Denatama purap poadu bara ganak tiyenawa.ආඳා වගේ ලිස්සල යන උන් රාජ්‍ය සේවෙ හැම තැනම, ඇයි මේ ඉතිං මෙහෙම ආඳා වැඩ කරන උන්ව රාජ්‍ය සේවයේ තියාගන්නේ?
jayashantha aiya da kiweNPP එක හොරු නෙවෙයි![]()
Cough cough gal anguruබිලියන සීයක් විතර පුච්චන්න ඇති මුන්. මහා කරුමක්කාර වෙස බල්ලෝ ටිකක්. ලෝකේ වැඩිම මිලකට ඩීසල් නැවක් අරං සහනාධාර දෙනවා කියල ආණ්ඩුවේ අකවුන්ට් එකෙන් ගෙවනවා. දැන් පාඩු දෙකයි. පළමු පාඩුව වැඩි මිලට තෙල් ඇරෙගෙන. ඊළඟට තෙල් සහනාධාරය කියල මිනිස්සුන්ගෙන් එකතු කරපු බදු පුච්චලා දාල. මුන්ට හෙණ ගහන්න ඕන මේ වැඩ වලට.