චම්පිකයා මොනවද කිව්වෙ පාස්කු ප්‍රහාරය ගැන? _FBI එක ඈඳලා ඌ කිව්වේ පාස්කු ප්‍රහාරය ඇමරිකන් ගේම්ම් එකක් කියලා ද?
FBI එකේ රාජ් පටෙල් කියනව මොන "සැඟවුන මහ මොලකාරයෙක්වත් නෑ" අයිසිස් තමා ගේම දුන්නේ කියලා, ලංකාවේ "මහ මොලකාරයෙක්ගේ කතාව" දැඩිව විවේචනය කරනවා. රාජ් පටෙල් අපිට සහය දෙන්ඩ ආපු ඇමරිකන් ටීම් එකේ පොරක්.
ඒ අස්සේ ඇමරිකන් උසාවියක් 2021 නඩු තීන්දුවකින් පාස්කු ප්‍රහාරයේ 3 ක් වැරදි කරුවන් ලෙස තීන්දු කරනවා මියගිය ඇමරිකානුවන් 5 දෙනෙක් වෙනුවෙන්. මියගිය අයගේ නම් හෙලි කරන්නේ නෑ ප්‍රයිවසි ඉශු නිසා කියලා කිව්වත් අවුරුදු 5ක් මැරුනු ලමයාගේ නම එක්ස්පෝස් වෙනවා.
ජයික් හිල්ටන් එකේ එක්ස්ප්ලෝසිව් ඩිටෙක්ශන් උපකරන තියන් හිටපු ඇමරිකන් උන් 2ක් අහම්බෙන් අහුවෙන්වා 21 දා ප්‍රහාරයෙන් පස්සේ ලංකාවේ ආමි එකේ අයට. එක්ස්ලොසිවෙ ඩිටෙක්ට් කරන බල්ලෝ තමයි මේකට මුල් වෙන්නේ. මේ උපකරන හමුදා බාරයට ගන්න ගියත් ඉහලින් ආපු අනක් නිසා හමුදාවට අකුලන් යන්න වුනා. මේක නිව්ස් අයිටම් එකක් විදියට ගියත් පස්සේ (recent as yesterday) FB එකේ අය සාකච්චා වෙනව දැන් ඒ එක පොස්ට් එකක් වත් නෑ කියල. පස්සේ ඒව ඒව සොයාගත්ත අය ලින්ක් දාලා තිබ්බ
elakiri post on this
FBI එකේ රාජ් පටෙල් කියනව මොන "සැඟවුන මහ මොලකාරයෙක්වත් නෑ" අයිසිස් තමා ගේම දුන්නේ කියලා, ලංකාවේ "මහ මොලකාරයෙක්ගේ කතාව" දැඩිව විවේචනය කරනවා. රාජ් පටෙල් අපිට සහය දෙන්ඩ ආපු ඇමරිකන් ටීම් එකේ පොරක්.
ඒ අස්සේ ඇමරිකන් උසාවියක් 2021 නඩු තීන්දුවකින් පාස්කු ප්‍රහාරයේ 3 ක් වැරදි කරුවන් ලෙස තීන්දු කරනවා මියගිය ඇමරිකානුවන් 5 දෙනෙක් වෙනුවෙන්. මියගිය අයගේ නම් හෙලි කරන්නේ නෑ ප්‍රයිවසි ඉශු නිසා කියලා කිව්වත් අවුරුදු 5ක් මැරුනු ලමයාගේ නම එක්ස්පෝස් වෙනවා.
Three Foreign Nationals Charged with Conspiring to Provide Material Support to ISIS
The men were allegedly members of a group of ISIS supporters that carried out terrorist attacks in Sri Lanka on Easter Day in 2019, killing 268 people
The Justice Department announced today that three Sri Lankan citizens have been charged with terrorism offenses, including conspiring to provide material support to a designated foreign terrorist organization (ISIS). The men were part of a group of ISIS supporters which called itself “ISIS in Sri Lanka.” That group is responsible for the 2019 Easter attacks in the South Asian nation of Sri Lanka, which killed 268 people, including five U.S. citizens, and injured over 500 others, according to a federal criminal complaint unsealed today.
