සිංහලු මේකට විසඳුමක් දන්නවද?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,102
    2,553
    113
    Detol daanna epa... Current eka pass wenava poddak .. ewa gam eka wage hitinavane... 99 alcohol ekak dapan... Ewa neththan tiner Tikak daala pulun kellakin hemin piha daala set karapan... Battery connector deka Laga ic ekak athi eke balapan pin Wala malakada bedila da kiyala... Ehema thiye nam podi brush ekakin sudda karapan
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,112
    1
    16,492
    113
    −273.15°C
    අසුබ නිමිත්තක්.
    ගේ උඩින් හෝ අසලින් නූලක් හෝ එවැනි සැක සහිත යමක් දිස් වෙනවද කියලා බලන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,768
    113
    36
    අඩෝ ගෙදර remote දෙකක් තිබ්බ ... නිකන් දෙන්නම් ඕනේ නම් pm එකක් දන්නා