ශුන්‍යතා දහම

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    834
    678
    93
    මෙතන ඔබතුමා අදහස් කරන්නේ මාර්ග චිත්ත වීථි අවස්ථාවද?
    සම්මා සමාධිය කියන්නෙ ආර්‍ය ධ්‍යාන .... සම කිව්වෙ චතුරාර්‍ය සත්‍ය, එහෙනම් ආර්‍ය ධ්‍යාන කියන්නෙ චතුරාර්‍ය සත්‍ය හරහා වඩන ධ්‍යාන. මාර්ග චිත්ත වීථි ගැන දැනුම තියෙන්නෙ රෝෂ් අයියටනෙ ඒ නිසා චිත්ත වීථි ප්‍රශ්න එයාගෙන් අහන එක වැඩිය හොඳයි.
    please explain further
    ------ Post added on Jun 14, 2026 at 12:29 PM
    Not sure how to explain this... its like explaining taste of sugar.
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113

    පින් කරගනින් නිකන් ඉන්න ගමන්. පුනර්භවය පිළිගන්නැති වුනාට නිකමට හරි ඒක ඇත්තනම් dove footed nymphs ලා එක්ක ආතල් එකේ ඉන්න පුලුවන් වෙයි. මුකුත් වියදම් කරන්න ඕනේ නැහැ, මෛත්‍රියෙන් ඉන්න 24/7. ඇඟටත් හොඳයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,809
    165,542
    113
    එකමත් එක රටක
    පින් කරගනින් නිකන් ඉන්න ගමන්. පුනර්භවය පිළිගන්නැති වුනාට නිකමට හරි ඒක ඇත්තනම් dove footed nymphs ලා එක්ක ආතල් එකේ ඉන්න පුලුවන් වෙයි. මුකුත් වියදම් කරන්න ඕනේ නැහැ, මෛත්‍රියෙන් ඉන්න 24/7. ඇඟටත් හොඳයි.
    එහෙම පින් කරනවා කියල දෙයන් කොහෙද බන් තියෙන්නේ ?
    උබ හදාගෙන තියන ෆැන්ටසියේ ඕවා තියෙන්නේ .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    එහෙම පින් කරනවා කියල දෙයන් කොහෙද බන් තියෙන්නේ ?
    උබ හදාගෙන තියන ෆැන්ටසියේ ඕවා තියෙන්නේ .

    ආගමික විශ්වාස නිසා නෙමෙයි, health benefits නිසා කරන්න.

    මෛත්‍රියෙන් ඉන්න 24/7. ඇඟටත් හොඳයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,809
    165,542
    113
    එකමත් එක රටක
    ආගමික විශ්වාස නිසා නෙමෙයි, health benefits නිසා කරන්න.
    උබලගේ අරමුණම අවුල් .
    උබලගේ තියෙන්නේ ආගමක් හදල දුන්න ෆැන්ටසියකට බයවෙලා තැති අරගෙන මෙකින් වත් ශේප් එකක් දාගන්න පුලුවන් කියලා ආගමක් බොරුවට අල්ලන් ඉන්න එක .
    නැත්නම් වෙන අරමුණු යටි හිතේ තියෙන්නේ . බැරිවෙලාවත් හරියටම පුන්ර්බව නෑ කියලා ඔප්පු කරල කිව්වා දවසට උබල වගේ උන් පිස්සු බල්ලෝ වගේ හැසිරෙනවා .
    ඔහොම බොරු කරල , බයෙන් ආගම් ඇදහල ගන්න පුලුවන් නිවනක් නෑ .
    තමන් තමන් වෙයන් . එක එකාගේ ෆැන්ටසි බයට follow කර කර ඉන්නේ නැතුව . 🥱 :rofl:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,138
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    බැරිවෙලාවත් හරියටම පුන්ර්බව නෑ කියලා ඔප්පු කරල කිව්වා දවසට උබල වගේ උන් පිස්සු බල්ලෝ වගේ හැසිරෙනවා .
    මේක නං කොරන්න වෙන්නේ නැහැ මහත්තයෝ මේ කපේදී.
    පුනර්භවය අන් ටෙස්ටබල්, ඒ වගේම අන් ඔබ්සර්වබල්, අන්ෆෝල්සිෆයබල්
    ඉති අර පිස්සො බල්ලෝ වගේ හැසිරෙනවා කියන එකත් මහත්තයගේ ෆැන්ටසියක් ඉතරයි.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    834
    678
    93
    මේක නං කොරන්න වෙන්නේ නැහැ මහත්තයෝ මේ කපේදී.
    පුනර්භවය අන් ටෙස්ටබල්, ඒ වගේම අන් ඔබ්සර්වබල්, අන්ෆෝල්සිෆයබල්
    ඉති අර පිස්සො බල්ලෝ වගේ හැසිරෙනවා කියන එකත් මහත්තයගේ ෆැන්ටසියක් ඉතරයි.
    අර කිව්වත් වගෙ!
    අනික මාත් මේ හිත හිත හිටියෙ බැරිවෙලා හරි... ආයෙත් බැරිවෙලා හරි පුනර්භවය තියෙනව කියල ඔප්පු උනොත් ඔය නිරාල set එක තමයි අපිවත් පෙරලගෙන පංසල් යන්න පටන් ගන්නෙ :lol:
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    බැරිවෙලා හරි... ආයෙත් බැරිවෙලා හරි පුනර්භවය තියෙනව කියල ඔප්පු උනොත්

