පාස්කු ප්‍රහාරය ? ගෝඨාභය සම්බන්ධයි

උඹලා හිතන්නේ මොකද්ද? “සුරේෂ් සලේ / ගෝඨාභය දැනන් හිටියාද?

  • ඕවා උන් දැනන් හිටියා, හැබැයි උන් සහරාන්ව ලව්ව ප්ලෑන් කරේ නෑ, සහරාන්ගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න උද

  • නැහැ උන් දැනන් හිටියේ නැහැ, සුරේෂ් සලේගේ කිසිම සම්බන්ධයක් නැහැ.


Results are only viewable after voting.

topkollek

Well-known member
  • May 22, 2014
    42,942
    1
    56,965
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උසාවියෙදි CID එකෙන් සාක්ෂි ඉදිරිපත් කරනකොට ගොටාබයගෙ ලෝයර්ට පුළුවන් ඒවා වැරදියි කියල ඔප්පු කරන්න.

    එතකල් ඉවසල ඉන්න.

    Judge Ok GIF by truTV’s Those Who Can’t
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,676
    17,592
    113
    සහරාන් මහ මොලකරු සහ කොහොමත් මැරෙන්ඩ හිටිය අය..

    ඒබ්‍රාහිම් නානගෙ පුතාල දෙන්නම බෝම්බ පුපුරවගත්ත නිසා සල්ලි යොදවන්ඩ ඇත්තෙ ලොකු නානා තමා.

    දැන දැනම ඇල්ලුවෙ නැත්තෙ සහ ඔච්චර තොරතුරු ඉන්දියාව දීලත් එක ප්‍රහාරයක්වත් වලක්වගන්ඩ බැරිවෙච්ච එක නම් ඇත්තටම සැක සහිතයි.

    ආරක්ෂාව සම්බන්ධව සිටිය ඉහල නිලධාරීන්ට වරද යනව මිසක් දේශපාලකයො සම්බන්ධයි කියල ඔප්පු කරන්ඩ නම් ලේසි වෙන්නෙ නැතිවෙයි එහෙම දෙයක් තිබ්බ නම්.
    එහෙම ඔප්පු කරන්න කිසිම අමාරුවක් නෑ

    සහරාන් කියන්නේ 2006 ඉඳන් හිටපු එකෙක්. ඌ හැදෙන්නේ උතුරු නැගෙනහිර වහාබී උන්ගෙන්

    උන්ව හදන්නේ කරුණලා ගෙයි පිල්ලෙයාන්ලගෙයි සෙට් එක කොටින්ව නැගෙනහිරින් එලෝගන්න. එහෙ ඉන්න සූෆි මුස්ලිම් උන් එච්චර violent උන් නෙමෙයි. ඉතින් මුන් වහාබී උන්ව ගෝටාගේ උදව්වෙන් fund කරලා training කරලා හදනවා.

    ඒ වෙන කොට හෙළ උරුමේ, විමලයගෙ දේශප්‍රේමී ජාතික පෙරමුණ, බොදු බල සේනාව ඔක්කොම ගෝටාගේ උදව්වෙන් run වෙච්ච ඒවා.

    auto kaleel කියල හිටපු කොටියෙක් හෙළ උරුමෙයි, විමලයගේ උනුයි, බොදු බලසේනාවයි එක්ක නිතර communicate කරනවා ඕවා කරන්න.

    උන් අද ගැරන්ඩින්ට බූමි තෙල් ගහලා වගේ දඟලන්නේ සලේ ඕවා වමාරයි කියල බයේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    ඒ කාලේ පාර්ලිමේන්තුවේ හිටපු හැම ඇමති, මන්ත්‍රී කෙනෙක්ටම පාස්කු ප්‍රහාරය ගැන දැනුවත් කරලලු තිබිලා තියෙන්නෙ. චාමර සම්පත් මේ ළගකදි පාර්ලිමේන්තුවෙදි කිව්වා. හරීන් විතරයි මුලදි මේ ගැන කිව්වේ. මේක දැන් බොරු වෙන්න බෑනේ. ඒකාලේ 225ම දැනගෙන ඉදලා තියනවා. ඒ කියන්නේ අනුරත් මේ ගැන දැනගෙන හිටියේ නෑ කියන්න බෑ. කාදිනල් මේක නොදැන හිටීයා වෙන්නත් බෑ. උබලා මොකාට කඩේ ගියත් කමක් නෑ. පාස්කු ප්‍රහාරය වගේ දෙයක් දේශාපාලනීකරණය කරන්න හ්දන්න එපා. පක්‍ෂ භේදයක් නැතුව 225ම බේරුනා. උන් දැනගෙනත් පිටට කිව්වෙ නෑ. එදා පල්ලි ගිය අහිංසක මිනිස්සු මැරුණා.

