චුට්ටක් වැඩියිMage iye baluwa total 211![]()
Ekane BN . Amma beheth nogenada me gaana?චුට්ටක් වැඩියි
200 ට අඩුවෙන් තියෙන්න ඕන කියලනෙ කියන්නෙ
බෙහෙත් බොනව අම්මEkane BN . Amma beheth nogenada me gaana?
SGPT kiyanne mokakda .. Ape ammata denne Atorvastatin eka...බෙහෙත් බොනව අම්ම
හැබැයි කොලෙස්ටරෝල් වලට බොන්නෙ Ezetimibe
මේ පහළ තියෙන ඒව අම්මට ලියල නෑ
Atorvastatin
Rosuvastatin
Simvastatin
ඉස්සර දුන්න අම්මට Atorvastatin 10mg
SGPT එක අවුල් ගිය නිසා ඩොක්ටර් ඒක නැවැත්තුව. දැං ගොඩක් කල්
![]()
මචං මම @Sinha Le නෙමේඅනුරාධ හොඳ කොල්ලෙක්, අම්මලාට ආදරෙයි. මන් එහෙම උන්ට කැමතියි.@Sinha Le වගේ වෙස සක්කිලි බල්ලොන්ට අම්මලා කියන එක තේරෙන්නේ නැහැ නේ. මොකද උන්ට අම්මෙක් ඉඳල නැහැ. කානුවක දාල බලුපැටියෙක් වගේ බෙරිහන් දෙනකොට මූ අහුලාගෙන ගිහින් අනාත නිවාසෙකට දීල. එදා ඉඳල සමාජය ගැන මූ වෛරයෙන් ඉන්නේ. හොඳට ඉන්න පවුල් දැක්කම විස කටු ඇනෙනවා වගේ. අම්මලාට සත්කාර කරනවා දැක්කම මූට පිස්සු හැදෙනවා. සක්කිලි බල්ලෙක් නේ මූ.

මීට අවුරුදු 3 කට විතර උඩදි අපේ ගෙදර ආර්ථිකෙ හොද මට්ටමක තිබුණඅම්මගෙ SGPT එකත් 24 ට අඩු වෙලා, අම්මගේ පැන්ෂන් එක 24 කින් වැඩි වෙන්න කියල අපි ප්‍රාර්තනා කරනව.
එතකොට අම්මගේ එකම පුතාට වැඩියෙන් රයිස් කොත්තු ගෙනල්ල කන්න පුළුවන්, පූසන්ටත් හොද මාළු ලැබේවි, බල්ලන්ටත් හොද කෑම ලැබේවි.
කොල්ලටයි, බල්ලටයි,පුසටයි හැම මාසෙම රජ මගු වගේ තියේවි
SGPT kiyanne mokakda .. Ape ammata denne Atorvastatin eka...
ඔව් බන් කොරෝනා එන්න කලින් අපිටත් එහෙමයි. අපේ ගෙවල් වලත් හොදට සල්ලි ගැවසුන. දැන් නම් ටිකක් අමාරුවෙන් යන්නේ ඉතිං.මීට අවුරුදු 3 කට විතර උඩදි අපේ ගෙදර ආර්ථිකෙ හොද මට්ටමක තිබුණ
බඩු මිල ඩබල් ගියාට පස්සෙ අමාරුවෙන් ඇදං යන්නෙ
ඉස්සර අපි නංගිගෙන් කීයක්වත් ඉල්ලන්නෙ නෑ
දැං නංගිගෙ සපෝට් එක නැතුව බෑනෙ බං යං තං කාල බීල ඉන්නවත්
උබ location තියන්නෙ ලංකාවෙ නෙවේද යකෝ?![]()
පේන්නේ නැහැ මට. Anyways දීර්ඝායු වේවා.