පොලිටික්ස් පැත්තක තියලා බැලුවොත්..

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,096
    7,111
    113
    Back Bay-Beacon Hill, Boston
    චම්පිකයා මොනවද කිව්වෙ පාස්කු ප්‍රහාරය ගැන? _FBI එක ඈඳලා ඌ කිව්වේ පාස්කු ප්‍රහාරය ඇමරිකන් ගේම්ම් එකක් කියලා ද?

    FBI එකේ රාජ් පටෙල් කියනව මොන "සැඟවුන මහ මොලකාරයෙක්වත් නෑ" අයිසිස් තමා ගේම දුන්නේ කියලා, ලංකාවේ "මහ මොලකාරයෙක්ගේ කතාව" දැඩිව විවේචනය කරනවා. රාජ් පටෙල් අපිට සහය දෙන්ඩ ආපු ඇමරිකන් ටීම් එකේ පොරක්.

    ඒ අස්සේ ඇමරිකන් උසාවියක් 2021 නඩු තීන්දුවකින් පාස්කු ප්‍රහාරයේ 3 ක් වැරදි කරුවන් ලෙස තීන්දු කරනවා මියගිය ඇමරිකානුවන් 5 දෙනෙක් වෙනුවෙන්. මියගිය අයගේ නම් හෙලි කරන්නේ නෑ ප්‍රයිවසි ඉශු නිසා කියලා කිව්වත් අවුරුදු 5ක් මැරුනු ලමයාගේ නම එක්ස්පෝස් වෙනවා.

    Three Foreign Nationals Charged with Conspiring to Provide Material Support to ISIS​

    The men were allegedly members of a group of ISIS supporters that carried out terrorist attacks in Sri Lanka on Easter Day in 2019, killing 268 people
    The Justice Department announced today that three Sri Lankan citizens have been charged with terrorism offenses, including conspiring to provide material support to a designated foreign terrorist organization (ISIS). The men were part of a group of ISIS supporters which called itself “ISIS in Sri Lanka.” That group is responsible for the 2019 Easter attacks in the South Asian nation of Sri Lanka, which killed 268 people, including five U.S. citizens, and injured over 500 others, according to a federal criminal complaint unsealed today.
    The complaint outlines the defendants’ roles in the conspiracy and the events that led to near-simultaneous suicide bombings in the Sri Lankan cities of Colombo, Negombo and Batticaloa on April 21, 2019. One of the U.S. citizens killed was a Department of Commerce employee who had traveled to Sri Lanka on official business.
    Two days after the attacks, ISIS claimed credit for the terrorist acts, attributing the murders to “Islamic State fighters.” In late April 2019, the then-leader of ISIS praised the attackers for what he called a retaliation against “the West” for defeating ISIS the prior month in Baghuz, Syria.

    ජයික් හිල්ටන් එකේ එක්ස්ප්ලෝසිව් ඩිටෙක්ශන් උපකරන තියන් හිටපු ඇමරිකන් උන් 2ක් අහම්බෙන් අහුවෙන්වා 21 දා ප්‍රහාරයෙන් පස්සේ ලංකාවේ ආමි එකේ අයට. එක්ස්ලොසිවෙ ඩිටෙක්ට් කරන බල්ලෝ තමයි මේකට මුල් වෙන්නේ. මේ උපකරන හමුදා බාරයට ගන්න ගියත් ඉහලින් ආපු අනක් නිසා හමුදාවට අකුලන් යන්න වුනා. මේක නිව්ස් අයිටම් එකක් විදියට ගියත් පස්සේ (recent as yesterday) FB එකේ අය සාකච්චා වෙනව දැන් ඒ එක පොස්ට් එකක් වත් නෑ කියල. පස්සේ ඒව ඒව සොයාගත්ත අය ලින්ක් දාලා තිබ්බ