    චාමර සම්පත් මේ කතාව කියන්නේ සාක්‍ෂියකුත් එක්ක. 👇

    මටත් හිතාගන්න බැරි එකෙක් වත් පොඩි ඉඟියක්වත් දුන්නෙ නැත්තෙ මොකද කියලා. මිනිස්සු අතර කැළඹීමක් වෙයි කියලවත් නොකියා හිටියද?
     
    • Like
    Reactions: Blogerwiki

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,319
    6,073
    113
    Galaha
    ඉන්දියන් උන් දීපු ගේමක් ඕක.අ ර ලංකාවට පරිප්පු දැම්ම වගේ තමයි. ලොකු ලොකු තැන් සේරම කතන්දරේ දන්නවා. ඕක කවදාවත් කිසිම ආන්ඩුවකින් එලිවෙන්නෙත් නෑ කවුරුත් වරදකාරයෝ වෙන්නෙත් නෑ, ඒ ඒ කාලේට ඕක දේදපාලන කටයුතු වලට පාවිච්චිවෙනව විතරයි. කාඩිනල් ඕසේ සුල මුල හොඳටම දන්නව මිනිහට කොන්ද පන නෑ ඔය මයික් වලට කෑගැහුවට.
     
    • Like
    Reactions: Blogerwiki

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,379
    8,519
    113
    ඕක කලේ ඉන්දියාව. මෛත්‍රී පාල සිරිසේනයි, නලින්ද ජයතිස්සයි දෙන්නම කිව්වනේ. shangrila එකට ගැහුවේ එකේ චීනේ මුහුද ගැන පරීක්ෂණ කරපු scientist ල නැවතිලා හිටපු නිසා. ඒකෙන් උන් හයක් මලා. උන්ගේ research vassel එක ලංකාවට එනකට නිතරම විරුද්ද කවුද කියල දන්නවනේ. සමහර විට සලේ කරන්න ඇත්තේ උන් දුන්න ජොබ් එක.
    මටත් හිතෙන්නේ මෙන්න මේක...
    සහරන්ලා 72ක් ගන්න මැරෙන්න ලෑස්ති වෙලා හිටියේ, මුන් එක ලස්සනට පාවිච්චි කරා.. බොහෝදුරට සහරන්ලත් මෙහෙම පුපුරයි කියලා හිතන්න නැතුව ඇති.

    ආණ්ඩුවට ඔත්තු දීලා මේකත් නිකන් පොඩි බෝම්බයක්, පිහියෙන් ඇන්න පැන්නා වගේ එකක් කියලා උන් ඇතුලේ ප්ලාන්ට් කරලා ඉන්න උන්ගෙන් කියන්න ඇත්තේ.. එකනේ හේමසිරි ලොක්ක කෙලින්ම කිවේ ගහයි කියලා හිතුවට මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියලා.

    මේකේ උන්ගේ ප්‍රධානම ඉලක්කේ ආර්ථිකේ, රට ටිකක් ස්ථාවර වෙලා ආයෝජන එහෙම එන්න හොද වටපිටාවක් තිබ්බනේ... මයිතිරි, රනිලා සුද්දවන්තයෝ කියනවා නෙවෙයි, හැබැයි චන්දෙන් පත්වෙච්ච ආණ්ඩුවක් නිසා බටහිර ආයෝජකයෝ ටිකක් උනන්දු වෙනවනේ...

    කොහොම උනත් සහරලා වගේ නට් ලුස් සෙට් එකකට මේවගේ ඇටක් එකක් ප්ලෑන් කරලා ගහන්න බෑ කියලා ඕනි එකෙක්ට තේරෙනවනේ.