The complaint outlines the defendants’ roles in the conspiracy and the events that led to near-simultaneous suicide bombings in the Sri Lankan cities of Colombo, Negombo and Batticaloa on April 21, 2019. One of the U.S. citizens killed was a Department of Commerce employee who had traveled to Sri Lanka on official business.
Two days after the attacks, ISIS claimed credit for the terrorist acts, attributing the murders to “Islamic State fighters.” In late April 2019, the then-leader of ISIS praised the attackers for what he called a retaliation against “the West” for defeating ISIS the prior month in Baghuz, Syria.
ජයික් හිල්ටන් එකේ එක්ස්ප්ලෝසිව් ඩිටෙක්ශන් උපකරන තියන් හිටපු ඇමරිකන් උන් 2ක් අහම්බෙන් අහුවෙන්වා 21 දා ප්‍රහාරයෙන් පස්සේ ලංකාවේ ආමි එකේ අයට. එක්ස්ලොසිවෙ ඩිටෙක්ට් කරන බල්ලෝ තමයි මේකට මුල් වෙන්නේ. මේ උපකරන හමුදා බාරයට ගන්න ගියත් ඉහලින් ආපු අනක් නිසා හමුදාවට අකුලන් යන්න වුනා. මේක නිව්ස් අයිටම් එකක් විදියට ගියත් පස්සේ (recent as yesterday) FB එකේ අය සාකච්චා වෙනව දැන් ඒ එක පොස්ට් එකක් වත් නෑ කියල. පස්සේ ඒව ඒව සොයාගත්ත අය ලින්ක් දාලා තිබ්බ
ජයික් හිල්ටන්හිදී සුනඛයින්ගේ අමුතු හැසිරීම්
එම ඉල්ලීම පරිදි ජයික් හිල්ටන් හෝටලය වෙත ගිය ආරක්ෂක අංශ නිලධාරීන් එහි සෝදිසි කටයුතුවල නිරත වෙද්දී එක් නිවස්න කොටසක දොරටුවක් ඉදිරියේ නැවතුණු නිල සුනඛයින් එතැනින් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කරමින් එහිම රැඳී සිටින්නට උත්සාහ දරා තිබේ.
මෙහිදී සුනඛයින්ට මඳ විවේකයක් ලබා දී නැවත ඔවුන් වෙනත් ස්ථානයක් කරා රැගෙන යාමට උත්සාහ දැරුවත් සුනඛයින් එම දොරටුව ආසන්නයේම රැඳී සිටිමින් වෙනස් හැසිරීමක් පෙන්නුම් කර ඇත.
වහාම මෙම තත්වය පිළිබඳව ජයික් හිල්ටන් හෝටලයේ ඉහළම කළමනාකාරීත්වය දැනුවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර අදාළ දොරටුව විවෘත කර, එම නිවස්නයට ඇතුළු වීමට තමන්ට අවශ්‍ය බව දැනුම් දී ඇත.
කාමර අංකය දැන ගැනීමෙන් අනතුරුව ජයික් හිල්ටන් ඉහළ කළමනාකාරීත්වය ලිස්සා යන අන්දමේ පිළිතුරු ලබාදෙමින් එම නිවස්නයේ ප්‍රශ්නයක් නොමැති බව පවසමින් අනෙකුත් ස්ථාන පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
එම අවස්ථාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් අවධාරණය කර ඇත්තේ ජයික් හිල්ටන් පාලනාධිකාරියට එහි ප්‍රශ්නයක් නොමැති වුවත් තමන්ට මෙය බරපතළ ප්‍රශ්නයක් බැවින් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහි බරපතළ ගැටළුවක් ඇති බැවින් වහාම මෙම දොරටුව විවෘත කරවා දෙන ලෙසයි.
ඊට මඳ වේලාවක් ගතවන බවයි හෝටල් පාලනාධිකාරිය ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත්තේ.
ඒ අනුව පැය බාගයක් - විනාඩි 45ක් තරම් කාලයකදී කලබලයෙන් මෙන් පැමිණි විදේශිකයින් දෙදෙනෙකු විසින් කාමර දොරටුව විවෘත කර දී ඇත. ඒ මොහොතේ එහි පිවිසුණු නිල සුනඛයින් දෙදෙනා විසින් සොයාගෙන තිබුණේ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ ( Explosive ditectors) දෙකකි.