    ජයික් හිල්ටන්හිදී සුනඛයින්ගේ අමුතු හැසිරීම්
    එම ඉල්ලීම පරිදි ජයික් හිල්ටන් හෝටලය වෙත ගිය ආරක්ෂක අංශ නිලධාරීන් එහි සෝදිසි කටයුතුවල නිරත වෙද්දී එක් නිවස්න කොටසක දොරටුවක් ඉදිරියේ නැවතුණු නිල සුනඛයින් එතැනින් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කරමින් එහිම රැඳී සිටින්නට උත්සාහ දරා තිබේ.
    මෙහිදී සුනඛයින්ට මඳ විවේකයක් ලබා දී නැවත ඔවුන් වෙනත් ස්ථානයක් කරා රැගෙන යාමට උත්සාහ දැරුවත් සුනඛයින් එම දොරටුව ආසන්නයේම රැඳී සිටිමින් වෙනස් හැසිරීමක් පෙන්නුම් කර ඇත.
    වහාම මෙම තත්වය පිළිබඳව ජයික් හිල්ටන් හෝටලයේ ඉහළම කළමනාකාරීත්වය දැනුවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර අදාළ දොරටුව විවෘත කර, එම නිවස්නයට ඇතුළු වීමට තමන්ට අවශ්‍ය බව දැනුම් දී ඇත.
    කාමර අංකය දැන ගැනීමෙන් අනතුරුව ජයික් හිල්ටන් ඉහළ කළමනාකාරීත්වය ලිස්සා යන අන්දමේ පිළිතුරු ලබාදෙමින් එම නිවස්නයේ ප්‍රශ්නයක් නොමැති බව පවසමින් අනෙකුත් ස්ථාන පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
    එම අවස්ථාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් අවධාරණය කර ඇත්තේ ජයික් හිල්ටන් පාලනාධිකාරියට එහි ප්‍රශ්නයක් නොමැති වුවත් තමන්ට මෙය බරපතළ ප්‍රශ්නයක් බැවින් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහි බරපතළ ගැටළුවක් ඇති බැවින් වහාම මෙම දොරටුව විවෘත කරවා දෙන ලෙසයි.
    ඊට මඳ වේලාවක් ගතවන බවයි හෝටල් පාලනාධිකාරිය ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත්තේ.
    ඒ අනුව පැය බාගයක් - විනාඩි 45ක් තරම් කාලයකදී කලබලයෙන් මෙන් පැමිණි විදේශිකයින් දෙදෙනෙකු විසින් කාමර දොරටුව විවෘත කර දී ඇත. ඒ මොහොතේ එහි පිවිසුණු නිල සුනඛයින් දෙදෙනා විසින් සොයාගෙන තිබුණේ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ ( Explosive ditectors) දෙකකි.
    මේ පිළිබඳව විමසීමේදී විදේශිකයින් දෙදෙනා ආරක්ෂක අංශ වෙත ප්‍රකාශ කර ඇත්තේ ඒවා පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ පමණක් බවත් තමන් ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන පුද්ගලයින් බවත්ය.
    ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ තර්ක
    මෙම උපකරණ ආරක්ෂක අංශ භාරයට ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන් දැඩි විරෝධය දක්වමින් තර්ක කර තිබුණේ මේවා ළඟ තබා ගැනීම ප්‍රශ්නයක් නොවන බවටත් තමන් ඒවා ළඟ තබා ගත්තේ තමන්ගේ ආරක්ෂාව සඳහා බවටත්ය.
    එහෙත් ඊට පිළිතුරු දෙමින් නිල සුනඛයින්ගේ භාරකරු ප්‍රකාශ කර තිබුණේ බැරෑරුම් කතාවකි. ඔහු පවසා ඇති පරිදි සුනඛයින් මෙම උපකරණ පිළිබඳ සංවේදී වී ඇත්තේ එම උපකරණ කවර මොහොතක හෝ පුපුරණ ද්‍රව්‍යයක් සමඟ ගැටී තිබීම හේතුවෙනි. එසේ නොවන්නේ නම් පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ සොයා ගැනීමට සුනඛයින් සමත් වන්නේ නැත.
    එහිදී ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනා අමුතුම පොතක් දමමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතු සුනඛයින්ගේ දක්ෂතාව වර්ණනා කිරීමට පටන් ගෙන ඇති අතර එවන් සුනඛයින් ඇමරිකාවේවත් නොමැති බවක් ද ප්‍රකාශ කර ඇත.
    කෙසේවෙතත් අවසානයේ අදාළ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ සිය භාරයට ගැනීමට ද ආරක්ෂක අංශ නිලධාරීන්ට අවස්ථාවක් ලැබී නොමැති අතර ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සම්පූර්ණ විමර්ශනයම නවතා තිබේ.
    58443339_2694941853913634_4684129412197646336_n.jpg

    58377179_2694942030580283_8985303000364875776_n.jpg

    elakiri post on this

    හිතන්න පොඩ්ඩක් !