    හැම දේටම clues අපේ අත්දැකීමෙන්ම ගන්න පුලුවන් ඇස්, කන් හොඳට ඇරලා බැලුවොත්, ඇහුවොත්..
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    834
    678
    93
    හැම දේටම clues අපේ අත්දැකීමෙන්ම ගන්න පුලුවන් ඇස්, කන් හොඳට ඇරලා බැලුවොත්, ඇහුවොත්..
    ඒක ඇත්ත, ඒත් ඉතිං අඩු ගානෙ ලෞකික සම්මා දිට්ටිය වත් නැති මොට්ට හිත් වලට ඒක කරන්න බැහැනෙ 🤷‍♀️
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,237
    2,092
    113
    paramattas not in that context you say.

    goto damma sangani - 1st book of abhidamma...it explains all the paramattas - cittas, chaitasikas... it doesnt have a nice list...vinhanga has more connection of them. you can find them

    in lokottara samma ditti its dukka,dukka samudaya nirodaya etc.

    sure, take dukka-succa

    dukka succa = panchaupadhana skandha = 5 skandas that can be clung to

    why 5 skandas dukka? coz, they are anicca dukka anatta... (nature of ultimate dhammas)

    so not knowing ultimate dhammas as ultimate dhammas = not knowinf dukka succa

    they all are connected buddy...not matter where you start..they all goes to 3-marks.

    laukika ditti means belives karmic results action etc. not the way we describe as what we take as conventional truth and atomic state etc.

    not sure what you mean..atomic state is an example...dont take it as the reality

    prutakjana ditti is the opposite of above... they dont see the 3-marks hence they take conventional as ultimate.

    ඉන්න ගමන්ම ඕනෙ නැහැ. එලියට ආපු ගමන් විපස්සනා කරන්න ඕනේ කියලනේ ඔබතුමා කියන්නේ..

    It's not you dont wanna do during the jhanna...you cant do during jhana..coz the mind object is locked to single thing and cant see the change

    එලියට ආපු ගමන් කාමාවචර සිත් නිසා, වෙනසක් තියෙනවද ධ්‍යානෙකින් එලියට එන අවස්ථාවයි, නීවරණ සමථ කරන් බන අහන අවස්ථාවෙයි?

    although both kamavachara.. mental factors are very different

    from jhana:
    hindrance - almost 0
    ekkagata - strong
    sati - continuous
    panna - sharp
    stability - high

    you are basically ready and waiting to capture

    while listening to bana:
    hinderence - high (no matter how you practice to eliminate)
    ekagga - weak
    sati - discontinuous
    sability - weak
    panna - dull

    while listening to bana..you are searching for the meanings/logics...your mind is rapidly changing and not stable.. not getting yoniso...

    good luck if you can replicate the jhanna effect.
    ------ Post added on Jun 16, 2026 at 4:13 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    834
    678
    93
    It's not you dont wanna do during the jhanna...you cant do during jhana..coz the mind object is locked to single thing and cant see the change

    although both kamavachara.. mental factors are very different

    from jhana:
    hindrance - almost 0
    ekkagata - strong
    sati - continuous
    panna - sharp
    stability - high

    you are basically ready and waiting to capture

    while listening to bana:
    hinderence - high (no matter how you practice to eliminate)
    ekagga - weak
    sati - discontinuous
    sability - weak
    panna - dull

    while listening to bana..you are searching for the meanings/logics...your mind is rapidly changing and not stable.. not getting yoniso...

