දැන් කඩයක කිරිබත් කෑල්ලක මිල කීයක් වෙනවද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,059
    7,169
    113
    Narcissistic Sociopath Manipulator
    කිරිබත් කැටයක් කන්න 450 වියදම් කරන එකද නැතිනම් ගෙදර හදල සුපිරියට සැපට කන එකද වැඩේ කියල උඹට නොතේරුනාට දන්න උන්ට තේරෙනව.

    මං මුලින්ම කඩෙන් ගන්න උන්ට පොදුවෙ බැන්නම උඹ ඉල්ලං තියාගත්තෙ උඹ එහෙම කඩෙන් කන අනාතයෙක් නිසානෙ

    මම එහෙම දැම්මෙ ඒ වැඩේ තියන ගොං කම සහ කරුමෙ තේරුන නිසා. මං ගහපු ගලේ කුඩු වලින් ආයෙ මට ගැහුවට මට රිදෙන්නෙ නෑ පුතා.. ඔය පවූ.. ටටා!
    මට උයලා දෙන්න කවුරුත් නැහැනෙ. ඉතිං මම කඩෙන් කන එක වරදක්ද? ඒක රසට කන්න ඕනෙ නිසා තමා ටිකක් වියදං කරන්නෙ. කුඩ්ඩ කුඩ්ඩා කියන්න ඕනෙ නැහැ මං ඒක දන්නව. මං කරපු කරුමෙකට ඇබ්බැහි වුණා. ඒත් උඹ හිතනවා වගේ මම හොරකං කරලා දවසට කෑල්ලක් ගහන අනාතයෙක් නෙවෙයි. උඹ ගෙදරින් කාපං මං කඩෙන් කන්නම්. මං 450ක් දීලා කිරිබත් කද්දී ඇයි කාටවත් වේදනා. මගේ සල්ලිනෙ?

    100-150 ට හදන ඒවට ඒව යන්නෙ නැද්ද බන්? :ROFLMAO: 🤟

    උඹට නිකමට කියන්නම් සුවඳැල් හාලෙන් කිරිබතක් හදන් ක්‍රැබ් කරි එකකුයි කොන්කසේ එකකුයි එක්ක කිරිබත් කෑල්ලක් කාල බලහන්. කඩෙන්නම් හැබැයි ඕක බෑ.
    500 + ට තියෙන මාළු බනිස්/ රෝල්ස් හංදියේ කඩේ 80 වේ මාළු බනිස් රෝල්ස් වලට සමාන කරන්න පුලුවන්ද බං? මෝඩ කථා නොකිය ඉදපන් බං.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,057
    24,030
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    500 + ට තියෙන මාළු බනිස්/ රෝල්ස් හංදියේ කඩේ 80 වේ මාළු බනිස් රෝල්ස් වලට සමාන කරන්න පුලුවන්ද බං? මෝඩ කථා නොකිය ඉදපන් බං.
    panpan එකේ fish bun එකත් 180.00 ක්.
    එච්චර කොස්ට් එකක් යන්නෙ නෑ කියල බන් කියන්නෙ. එක පාර 1000ක් 2000ක් ප්‍රඩක්ෂන් වලදි per cost අඩුයි. කෑල්ලක් දෙකකට කොස්ට් වැඩියි.
    ගේක හදනව වගේ කොලිටියක් ආයෙ කොහෙන් ගන්නද බන්.
     
    • Like
    Reactions: windows_ubuntu

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,561
    18,220
    113
    මට උයලා දෙන්න කවුරුත් නැහැනෙ. ඉතිං මම කඩෙන් කන එක වරදක්ද? ඒක රසට කන්න ඕනෙ නිසා තමා ටිකක් වියදං කරන්නෙ. කුඩ්ඩ කුඩ්ඩා කියන්න ඕනෙ නැහැ මං ඒක දන්නව. මං කරපු කරුමෙකට ඇබ්බැහි වුණා. ඒත් උඹ හිතනවා වගේ මම හොරකං කරලා දවසට කෑල්ලක් ගහන අනාතයෙක් නෙවෙයි. උඹ ගෙදරින් කාපං මං කඩෙන් කන්නම්. මං 450ක් දීලා කිරිබත් කද්දී ඇයි කාටවත් වේදනා. මගේ සල්ලිනෙ?
    හරි හරි සුදා.. පොඩි ආතල් එකක් ගත්තෙ. ජනවාරි 1 වරෙන් අතුරුගිරිය ට සුපිරි කිරිබත් කෑල්ලක් කමු..
    මෙන්න මේ විස්කියක් ගහල ඉදින් ඔය ලබ්බවල් වලින් ගැලවිලා. මම හිතන්නෙ නෑ උඹට බැරි වෙයි කියල.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,391
    113
    කිරිබත් කන්න මාළු 10ක් හදන්න . :angry:
    තෝරා, මෝරා, තලපතා, කෙලවල්ලා, බලයා,පරයා, ලින්නා, අලගුඩුවා, හාල් මැස්සා, සාලයා, හුරුල්ලා 🥴 🥴
     
    • Haha
    Reactions: Amith0424