    2019.01.24 දින Bandaranaike International Airport එකට C-2A Greyhound carrier onboard delivery aircraft එකක් ආවා මතකද ?

    ඒකෙන් ලංකාවට ගොඩ බාපු ලොකු කලු bag වල ආපු බඩු මොනාද කියලා අපේ ආරක්ෂක අංශ වලට අහන්න බලයක් නෑ කියලා අමෙරිකාවෙන් කිව්වා මතකද ?

    ඊට පස්සෙ ඒ බඩු නැගෙනහිර මුහුදේ නැංගුරම් ලා තිබෙන US aircraft carrier USS John C. Stennis (CVN 74) වෙත රැගෙන ගිය බව මතකද ?

    US aircraft carrier USS John C. Stennis (CVN 74) එකක F-18 fighter jets පවා land කරන්න capacity එක තියෙද්දි, ඇයි Bandaranaike International Airport එක තෝරගත්තේ supplies transfer කරන්න? හුලං ගහන්නද ??

    සිරියාවෙන් muslim අන්තවාදීන් 25 දෙනෙකුට training එකක් දීලා තියෙන බව news වලට කිව්වා මතකද ?

    දැන් සිරියාවේ පාළනය කාගේ යටතේද තියෙන්න කියලා අමුතුවේන් කියන්න ඕනද ?

    Jaic Hilton hotel එකේ තියෙන explosive detectors කොහෙන් ආවද කියලා එගොල්ලෝ හෙලි කරන්නෙ නැත්තෙ ඇයි ?

    Jaic Hilton hotel එකේ අයිතිය මොන රටටද තියෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕනද ? ඇයි Jaic Hilton hotel එකට විතරක් ගැහුවේ නැත්තේ ? තරු අඩුයි ද ඒකේ ??
    පොලිටික්ස් පැත්තකින් තියලා ඇත්තටම මොකද වෙන්නේ වුනේ කියලා බැලුවොත්..??
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,369
    4,714
    113
    36
    එතකොට හෙළයේ මහා ශර්ලොක් හෝම්ස් වුන ශානි අබේසේකර මහත්තයා බොරුද කියලා තියෙන්නේ?
    වලන් පොන්නයා නේද
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,962
    8,214
    113
    Chilaw
    එතකොට හෙළයේ මහා ශර්ලොක් හෝම්ස් වුන ශානි අබේසේකර මහත්තයා බොරුද කියලා තියෙන්නේ?
    තාත්තා දන්නේ නැද්ද පුතා කරන ඒවා කිව්වේත් ඒ කටින්මනේ :baffled: 🤌
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    චම්පිකයා මොනවද කිව්වෙ පාස්කු ප්‍රහාරය ගැන? _FBI එක ඈඳලා ඌ කිව්වේ පාස්කු ප්‍රහාරය ඇමරිකන් ගේම්ම් එකක් කියලා ද?

    FBI එකේ රාජ් පටෙල් කියනව මොන "සැඟවුන මහ මොලකාරයෙක්වත් නෑ" අයිසිස් තමා ගේම දුන්නේ කියලා, ලංකාවේ "මහ මොලකාරයෙක්ගේ කතාව" දැඩිව විවේචනය කරනවා. රාජ් පටෙල් අපිට සහය දෙන්ඩ ආපු ඇමරිකන් ටීම් එකේ පොරක්.

    ඒ අස්සේ ඇමරිකන් උසාවියක් 2021 නඩු තීන්දුවකින් පාස්කු ප්‍රහාරයේ 3 ක් වැරදි කරුවන් ලෙස තීන්දු කරනවා මියගිය ඇමරිකානුවන් 5 දෙනෙක් වෙනුවෙන්. මියගිය අයගේ නම් හෙලි කරන්නේ නෑ ප්‍රයිවසි ඉශු නිසා කියලා කිව්වත් අවුරුදු 5ක් මැරුනු ලමයාගේ නම එක්ස්පෝස් වෙනවා.

