අද uni එකේ zoon lecture එකක් තිබුනා (තවම යනවා) මට ඉතින් ඕක අහගෙන ඉන්න වෙලාවක් නැති නිසා එක දිගට screen recored කරනවා. OBS දාලා 2nd මොනිටර් එක රෙකෝඩ් වෙන්න දානවා. එකපාරට වයිෆ් ඇවිත් කීවා අන්න මොනිටරේ මයික් එක detect වෙන්නෙ නෑ කියල මැසේ එකක් ඇවිල්ල තියෙනවා කියල. මම වෙන ලොකු වැඩක ඉඳපු නිසා එයාටම කීවා ආ එහෙනම් ඒ මැසේජ් එක ඇවිල්ල තියෙන එක ඇදල දකුනු පැත්තෙ මොනිටර් එකට දාන්න කියලා, මේ ගෑනී අර සූම් ප්‍රසන්ටේශන් එකම ඇදල 1st මොනිටර් එකට දාලා. මම පැයකට විතර පස්සෙ දැක්කෙ ප්‍රසන්ටේශන් එක පැයක් විතර රෙකෝඩ් වෙලා නෑ සවුන්ඩ් විතරයි. ගෑනුන්ට වැඩ කියනවට හොඳ වැඩේ. 