මේ පිළිබඳව විමසීමේදී විදේශිකයින් දෙදෙනා ආරක්ෂක අංශ වෙත ප්‍රකාශ කර ඇත්තේ ඒවා පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ පමණක් බවත් තමන් ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන පුද්ගලයින් බවත්ය.
ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ තර්ක
මෙම උපකරණ ආරක්ෂක අංශ භාරයට ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන් දැඩි විරෝධය දක්වමින් තර්ක කර තිබුණේ මේවා ළඟ තබා ගැනීම ප්‍රශ්නයක් නොවන බවටත් තමන් ඒවා ළඟ තබා ගත්තේ තමන්ගේ ආරක්ෂාව සඳහා බවටත්ය.
එහෙත් ඊට පිළිතුරු දෙමින් නිල සුනඛයින්ගේ භාරකරු ප්‍රකාශ කර තිබුණේ බැරෑරුම් කතාවකි. ඔහු පවසා ඇති පරිදි සුනඛයින් මෙම උපකරණ පිළිබඳ සංවේදී වී ඇත්තේ එම උපකරණ කවර මොහොතක හෝ පුපුරණ ද්‍රව්‍යයක් සමඟ ගැටී තිබීම හේතුවෙනි. එසේ නොවන්නේ නම් පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ සොයා ගැනීමට සුනඛයින් සමත් වන්නේ නැත.
එහිදී ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනා අමුතුම පොතක් දමමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතු සුනඛයින්ගේ දක්ෂතාව වර්ණනා කිරීමට පටන් ගෙන ඇති අතර එවන් සුනඛයින් ඇමරිකාවේවත් නොමැති බවක් ද ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් අවසානයේ අදාළ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ සිය භාරයට ගැනීමට ද ආරක්ෂක අංශ නිලධාරීන්ට අවස්ථාවක් ලැබී නොමැති අතර ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සම්පූර්ණ විමර්ශනයම නවතා තිබේ.
![]()
![]()
elakiri post on this
පොලිටික්ස් පැත්තකින් තියලා ඇත්තටම මොකද වෙන්නේ වුනේ කියලා බැලුවොත්..??හිතන්න පොඩ්ඩක් !
2019.01.24 දින Bandaranaike International Airport එකට C-2A Greyhound carrier onboard delivery aircraft එකක් ආවා මතකද ?
ඒකෙන් ලංකාවට ගොඩ බාපු ලොකු කලු bag වල ආපු බඩු මොනාද කියලා අපේ ආරක්ෂක අංශ වලට අහන්න බලයක් නෑ කියලා අමෙරිකාවෙන් කිව්වා මතකද ?
ඊට පස්සෙ ඒ බඩු නැගෙනහිර මුහුදේ නැංගුරම් ලා තිබෙන US aircraft carrier USS John C. Stennis (CVN 74) වෙත රැගෙන ගිය බව මතකද ?
US aircraft carrier USS John C. Stennis (CVN 74) එකක F-18 fighter jets පවා land කරන්න capacity එක තියෙද්දි, ඇයි Bandaranaike International Airport එක තෝරගත්තේ supplies transfer කරන්න? හුලං ගහන්නද ??
සිරියාවෙන් muslim අන්තවාදීන් 25 දෙනෙකුට training එකක් දීලා තියෙන බව news වලට කිව්වා මතකද ?
දැන් සිරියාවේ පාළනය කාගේ යටතේද තියෙන්න කියලා අමුතුවේන් කියන්න ඕනද ?
Jaic Hilton hotel එකේ තියෙන explosive detectors කොහෙන් ආවද කියලා එගොල්ලෝ හෙලි කරන්නෙ නැත්තෙ ඇයි ?
Jaic Hilton hotel එකේ අයිතිය මොන රටටද තියෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕනද ? ඇයි Jaic Hilton hotel එකට විතරක් ගැහුවේ නැත්තේ ? තරු අඩුයි ද ඒකේ ??