    ජයික් හිල්ටන් එකේ එක්ස්ප්ලෝසිව් ඩිටෙක්ශන් උපකරන තියන් හිටපු ඇමරිකන් උන් 2ක් අහම්බෙන් අහුවෙන්වා 21 දා ප්‍රහාරයෙන් පස්සේ ලංකාවේ ආමි එකේ අයට. එක්ස්ලොසිවෙ ඩිටෙක්ට් කරන බල්ලෝ තමයි මේකට මුල් වෙන්නේ. මේ උපකරන හමුදා බාරයට ගන්න ගියත් ඉහලින් ආපු අනක් නිසා හමුදාවට අකුලන් යන්න වුනා. මේක නිව්ස් අයිටම් එකක් විදියට ගියත් පස්සේ (recent as yesterday) FB එකේ අය සාකච්චා වෙනව දැන් ඒ එක පොස්ට් එකක් වත් නෑ කියල. පස්සේ ඒව ඒව සොයාගත්ත අය ලින්ක් දාලා තිබ්බ

    elakiri post on this

    පොලිටික්ස් පැත්තකින් තියලා ඇත්තටම මොකද වෙන්නේ වුනේ කියලා බැලුවොත්..??

    ඕක කොච්චර කිව්වත් කාඩිනල් ටයි, ජෙප්පොන්ටයි ඔනි ඕක වෙන එකෙක් ඇඟේ ගහල දාන්න. ප්ල්ලියට ගියත් ඒ යකා කියවන්නෙ ඕක මන්තරේ වගේ.. පොරට ගාණක් වත් නෑ... ශානි, රවී ඔය පස්නෙටම හිරේ ධපු උන් දෙන්නෙක් කියලා... නලින්දලා ඒ කාලෙ රෝ එක ගැන් කියපුව ඌට මතකත් නෑ... කාඩිනල් ට මතකත් නෑ...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,683
    1
    8,839
    113
    උඹලට මතකද amara majeed වගේ නමක් තියෙන කෙල්ලෙක් සහරාන් එක්ක ඇඟිල්ල උස්සන් ඉන්න ☝️ ෆොටෝ එකක් වයිරල් උනා. ඒකි ලෝකෙ වෙනසක් කළ හැකි ගෑනු 100 අතරෙත් හිටියා. ඒකිගෙ අම්මයි තාත්තයි ත් ලංකාවේ මට මතක විදියට.කෙල්ල ඇමරිකන් සිටිසන්. කොහොම හරි ෆොටෝ එක වයිරල් වෙන්න අරගෙන දවසක් වගේ යද්දි ඒකට අදාල ෆොටෝස් පෝස්ට්ස් ඔක්කොම ෆේස්බුක් එකෙක් අතුරුදහන් උනා. බුකියෙ හෑලි ක්වීන් චාන්‍යා ත් හෑල්ලක් ලියල තිබ්බා ඒකත් ඩිලීට් කරා මම හිතන්නේ. Amara ගෙ ෆේස්බුක් අකවුන්ට් එකත් නැති උනා. කවුරුත් ඒ ගැන කතා කරේවත් නෑ. මම හෙන පුදුම උන සිද්දියක් ඔය amara majeed ගෙ සිද්දිය. උඹලට මතකද මේ සීන් එක.
     
    Thanks.

    දන්නේ නෑ බං උඹ කියන කං. මේ පහලින් තියෙන්නේ ඒ ගැනි ගැන වෙන්ටෝන. දැන් ප්‍රී-ලෝ බ්‍රවුන්ස් යුනි එකේ.

    Amara Majeed​

    19-year-old Muslim American activist, founder of The Hijab Project, Author of The Foreigners