    මේවා ඇත්ත නම් ගොටබයිය ඇට දෙකෙන් එල්ලන්න ඕන
    ගෝටා කියන්නේ කුම්බියෝ එකේ ප්‍රියන්ත වගේ එකෙක්.. ඌ වෙන ගෙමක ප්ලේ උන එක විතරයි, උගේ පවුලේ උන්ම උව පාවිච්චි කරා.
    ------ Post added on Jun 12, 2026 at 10:01 PM
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,218
    2,374
    113
    මටත් හිතාගන්න බැරි එකෙක් වත් පොඩි ඉඟියක්වත් දුන්නෙ නැත්තෙ මොකද කියලා. මිනිස්සු අතර කැළඹීමක් වෙයි කියලවත් නොකියා හිටියද?
    ඕක මේ අපි හිතනවා වගේ සහරාන් ගහයි කියලා කියපු එකක් නෙමේ... ඔය ප්‍රභූ ආරක්ෂකයට එක එක security warnings නිතරම notify කරනවා... ඕක regularly වෙන දෙයක්... අනික උන්ගේ security එකට එන්නේ ඕවා... Security protocols වල තියෙන දෙයක්... මේ සිද්ධිය වෙච්ච නිසා ඕක මහ ලොකුවට කතාවෙනවා... ඔය vip security details වලට එන notifications හැම එකම publicize කරන්න ගියොත් සතිපතා ඕවා කිය කිය ඉන්න වෙනවා...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    ඕක මේ අපි හිතනවා වගේ සහරාන් ගහයි කියලා කියපු එකක් නෙමේ... ඔය ප්‍රභූ ආරක්ෂකයට එක එක security warnings නිතරම notify කරනවා... ඕක regularly වෙන දෙයක්... අනික උන්ගේ security එකට එන්නේ ඕවා... Security protocols වල තියෙන දෙයක්... මේ සිද්ධිය වෙච්ච නිසා ඕක මහ ලොකුවට කතාවෙනවා... ඔය vip security details වලට එන notifications හැම එකම publicize කරන්න ගියොත් සතිපතා ඕවා කිය කිය ඉන්න වෙනවා...
    මේක ඊට එහා ගිය කේස් එකක්නේ බං. විශේෂයෙන් මේ ස්කේල් එකේ කේස් එකක් නිකං වෝනිං එකක් වෙන්න බෑනේ. අනිත් එක රටේ කිසිමම කලබලයක් නොතිබිච්ච උපරිම සාමකාමී කාලෙක. හරීනයා එහෙම කිව්වෙ පල්ලි යන්න එපා කියල තිබ්බයි කියලම. ඒ කියන්නෙ specific details ලැබිල තියෙනවා.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,218
    2,374
    113
    මේක ඊට එහා ගිය කේස් එකක්නේ බං. විශේෂයෙන් මේ ස්කේල් එකේ කේස් එකක් නිකං වෝනිං එකක් වෙන්න බෑනේ. අනිත් එක රටේ කිසිමම කලබලයක් නොතිබිච්ච උපරිම සාමකාමී කාලෙක. හරීනයා එහෙම කිව්වෙ පල්ලි යන්න එපා කියල තිබ්බයි කියලම. ඒ කියන්නෙ specific details ලැබිල තියෙනවා.
    නෑ මං කියන්නේ, පාස්කුව වෙච්ච හැටියෙම අර එළියට ආපු ලියුම ගැන. අර share වෙච්ච එක. ඕකෙන් නේ හැමෝම trigger උනේ.

    හරීන් කිව්වෙ ඌගේ තාත්තාට intel එකෙ යාලුවෙක් කිව්වා කියලා නේ. ඉතිං MP කෙනෙක්ටත් ඕක බරපතල විදිහට දැනගන්න ලැබිලා තියෙන්නේ ඌගේ තාත්තාගේ contact එකක් හරහානං අර VIP warning එක මං කිව්වා වගේ regular සීන් එකක් විදිහට උන්ගේ security එකෙන් හිතන්න ඇති, මුන්ට කියන්නෙත් නැතුව ඇති.

    ඇත්තටම ඕක ගැන දැනන් හිටපූ දේශපාලකයා සිරිසේන තමා. ඕකේ බරපතලකම පොලීසියේ CID එකයි, Intelligence එකයි තමා දැනන් ඉඳලා තියෙන්නේ. උන් ඉතිං report කරන්නේ Presidentට නේ. පිස්සෙක් නේ ඒකා. ඌ මුකුත් කරන්න කියලා orders දීලා නෑ. පොලීසියෙන් නිකං security update එකක් VIP security එක යවන්න ඇති.
     
