there can't be 8 fold path without jhanna
මෙතන ඔබතුමා අදහස් කරන්නේ මාර්ග චිත්ත වීථි අවස්ථාවද?
Yes, of course you can
please explain further
------ Post added on Jun 14, 2026 at 12:29 PM
there can't be 8 fold path without jhanna
Yes, of course you can
සම්මා සමාධිය කියන්නෙ ආර්‍ය ධ්‍යාන .... සම කිව්වෙ චතුරාර්‍ය සත්‍ය, එහෙනම් ආර්‍ය ධ්‍යාන කියන්නෙ චතුරාර්‍ය සත්‍ය හරහා වඩන ධ්‍යාන. මාර්ග චිත්ත වීථි ගැන දැනුම තියෙන්නෙ රෝෂ් අයියටනෙ ඒ නිසා චිත්ත වීථි ප්‍රශ්න එයාගෙන් අහන එක වැඩිය හොඳයි.මෙතන ඔබතුමා අදහස් කරන්නේ මාර්ග චිත්ත වීථි අවස්ථාවද?
Not sure how to explain this... its like explaining taste of sugar.please explain further
------ Post added on Jun 14, 2026 at 12:29 PM
එහෙම පින් කරනවා කියල දෙයන් කොහෙද බන් තියෙන්නේ ?පින් කරගනින් නිකන් ඉන්න ගමන්. පුනර්භවය පිළිගන්නැති වුනාට නිකමට හරි ඒක ඇත්තනම් dove footed nymphs ලා එක්ක ආතල් එකේ ඉන්න පුලුවන් වෙයි. මුකුත් වියදම් කරන්න ඕනේ නැහැ, මෛත්‍රියෙන් ඉන්න 24/7. ඇඟටත් හොඳයි.
එහෙම පින් කරනවා කියල දෙයන් කොහෙද බන් තියෙන්නේ ?
උබ හදාගෙන තියන ෆැන්ටසියේ ඕවා තියෙන්නේ .
මෛත්‍රියෙන් ඉන්න 24/7. ඇඟටත් හොඳයි.
උබලගේ අරමුණම අවුල් .ආගමික විශ්වාස නිසා නෙමෙයි, health benefits නිසා කරන්න.

මේක නං කොරන්න වෙන්නේ නැහැ මහත්තයෝ මේ කපේදී.බැරිවෙලාවත් හරියටම පුන්ර්බව නෑ කියලා ඔප්පු කරල කිව්වා දවසට උබල වගේ උන් පිස්සු බල්ලෝ වගේ හැසිරෙනවා .
අර කිව්වත් වගෙ!මේක නං කොරන්න වෙන්නේ නැහැ මහත්තයෝ මේ කපේදී.
පුනර්භවය අන් ටෙස්ටබල්, ඒ වගේම අන් ඔබ්සර්වබල්, අන්ෆෝල්සිෆයබල්
ඉති අර පිස්සො බල්ලෝ වගේ හැසිරෙනවා කියන එකත් මහත්තයගේ ෆැන්ටසියක් ඉතරයි.

බැරිවෙලා හරි... ආයෙත් බැරිවෙලා හරි පුනර්භවය තියෙනව කියල ඔප්පු උනොත්
ඒක ඇත්ත, ඒත් ඉතිං අඩු ගානෙ ලෞකික සම්මා දිට්ටිය වත් නැති මොට්ට හිත් වලට ඒක කරන්න බැහැනෙහැම දේටම clues අපේ අත්දැකීමෙන්ම ගන්න පුලුවන් ඇස්, කන් හොඳට ඇරලා බැලුවොත්, ඇහුවොත්..
paramattas not in that context you say.
in lokottara samma ditti its dukka,dukka samudaya nirodaya etc.
laukika ditti means belives karmic results action etc. not the way we describe as what we take as conventional truth and atomic state etc.
ඉන්න ගමන්ම ඕනෙ නැහැ. එලියට ආපු ගමන් විපස්සනා කරන්න ඕනේ කියලනේ ඔබතුමා කියන්නේ..
