අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,011
    15,366
    113
    ඩොලර් එකට වට්ටක්කා ගෙඩි කීයක් ගන්න පුළුවන් වෙයි ද?
     
    • Sad
    Reactions: Emarald

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,076
    3,797
    113
    Three Indian sailors dead after US hit ship off Oman

    Three Indian sailors on a commercial vessel hit by the United States off the coast of Oman are dead, New Delhi's shipping minister said Thursday.

    India's foreign ministry summoned a top US diplomat in New Delhi after the US attack on Wednesday on MT Settebello to lodge "a strong protest".
    It was the second reported US attack on a merchant vessel with predominately Indian crew this week.

     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,263
    2,301
    113
    colombo

    එනම් යුද්දෙ ඉස්වරයි

    Trump කාරයා මෙකාන්පතන් අරන් මොනාද කරේ .
    එකම දේ විගේ බිස්නස් ගොඩ දාගත්තා පවුලේ.

    දෙක තෙල් මිල වැඩි කරලා ඔක්කොම ගණන් යැව්වා බල්ලා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,212
    6,357
    113
    දැන් ඕක සල්ලි දීලා හරි නවත්වනව, ඊලඟ ජනාධිපතිවරයා තමයි ආයෙ ගහන්නෙ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,393
    8,535
    113
    JUST IN🇮🇷❌🇺🇸🔥 Iran and US deal has begun as Trump announced Iran may keep enriched uranium for peaceful use in medical, Energy reactor, and domestic innovations Instead of Bomb-grade.

    🚨This is the first time the Iranians are acknowledging a deal coming together.

    -Iranian media
    මේ යන විදිහටනම් මේ යුද්දෙ ඉරානේ උන් ට්‍රම්ප්ට සල්ලි දීලා පටන් ගත්ත එකක්ද කියලා හිතෙනවා..

    අවුරුදු ගානක් තහනම් කරලා තිබ්බ දෙපල ආපහු රිලිස් කරනවා, දැන් යුරෙනියම් තියගන්නත් දෙනවලු
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,420
    6,572
    113
    Land of Lions
    මේ යන විදිහටනම් මේ යුද්දෙ ඉරානේ උන් ට්‍රම්ප්ට සල්ලි දීලා පටන් ගත්ත එකක්ද කියලා හිතෙනවා..

    අවුරුදු ගානක් තහනම් කරලා තිබ්බ දෙපල ආපහු රිලිස් කරනවා, දැන් යුරෙනියම් තියගන්නත් දෙනවලු
    Antimata kelaune ahaka inna unta 🤣
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    154
    322
    63
    මැරිච්ච ඉන්දියන් නාවිකයෙක්ගෙ තාත්තා ඊශ්‍රායලයෙයි අමෙරිකාවෙයි ෆුල් සපෝටර් කෙනෙක්ලු නේද, පලස්තින වැසියන් සමූල ඝාතනය කරන්න කියලා ඉල්ලලා ට්විටර් පෝස්ට් හිටන් දාලලු.

    723086264_2818854551804827_6810835762717246102_n.jpg


    https://x.com/bobbylakhanpal

    https://www.ibtimes.co.uk/indian-fathers-tragic-loss-oman-global-debate-1802485

    https://theobserverpost.com/ethnica...face-after-son-killed-in-us-strike-near-oman/

    දැන් අමෙරිකාව යුධ අපරාධ කලා කියලා අඬනවා, පුතාගෙ මිනිය ගෙනත් ඕනෙලු...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,393
    8,535
    113
    ගිවිසුම ගැහුවාද?
    ට්‍රම්පච්චි කලින්නම් ස්ටොක් short කරලා වික්කෙ, මේ පාර long එකෙන්ද කොහේ විකුනන්න ඉන්නේ.
     
    • Like
    Reactions: Max_r