Army kellek

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,843
    13,055
    113
    ඇදේදී ඩ්‍රිල් කරන්න වෙයි. එක එක ප්‍රහාරක ඉරියව් වලට සුකන්න වෙයි. ඒකි උබේ පොදු සතුරාව මර්දනය කරයි (චන්ඩියා මෙල්ල කරයි) 🥴
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,921
    11,661
    113
    Hamudawala inna ganu poddak wate yame prawanathawayak tiyenawa mokada forces wala inna godak un athule inna hama gaanitama talk karala gahanna hadana badu king la inne. Habai kella hondai nan kisima dekata baya wenna deyak na. Ehema na kiyala podi hari awiswawayak tiyenawa nan athaarala daapan. Godak welawata game wala game kaputanta.

    Habai ganunta 15y walin pension hambenawa. Mokak hari wurthiyak karana ekiyak nan hondai. Nattan nikan duty karagena inna ekiyak nan honda gon waahe kenek wennath puluwan.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,115
    74,319

    හමුදාවෙ උන් ඒ ජොබෙන්ම බැන්දානම් හොඳයි මොකද උන්ට ගොඩක් වෙලාවට වෙන උන් සෙට් වෙනවා ජොබේදි. ගෙවල් ගාව හිටියා එයාර්ෆෝස් කපල් එකක්, කොහොමහරි මිනිහා ජොබ ඇතැරලා රට යන්න ගිහින් අනාත උනා. පස්සෙ අරූ ගෑනිව සෑක කරනවා වෙන එකෙක් එක්ක ඉන්නවා කියලා කතාවක් ගියා. ගෑනිගෙ පැත්ත කිව්වෙ බොරු කතාවක් කියලා. උන් ඕකත් අරන් ගෑනි ඩිවොර්ස් උනා. ඩිවොර්ස් වෙලා අවුරුද්දක් යන්න කලින් ගෑනි ඒ වගේ ඩිවොර්ස් වෙච්ච තව එයාර්ෆොර්ස් එකෙක්ව බැන්දා 🥴 🥴
     
    Umba kiyana kathawa hari machan
     
    • Like
    Reactions: tharakaf

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,487
    22,153
    113
    Gotland
    දැන් ඉන්න ඔක්කොම හමුදාවේ උන් 2009 දී ප්‍රබාකරන්ට වෙඩි තියන්න ඉදිරිපෙළ සටන්බිමේ ඉදිය අය. ඒ නිසා උඹට ලැබෙන මේ චාන්ස් එක මිස් කරගන්න එපා
     
    • Haha
    Reactions: Inigo Montoya