එලියට ආපු ගමන් කාමාවචර සිත් නිසා, වෙනසක් තියෙනවද ධ්‍යානෙකින් එලියට එන අවස්ථාවයි, නීවරණ සමථ කරන් බන අහන අවස්ථාවෙයි?
This is true for ධ්‍යාන සමාපත්ති but when you in just ධ්‍යාන (without සමාපත්ති) you can do other things such as listening to dhamma, walking etc. This is my experience and what I have heard from my teachers. I know, some yogis can't maintain just ධ්‍යාන state, they automatically come to සමාපත්ති (no breaks). Guess this comes down to individuals...It's not you dont wanna do during the jhanna...you cant do during jhana..coz the mind object is locked to single thing and cant see the change
although both kamavachara.. mental factors are very different
from jhana:
hindrance - almost 0
ekkagata - strong
sati - continuous
panna - sharp
stability - high
you are basically ready and waiting to capture
while listening to bana:
hinderence - high (no matter how you practice to eliminate)
ekagga - weak
sati - discontinuous
sability - weak
panna - dull
while listening to bana..you are searching for the meanings/logics...your mind is rapidly changing and not stable.. not getting yoniso...
good luck if you can replicate the jhanna effect.
------ Post added on Jun 16, 2026 at 4:13 AM
This is true for ධ්‍යාන සමාපත්ති but when you in just ධ්‍යාන (without සමාපත්ති) you can do other things such as listening to dhamma, walking etc. This is my experience and what I have heard from my teachers. I know, some yogis can't maintain just ධ්‍යාන state, they automatically come to සමාපත්ති (no breaks). Guess this comes down to individuals...
goto damma sangani - 1st book of abhidamma...it explains all the paramattas - cittas, chaitasikas... it doesnt have a nice list...vinhanga has more connection of them. you can find them
sure, take dukka-succa
dukka succa = panchaupadhana skandha = 5 skandas that can be clung to
why 5 skandas dukka? coz, they are anicca dukka anatta... (nature of ultimate dhammas)
so not knowing ultimate dhammas as ultimate dhammas = not knowinf dukka succa
they all are connected buddy...not matter where you start..they all goes to 3-marks.
not sure what you mean..atomic state is an example...dont take it as the reality
prutakjana ditti is the opposite of above... they dont see the 3-marks hence they take conventional as ultimate.
It's not you dont wanna do during the jhanna...you cant do during jhana..coz the mind object is locked to single thing and cant see the change
although both kamavachara.. mental factors are very different
from jhana:
hindrance - almost 0
ekkagata - strong
sati - continuous
panna - sharp
stability - high
you are basically ready and waiting to capture
while listening to bana:
hinderence - high (no matter how you practice to eliminate)
ekagga - weak
sati - discontinuous
sability - weak
panna - dull
while listening to bana..you are searching for the meanings/logics...your mind is rapidly changing and not stable.. not getting yoniso...
good luck if you can replicate the jhanna effect.
------ Post added on Jun 16, 2026 at 4:13 AM
මම හිතන්නෙ නැහැ ඒක එච්චර වැදගත් වෙයි කියල. General experiences ත්‍රිපිටකයේ තියෙනවනෙ, අනික් ඒවා ඉතිං personal experiences, තව කෙනෙක්ට වැදගත් කමක් නැහැ.experience එක ගැන පවුද්ගලිකව කතා කරමුද?
මම හිතන්නෙ නැහැ ඒක එච්චර වැදගත් වෙයි කියල. General experiences ත්‍රිපිටකයේ තියෙනවනෙ, අනික් ඒවා ඉතිං personal experiences, තව කෙනෙක්ට වැදගත් කමක් නැහැ.
experience එක ගැන පවුද්ගලිකව කතා කරමුද?
සූත්‍ර වල දැහැන් දැක්වෙන තැන් වල අනාගාමී, අරිහත් උතූමන්ලම දැක්වෙන්නේ ඇයි? මන් දැකලා නැහැ සෝවාන්, සකදාගාමී උතුමන්ලා ගැන දෑක්වෙන අවස්ථා.
------ Post added on Jun 16, 2026 at 7:42 AM
The only way to get out of it is dekkoth dekka pamani,