    Amara Majeed is a 19-year-old Muslim American activist. She is the founder of "The Hijab Project," a global initiative that promotes the understanding and empowerment of Muslim women through social experimentation. Amara and her project have been featured by numerous media sources, including but not limited to Good Morning America, Bustle, The New York Times, Global News, BBC, MSNBC, The Baltimore Sun, Business Insider, Marie Claire Magazine, Yahoo!, and Seventeen Magazine. She earned a spot on Seventeen’s “Power Girls” list, which got her a full-page feature in the magazine. She recently appeared on Good Morning America as part of Amy Robach’s “Girl Power” series. She was named by Business Insider as one of the twenty Most Impressive High School Students Graduating in 2015. She was also named by BBC as one of the 100 Most Inspiring Women of 2015, and was featured in the 2015 season of BBC’s “100 Women.” She wrote an open letter to Donald Trump, published by Seventeen—it has become widely successful, and Good Morning America and Daily Mail have remarked that the letter has gone “viral.” She was personally invited to the Senate Floor to receive an official citation for The Hijab Project. In an effort to empower Muslim women and get them more involved in business and politics, she created a network of English-speaking Americans to teach the English language to Muslim girls from around the world. She is a writer, and she has published her work with media outlets such as CNN, The Huffington Post, Seventeen.com, and Bustle. She has also published a book, The Foreigners, in an attempt to eradicate stereotypes about Muslims. She was named by Marie Claire Magazine as one of twelve Muslim women that shatter stereotypes through fashion. She was named by Salt Magazine as one of the 100 Most Inspiring Women. She was named as “Brown Girl of the Month” by Brown Girl Magazine. Amara has lectured at a number of different events and universities. She lectured at Goucher College, Loyola University, the Omni Hotel at Yale University for the 2015 International "Informed and Strong" Summit, and Harvard University for the 2015 Ivy League Summit. Amara is a Global Ivy League Ambassador. She spent the summer interning at the Muslim Public Affairs Council and the U.S. Department of Education. Miss Majeed is currently a pre-law student at Brown University.

    ගොටාබය ඇමරිකන් පුරවැසියෙක් නිසා FBI එකේ උන් අකුලගෙන යන්න ගියා වෙන්න බැරිද!
    ප්ලීස් බං වැඩිහිටියොන්ගෙ කතා වලට හොට දාන්නේ නැතුව වාර විභාගෙට පාඩම් කොරපන්..
    තාමත් උඹට වර්ගමූල ගනන් බෑ නේද? :angry:
    ------ Post added on Jun 14, 2026 at 12:40 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,070
    5,575
    113
    හෙළයේ මහා ශර්ලොක් හෝම්ස් වුන ශානි අබේසේකර මහත්තයා

    kisima pakekta [politics paththaka thiyala me gana katha karanna ba

    eka thama awula methana.

    normal manussayage idan ihalat inna hama kenatama
    ------ Post added on Jun 14, 2026 at 1:26 AM
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    උඹලට මතකද amara majeed වගේ නමක් තියෙන කෙල්ලෙක් සහරාන් එක්ක ඇඟිල්ල උස්සන් ඉන්න ☝️ ෆොටෝ එකක් වයිරල් උනා. ඒකි ලෝකෙ වෙනසක් කළ හැකි ගෑනු 100 අතරෙත් හිටියා. ඒකිගෙ අම්මයි තාත්තයි ත් ලංකාවේ මට මතක විදියට.කෙල්ල ඇමරිකන් සිටිසන්. කොහොම හරි ෆොටෝ එක වයිරල් වෙන්න අරගෙන දවසක් වගේ යද්දි ඒකට අදාල ෆොටෝස් පෝස්ට්ස් ඔක්කොම ෆේස්බුක් එකෙක් අතුරුදහන් උනා. බුකියෙ හෑලි ක්වීන් චාන්‍යා ත් හෑල්ලක් ලියල තිබ්බා ඒකත් ඩිලීට් කරා මම හිතන්නේ. Amara ගෙ ෆේස්බුක් අකවුන්ට් එකත් නැති උනා. කවුරුත් ඒ ගැන කතා කරේවත් නෑ. මම හෙන පුදුම උන සිද්දියක් ඔය amara majeed ගෙ සිද්දිය. උඹලට මතකද මේ සීන් එක.
    ඕක අදින්න ගිහින් උඹගේ account එකත් delete වෙයි 🥴
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    IMG-1787.jpg

    Thanks.

    දන්නේ නෑ බං උඹ කියන කං. මේ පහලින් තියෙන්නේ ඒ ගැනි ගැන වෙන්ටෝන. දැන් ප්‍රී-ලෝ බ්‍රවුන්ස් යුනි එකේ.

