යාලුවනේ ඔයාල surprise වෙන්න යන්නෙ 🤭🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,070
    13,705
    113
    35
    Spain
    බිලියන සීයක් විතර පුච්චන්න ඇති මුන්. මහා කරුමක්කාර වෙස බල්ලෝ ටිකක්. ලෝකේ වැඩිම මිලකට ඩීසල් නැවක් අරං සහනාධාර දෙනවා කියල ආණ්ඩුවේ අකවුන්ට් එකෙන් ගෙවනවා. දැන් පාඩු දෙකයි. පළමු පාඩුව වැඩි මිලට තෙල් ඇරෙගෙන. ඊළඟට තෙල් සහනාධාරය කියල මිනිස්සුන්ගෙන් එකතු කරපු බදු පුච්චලා දාල. මුන්ට හෙණ ගහන්න ඕන මේ වැඩ වලට.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113

    ආඳා වගේ ලිස්සල යන උන් රාජ්‍ය සේවෙ හැම තැනම, ඇයි මේ ඉතිං මෙහෙම ආඳා වැඩ කරන උන්ව රාජ්‍ය සේවයේ තියාගන්නේ? පාර්ලිමේන්තුවෙන උන්ට ඇක්ෂන් ගන්න පුලුවන්නේ...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,303
    13,197
    113
    33
    ෆින්ලන්ඩ්
    ආඳා වගේ ලිස්සල යන උන් රාජ්‍ය සේවෙ හැම තැනම, ඇයි මේ ඉතිං මෙහෙම ආඳා වැඩ කරන උන්ව රාජ්‍ය සේවයේ තියාගන්නේ?
    Denatama purap poadu bara ganak tiyenawa.
    Fill karala tiyena aewagenuth wadi hariyakata weda behe.

    iting munwa ain kara kiyala dann weneth oya wagema ekek thama.
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,032
    2,497
    113
    මේ පාර නම් වැලිදාල තමා පුකේ අරින්නෙ කොටා :rolleyes::rolleyes:

    Sri Lanka Sl GIF
     
    • Haha
    Reactions: clumsyhulk

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    බිලියන සීයක් විතර පුච්චන්න ඇති මුන්. මහා කරුමක්කාර වෙස බල්ලෝ ටිකක්. ලෝකේ වැඩිම මිලකට ඩීසල් නැවක් අරං සහනාධාර දෙනවා කියල ආණ්ඩුවේ අකවුන්ට් එකෙන් ගෙවනවා. දැන් පාඩු දෙකයි. පළමු පාඩුව වැඩි මිලට තෙල් ඇරෙගෙන. ඊළඟට තෙල් සහනාධාරය කියල මිනිස්සුන්ගෙන් එකතු කරපු බදු පුච්චලා දාල. මුන්ට හෙණ ගහන්න ඕන මේ වැඩ වලට.
    Cough cough gal anguru
    @shenat me he wara http