    • Like
    Reactions: dimuthmike

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,691
    1
    2,051
    113
    හරි ගෝටාබය ඕක කලේ කියමුකෝ. ඉතින් ශානි ඔය බුද්ධි තොරතුරු ටික මෙසේ උඩ තියන් මොකද්ද කලේ එතකොට?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,891
    113
    එහෙම ඔප්පු කරන්න කිසිම අමාරුවක් නෑ

    සහරාන් කියන්නේ 2006 ඉඳන් හිටපු එකෙක්. ඌ හැදෙන්නේ උතුරු නැගෙනහිර වහාබී උන්ගෙන්

    උන්ව හදන්නේ කරුණලා ගෙයි පිල්ලෙයාන්ලගෙයි සෙට් එක කොටින්ව නැගෙනහිරින් එලෝගන්න. එහෙ ඉන්න සූෆි මුස්ලිම් උන් එච්චර violent උන් නෙමෙයි. ඉතින් මුන් වහාබී උන්ව ගෝටාගේ උදව්වෙන් fund කරලා training කරලා හදනවා.

    ඒ වෙන කොට හෙළ උරුමේ, විමලයගෙ දේශප්‍රේමී ජාතික පෙරමුණ, බොදු බල සේනාව ඔක්කොම ගෝටාගේ උදව්වෙන් run වෙච්ච ඒවා.

    auto kaleel කියල හිටපු කොටියෙක් හෙළ උරුමෙයි, විමලයගේ උනුයි, බොදු බලසේනාවයි එක්ක නිතර communicate කරනවා ඕවා කරන්න.

    උන් අද ගැරන්ඩින්ට බූමි තෙල් ගහලා වගේ දඟලන්නේ සලේ ඕවා වමාරයි කියල බයේ

    කොමියිුනිස්ට් ජෙප්පෝ නේ බලන් යනකොට ඔක්කෝම දන්නේ පාස්කු ප්‍රහාරය ගැන..😀 දැන් ඵහෙනම් නලින්ද මේකේ කියන සාරා ජස්මින්ව උඹලගේ අනුර ජනාධිපතිගේ යාළුවා මෝ‍දිට කියලා ඉන්දියාවෙන් ලංකාවට ගෙන්නගෙන ඕවා හරියටම proof ඵක්ක කියන්න පුළුවන්‍ නේද??..අැයි ඒවා නොකර සලේව විතරක් අල්ලන් නටවන්නේ..🤭

     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    580
    1,815
    93
    33
    owa nawei bn call recording , call trace walin prof wela thiynna location gatha hati ,ewa prof wela thiynna, ewai sceintfic data kiyana, godak data issrahata elliyata ewi. thawa ekak eka ayta dapu code name thiynawa,evidance 19 prof karala thiynna issrahata court danakota balanna. forensic data kiyanna mewata.
    Screenshot-20260612-235607.jpg


    CID උන් කලින් ඉදලම ගොඩක් උන්ගේ communication monitor කරලා. ඔතන තියෙන සාක්ෂි පාවිච්චි කරනවා කියල කියන්නේ.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,106
    949
    113
    V
    pasku drama is begining to backfire on gobba jeppas like ice manaperi drama .just saw saharan's lawyer was a jeppa too.

    i think what actually happened was ravi, kitchen shani and sale were overwhelmed and helpless because this government and then government were blowing each others dicks hard in sahajeewana honeymoon era ignoring intel on extremism.
    poor fellows have become political pawns now for both sides.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    salley mekata sambanda na or pora transparent kiyala prove karanna hodama deyak thama minihage phone & laptop password investigation walata provide karana eka. pora thama ewa deela na investigation walata. unlock kaloth lankawe CID eka e data tamper karai kiyala hithanawanam, sulley ta request karanna thiyenne Japan, US or Europe wala wage credible Intelligence institute ekakin e data lankawe court ekata provide karana eka.
     
    • Like
    Reactions: Podi puthas

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,361
    22,008
    113
    Gotland
    එතකොට අමිත් වීරසිංහ සර් නාමල් කුමාර සර් එතුමන්ගේ ගුරු සෙන්පති මැතිඳු මේවට ගැවිල නැද්ද ?
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,206
    2,229
    113
    colombo
    උසාවියෙදි CID එකෙන් සාක්ෂි ඉදිරිපත් කරනකොට ගොටාබයගෙ ලෝයර්ට පුළුවන් ඒවා වැරදියි කියල ඔප්පු කරන්න.

    එතකල් ඉවසල ඉන්න.

    Judge Ok GIF by truTV’s Those Who Can’t
    නඩුවක් නම් දාන්නේ නැහැ මලාට