    ප්ලීස් බං වැඩිහිටියොන්ගෙ කතා වලට හොට දාන්නේ නැතුව වාර විභාගෙට පාඩම් කොරපන්..
    තාමත් උඹට වර්ගමූල ගනන් බෑ නේද? :angry:
    ------ Post added on Jun 14, 2026 at 12:40 AM

    Meanwhile :P

    https://www.facebook.com/share/1BEn4d9QYb/?mibextid=wwXIfr
    ------ Post added on Jun 14, 2026 at 3:32 AM
     
    • Like
    Reactions: ewijesekara

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,406
    113
    ඕක කොච්චර කිව්වත් කාඩිනල් ටයි, ජෙප්පොන්ටයි ඔනි ඕක වෙන එකෙක් ඇඟේ ගහල දාන්න. ප්ල්ලියට ගියත් ඒ යකා කියවන්නෙ ඕක මන්තරේ වගේ.. පොරට ගාණක් වත් නෑ... ශානි, රවී ඔය පස්නෙටම හිරේ ධපු උන් දෙන්නෙක් කියලා... නලින්දලා ඒ කාලෙ රෝ එක ගැන් කියපුව ඌට මතකත් නෑ... කාඩිනල් ට මතකත් නෑ...

    හරියට හරි..ක්‍රිස්තියන් උන්ගේ ඔළු වලට ඔය විසබීජ දාලා තියෙන්නේ පල්ලියෙන් තමයි..ඵක කාලයක් කියල තිබ්බා රනිල් ඕක කරේ කියලා..(රනිල් බලේ ඉන්න කාලේ..ගිය ජනාධිපතිවරණෙදි රනිග්ගේ චන්ද කඩන්නත් ඵහෙම කියන්න අැති)..උන්ට ඒ කාලේ රනිල්ව පේන්න බෑ.

    ජනාධිපතිවරණයෙන් ලපයා දින්නට පස්සේ දැන් අායෙත් කියනවා රාජපක්ෂලා ඕක කරේ කියලා ලපයට ඉස්සරහට ඒක වාසි නිසා...පන්සල් වල හාමුදුරුවරු දේශපාලනය කරනව, ජාතිවාදය අවුස්සනව කිව්වට ඔය පල්ලි වලින් කරන්නෙත් ඒකම තමයි..ඒවා අහන මිනිස්සු FB ඵකෙයි මේ වගේ forum වලයි අැවිල්ලා ඉතිං පලු යන්න බණිනවා..මම හිතුවේ තම්බින්ට වඩා ලංකාවේ ක්‍රිස්තියන්, කැතලික් උන්ට මොළේ තියෙනවා කියලා බලනකොට වෙනසක් නෑ..උන් ඔක්කොම කවුරුහරි අතින් කාලෙන් කාලෙට නැටවෙන රූකඩ විතරයි...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,879
    113
    ඔය මීහරක්ට කියල වැඩක් නෑ ඕකුන් මට පේන්නේ ඕවා දැනගෙනම තමයි ඕක අරුන්ගේ අැඟට දාන්නේ..මොකද ලපයා වගේ ඵකෙක් තමයි උන් හොය හොය හිටියේ ජනාධිපති කරගෙන උන්ගේ ගේම් ටික ගහගන්න NG0 set ඵකත් ඵක්ක..දැන් උන්ට නිදහසේ උන්ගේ වැඩ ටික කරන් යන්න පුළුවන්..

    හරියට හරි..ක්‍රිස්තියන් උන්ගේ ඔළු වලට ඔය විසබීජ දාලා තියෙන්නේ පල්ලියෙන් තමයි..ඵක කාලයක් කියල තිබ්බා රනිල් ඕක කරේ කියලා..(රනිල් බලේ ඉන්න කාලේ..ගිය ජනාධිපතිවරණෙදි රනිග්ගේ චන්ද කඩන්නත් ඵහෙම කියන්න අැති)..උන්ට ඒ කාලේ රනිල්ව පේන්න බෑ.