    good luck if you can replicate the jhanna effect.
    ------ Post added on Jun 16, 2026 at 4:13 AM
    This is true for ධ්‍යාන සමාපත්ති but when you in just ධ්‍යාන (without සමාපත්ති) you can do other things such as listening to dhamma, walking etc. This is my experience and what I have heard from my teachers. I know, some yogis can't maintain just ධ්‍යාන state, they automatically come to සමාපත්ති (no breaks). Guess this comes down to individuals...
     
    experience එක ගැන පවුද්ගලිකව කතා කරමුද?

    goto damma sangani - 1st book of abhidamma...it explains all the paramattas - cittas, chaitasikas... it doesnt have a nice list...vinhanga has more connection of them. you can find them

    sure, take dukka-succa

    dukka succa = panchaupadhana skandha = 5 skandas that can be clung to

    why 5 skandas dukka? coz, they are anicca dukka anatta... (nature of ultimate dhammas)

    so not knowing ultimate dhammas as ultimate dhammas = not knowinf dukka succa

    they all are connected buddy...not matter where you start..they all goes to 3-marks.

    not sure what you mean..atomic state is an example...dont take it as the reality

    prutakjana ditti is the opposite of above... they dont see the 3-marks hence they take conventional as ultimate.

    It's not you dont wanna do during the jhanna...you cant do during jhana..coz the mind object is locked to single thing and cant see the change

    although both kamavachara.. mental factors are very different

    from jhana:
    hindrance - almost 0
    ekkagata - strong
    sati - continuous
    panna - sharp
    stability - high

    you are basically ready and waiting to capture

    while listening to bana:
    hinderence - high (no matter how you practice to eliminate)
    ekagga - weak
    sati - discontinuous
    sability - weak
    panna - dull

    while listening to bana..you are searching for the meanings/logics...your mind is rapidly changing and not stable.. not getting yoniso...

    good luck if you can replicate the jhanna effect.
    ------ Post added on Jun 16, 2026 at 4:13 AM

    🙏🏻🙏🏻

    සූත්‍ර වල දැහැන් දැක්වෙන තැන් වල අනාගාමී, අරිහත් උතූමන්ලම දැක්වෙන්නේ ඇයි? මන් දැකලා නැහැ සෝවාන්, සකදාගාමී උතුමන්ලා ගැන දෑක්වෙන අවස්ථා.
    ------ Post added on Jun 16, 2026 at 7:42 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    834
    678
    93
    experience එක ගැන පවුද්ගලිකව කතා කරමුද?
    මම හිතන්නෙ නැහැ ඒක එච්චර වැදගත් වෙයි කියල. General experiences ත්‍රිපිටකයේ තියෙනවනෙ, අනික් ඒවා ඉතිං personal experiences, තව කෙනෙක්ට වැදගත් කමක් නැහැ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    මම හිතන්නෙ නැහැ ඒක එච්චර වැදගත් වෙයි කියල. General experiences ත්‍රිපිටකයේ තියෙනවනෙ, අනික් ඒවා ඉතිං personal experiences, තව කෙනෙක්ට වැදගත් කමක් නැහැ.

    දැනගන්න ආසයි.. specifically dibba-chakku
    වෙන අහන්න අය නැ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,237
    2,092
    113
    experience එක ගැන පවුද්ගලිකව කතා කරමුද?

    🙏🏻🙏🏻

    සූත්‍ර වල දැහැන් දැක්වෙන තැන් වල අනාගාමී, අරිහත් උතූමන්ලම දැක්වෙන්නේ ඇයි? මන් දැකලා නැහැ සෝවාන්, සකදාගාමී උතුමන්ලා ගැන දෑක්වෙන අවස්ථා.
    ------ Post added on Jun 16, 2026 at 7:42 AM

    because jhanna method is strong enough to reach above sowan...

    non-jhana method (momentary samadhi - extremely difficult) is usually good upto sowan.

    buddhas satipattana guidance is for everyone. seela->samadi(jhana)->prajna

    there were special cases who could attain momentary samadhi, ekkaga, 0 hinderance etc... and enlightened, like 80 maha shrawaka... if you think you wanna skip the general guidance and take 80 maha shrawakas path, sure go ahead and try.