Okey Black adapu thugs la inne aiColombo awata num koi wele baluwath senga bun. Park karanna wath place natuwa herila apu dawas tiyenawa.
un ahanne nadda bnniwadu dawas walata gihin man 2 ke idan ra 8 wenak witara innawa cofee koppayak beela. biscut packet ekak bag eke dagena yanwa
තව අවුරුදු 5කින් ඕකම කියපම් පුලුවන් නම්.. කැෆේ සීන් එක ලංකාවෙ ත්‍රෙන්ඩ් වෙන්න පටන් අරන් තියෙන්නෙ දැන්..Bandarawela demalunta mona barista da ban?? Rotiyak kaala planeteayak beela innatuwa aawa metana posh wenna.![]()
smoke area එක තියෙන්නේ balcony එකේ නම් එතන නැතුව කොහේ ඉදන් බොන්නද?Batteramulla Barista eke Balcony eke edan parey Yana ewunta penna Cigarettes gahana kello kawdaCiger Promo or spa,Deal ones?
Vehicle eke hitapu ewun kiwwe e spa girls or pros kiyala ehenam Hoda ewun wennathi athismoke area එක තියෙන්නේ balcony එකේ නම් එතන නැතුව කොහේ ඉදන් බොන්නද?
පාරේ යන උන්ට අහක බලන් යන්න කියපන්
5kin kyanna deak na bn. Denatat trending. Mage comment eka sarcastic.තව අවුරුදු 5කින් ඕකම කියපම් පුලුවන් නම්.. කැෆේ සීන් එක ලංකාවෙ ත්‍රෙන්ඩ් වෙන්න පටන් අරන් තියෙන්නෙ දැන්..