    ජනාධිපතිවරණයෙන් ලපයා දින්නට පස්සේ දැන් අායෙත් කියනවා රාජපක්ෂලා ඕක කරේ කියලා ලපයට ඉස්සරහට ඒක වාසි නිසා...පන්සල් වල හාමුදුරුවරු දේශපාලනය කරනව, ජාතිවාදය අවුස්සනව කිව්වට ඔය පල්ලි වලින් කරන්නෙත් ඒකම තමයි..ඒවා අහන මිනිස්සු FB ඵකෙයි මේ වගේ forum වලයි අැවිල්ලා ඉතිං පලු යන්න බණිනවා..මම හිතුවේ තම්බින්ට වඩා ලංකාවේ ක්‍රිස්තියන්, කැතලික් උන්ට මොළේ තියෙනවා කියලා බලනකොට වෙනසක් නෑ..උන් ඔක්කොම කවුරුහරි අතින් කාලෙන් කාලෙට නැටවෙන රූකඩ විතරයි...

    ඕකුන් බබ්බු නෙමෙයි ඕක උන් කරන්නේ දැනගෙනමයි..මොකද පච ගැහුවත් ලපයා බලේ දිගටම තියාගන්න ඵක උන්ට වාසියි..හිතපංකෝ නැත්නම් උන්ගේ පල්‍ලි වලට ගහපු උන්ට උගත් බුද්ධිමත් දරුවෝ කියපු උන්ට ඔය තරම් කඩේ යයිද.අන්තිමට උන්ගේ පල්‍ලි වලට බෝම්බ ගහපු තම්‍බි හොඳයි අපි නරකයි...😅

    0LAZmfQ_d.png
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,494
    5,400
    113
    Mehemai,anyone with brains know it wouldn’t have been planned by the MaRa clan,but they and the military apparatus which was heavily supportive of them and not the clown rule of that time conveniently let it happen (might have even assisted discreetly) to take advantage of the situation
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,310
    1,159
    113
    චම්පිකයා මොනවද කිව්වෙ පාස්කු ප්‍රහාරය ගැන? _FBI එක ඈඳලා ඌ කිව්වේ පාස්කු ප්‍රහාරය ඇමරිකන් ගේම්ම් එකක් කියලා ද?

    FBI එකේ රාජ් පටෙල් කියනව මොන "සැඟවුන මහ මොලකාරයෙක්වත් නෑ" අයිසිස් තමා ගේම දුන්නේ කියලා, ලංකාවේ "මහ මොලකාරයෙක්ගේ කතාව" දැඩිව විවේචනය කරනවා. රාජ් පටෙල් අපිට සහය දෙන්ඩ ආපු ඇමරිකන් ටීම් එකේ පොරක්.

    ඒ අස්සේ ඇමරිකන් උසාවියක් 2021 නඩු තීන්දුවකින් පාස්කු ප්‍රහාරයේ 3 ක් වැරදි කරුවන් ලෙස තීන්දු කරනවා මියගිය ඇමරිකානුවන් 5 දෙනෙක් වෙනුවෙන්. මියගිය අයගේ නම් හෙලි කරන්නේ නෑ ප්‍රයිවසි ඉශු නිසා කියලා කිව්වත් අවුරුදු 5ක් මැරුනු ලමයාගේ නම එක්ස්පෝස් වෙනවා.

    ජයික් හිල්ටන් එකේ එක්ස්ප්ලෝසිව් ඩිටෙක්ශන් උපකරන තියන් හිටපු ඇමරිකන් උන් 2ක් අහම්බෙන් අහුවෙන්වා 21 දා ප්‍රහාරයෙන් පස්සේ ලංකාවේ ආමි එකේ අයට. එක්ස්ලොසිවෙ ඩිටෙක්ට් කරන බල්ලෝ තමයි මේකට මුල් වෙන්නේ. මේ උපකරන හමුදා බාරයට ගන්න ගියත් ඉහලින් ආපු අනක් නිසා හමුදාවට අකුලන් යන්න වුනා. මේක නිව්ස් අයිටම් එකක් විදියට ගියත් පස්සේ (recent as yesterday) FB එකේ අය සාකච්චා වෙනව දැන් ඒ එක පොස්ට් එකක් වත් නෑ කියල. පස්සේ ඒව ඒව සොයාගත්ත අය ලින්ක් දාලා තිබ්බ

    elakiri post on this

    පොලිටික්ස් පැත්තකින් තියලා ඇත්තටම මොකද වෙන්නේ වුනේ කියලා බැලුවොත්..??

    අර වසන්තය එදා සටනට ඇවිල්ලා කීව කතාව ඇත්ත කියල මට හිතෙනවා...