අවුරුදු 35 - 40 විතර වෙනකල් කෝස් කර කර ඉන්න උන් දන්නවද?

Max_r

Well-known member
  • May 10, 2007
    12,736
    1
    15,401
    113
    Law neh samaja balayak ena field ekak neh ekai .
    Man neethiya dannawa arakai mekai gagena inna ara samaharak innawane minissunta anayak wena
    Anna e jathiye low iq ewun ekka deal karannath epa
    ඇත්ත,
    ගොඩක් උන් නීතිවේදී වෙලා ඉන්නවා, ප්‍රැක්ටිස් කරන්නෙ නැ ඕක කරාට!
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    ඇත්ත,
    ගොඩක් උන් නීතිවේදී වෙලා ඉන්නවා, ප්‍රැක්ටිස් කරන්නෙ නැ ඕක කරාට!
    Hondama example eka
    මගෙ ස්කූල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා
    ඌ රොයල් එකෙන් ආර්ට් කරල දිස්ත්‍රික් රැන්ක් එකක් දාලා ලෝ ෆැකල්ටි ගියා කොළඹ කැම්පස්
    නීතිවේදී උපාධිය කලා
    ලෝයර් උනෙ නැහැ .
    දැන් ඌ ෆුල් ටයිම් කලා වෙ .
    වෙන කවුරුවත් නෙමෙ
    කසුන් මහේන්ද්‍ර හීනටිගල
    මාධවඉ ඇන්තනීගෙ හස්බන්ඩ්
     
    • Wow
    Reactions: Max_r

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    30+ career එක restart කරනවානම් මේක තමයි හොදම කාලේ. දැන් ගොඩක් age limits පස්සට යනවා and 28+ උන් hire කරන්න කැමතියි පොඩි උන්ට වඩා. අපේ එකෙත් අන්තිමට junior / training ගත්ත උන්ගෙන් 50%කට වඩා 25+.
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,991
    4,559
    113
    උගේ ටාගට් එකක් ඇති බන්. හැබැයි ඌ බාහිර උපාධිය කරන්නේ ආර්ට්වලින් නම් වයස 35 පැන්නට පස්සේ මෙලෝ වැඩක් වෙන්නෙ නෑ. අඩුම් තරමේ රජයේ ජොබ් එකකටවත් යන්න වයස මදි. දැන් ඉතින් ආර්ට් කරන උන් මට බනින්න එපා. ආර්ට් ඩිග්‍රිවලට ජොබ් අඩුයි. ඒ ඩයල් එක මහන්සිවෙලා ඕපන් එකේ law ඩිග්‍රිය කරා නම් ඌට හොද අනාගතයක් තියනවා. වයස බලපාන්නෙත් නෑ. කවදහරි ජජ් කෙනෙක් වෙන්නත් පුලුවන්. ලෝයර් කෙනෙක් වෙනවා කියන්නෙ සල්ලි තමයි. ජනාධිපති නීතිඥයෝ පැයට ලක්‍ෂ ගණන් චාජ් කරන්නේ. නඩූව කල් දාගන්න වචනයක් දෙකක් කතා කරත් උගේ ගාන ගෙවන්න වෙනවා.
    Self satisfaction තමයි. අනිත් එක නීති විද්‍යාලයට ගියා කියලා මහ ලොකු සල්ලියක් හම්බවෙන්න එතනත් ලොකු තරගයක් තියෙනවා හැමෝටම එහෙම උඩට එන්න හම්බෙන්නෙත් නැහැ.. බලපං ගිහිල්ලා උසාවි ගාව කීදෙනෙක් ඉන්නවද කාක්කෝ වගේ
     
    • Like
    Reactions: windows_ubuntu

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,878
    11,570
    113
    ඉගෙන ගන්න එකට වයස බාදාවක් නැ බන්..ඉගෙන ගන්නැතුව ටික් ටොක් කරකර ඉන්න ..යුටියුබ් ෆිල්ම් බලන උන්ටයි ගහන්න ඕන...වැරදි දෙයක් නෙමෙයි නේ කරන්නේ.....
    කරුමේ කියන්නේ අපේ රටේ සමාජ පිලිගැනීම තියෙන්නේ යුටියුබ් කාරයන්ටයි..නලු නිලියන්ටයි.දේශපාලුවන්ටයි
     
    • Like
    Reactions: MacFarlane