මගෙ phone collection එක

Kuruminiyaa

Active member
  • May 10, 2026
    107
    193
    43
    හොදයිද?

    1254.jpg
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,040
    1,465
    113
    ඒ මොකද

    ඕවගෙන් වැඩි හරියක් 2010 විතර කාලෙට කලින් තිබ්බ ටොප් notch items නේ. උඹ ඒ කාලේ රස්සාවක් එහෙම කරන්න නැතුව ඇතිනේ ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    107
    193
    43
    ඕවගෙන් වැඩි හරියක් 2010 විතර කාලෙට කලින් තිබ්බ ටොප් notch items නේ. උඹ ඒ කාලේ රස්සාවක් එහෙම කරන්න නැතුව ඇතිනේ ?
    නෑ බන් මම ඕව මෑතකාලෙදි හොයාගත්ත ඒව
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,319
    6,068
    113
    Galaha
    මගෙත් ඒ කාලේ ඔහොම තිබුනා 2006 විතර ඉඳලා nokia 7710 එක්කුත් තිබුන ඒ කාලේ ඒව මම මෙහෙ වැඩිය දැකල නෑ. motorola v3x එකක් දීල තමයි ඒක ගත්තෙ. :yes:
     
    • Like
    Reactions: Inigo Montoya