කඩයක් දාන්න අදහසක්

senkadagala raja

Active member
  • Nov 1, 2025
    280
    156
    43
    මචන් තාත්තා දැන් ගෙදර ඉන්නේ.එයාට තනියම ඉන්න බෑ කියලා කඩයක් දාලා දෙන්නලු.මට කඩ කාමරයක් හම්බුනා ගෙවල් ලගම අඩි 10*10 එකක් මාසේට රු 10000(includding current,water bill).මේ කඩේ දාන තැන ඉස්සරහම ගමේ ලොකුම කඩේ තියෙනවා.ඒ කඩේ නැති දෙයක් නෑ.හැබැයි ගාන වැඩි.මම දන්නෑ කොහොමද කඩයක් දාන්නේ කොටුවෙන් බඩු ගෙනල්ලා විකුනනවද කොහොමද කරන්නේ කියලා.මම හිතාගෙන ඉන්නේ කඩේ විකුනන්න බෙඩ්ශීට්,කොට්ට,ප්ලාස්ටික් බඩු ඒ වගේ දේවල්.කොහොමද dealer හොයාගන් මේක ගැන කිසිම අයිඩියා එකක් නෑ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,774
    6,633
    113
    Narcissistic Sociopath Manipulator
    තාත්තා ඔය ඇත්තටම කඩයක් නෙවේ ඉල්ලන්නෙ. Subconscious පැත්තෙන් බැලුවොත් කතා බහ කරන්න කවුරු හරි ඉල්ලන්නෙ. තාත්තගෙ දරුවෝ [ ඔයා ඇතුළුව ] තාත්තා එක්ක කතා බහ කරන්නෙ නැත්ද? ලඟදි පැන්ෂන් ගියා නං ආමි ඔෆිසර් කෙනෙක් වගේ නං ඕක තදට බල පානවා. කඩේකුත් දාලා දෙන්න ඒත් පුළුවන් හැම වෙලේම කථා බහත් කරන්න. Isolation කියන්නෙ ලෙඩ වැඩි කරන ආයුෂ අඩු කරන පැත්තක්.
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    280
    156
    43
    තාත්තා ඔය ඇත්තටම කඩයක් නෙවේ ඉල්ලන්නෙ. Subconscious පැත්තෙන් බැලුවොත් කතා බහ කරන්න කවුරු හරි ඉල්ලන්නෙ. තාත්තගෙ දරුවෝ [ ඔයා ඇතුළුව ] තාත්තා එක්ක කතා බහ කරන්නෙ නැත්ද? ලඟදි පැන්ෂන් ගියා නං ආමි ඔෆිසර් කෙනෙක් වගේ නං ඕක තදට බල පානවා. කඩේකුත් දාලා දෙන්න ඒත් පුළුවන් හැම වෙලේම කථා බහත් කරන්න. Isolation කියන්නෙ ලෙඩ වැඩි කරන ආයුෂ අඩු කරන පැත්තක්.
    නෑ නෑ බන් ගෙදර කට්ටිය ඉන්නවා.මනුස්සයාට නිකන් ඉන්න බෑ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,322
    6,081
    113
    Galaha
    නෑ නෑ බන් ගෙදර කට්ටිය ඉන්නවා.මනුස්සයාට නිකන් ඉන්න බෑ
    වැඩ කරපු කට්ටියට එකතැනට වෙලා ඉන්න බෑ තමයි. අපේ තාත්තත් ගෙදර ඉන්න කාලේ උදේට වැඩට යන්න වගේ ලෑස්තිවෙලා ටවුන් යනව ගිහින් පත්තරයක් අරන් ටවුන් එකෙන්ම තේ එකක් එහෙම බීලා 10 විතර වෙලා ගෙදර එන්නෙ. ඇවිත් පත්තරේ එහෙම බලලා ගෙදර වත්තෙ එහෙම වැඩ කරනවා. නැති උනෙත් නිකන් ඉන්න බැරුව ඉනිමගකින් වැටිලා. :yes:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,303
    17,803
    113
    Stationary items දාපං
    දිගටම sales තියනවා
    Photocopy මැශිමක් පාවිච්චි කරන හැටි කියලා දීපං
    මේක තමා සෙට් වෙන්නෙ. පත්තර දාල ඩේලි දෙක තුනක් free කියවන්න table එකකුත් දාල දුන්න නම් එක වයසෙ සෙට් එක එනව පුරුදු උනාම.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,528
    3,508
    113
    හාල්, කරවල වගේ තොග කඩයක් දාපන්. හාල් නම් හොදයි.