හාර්ට් කේස් එකක් ගැන ,

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,804
    759
    113
    අනුරාධපුර ඉන්නවා ආයුර්වේද කරන කෙනෙක් මට නම මතක නැහැ. හාට් කේස් වලට ප්‍රසිද්දයි. බයිපාස් කරන්න කියපු 20කට වඩා ගොඩ දැම්මා. ඔය 20 මම දන්න අය විතරයි. තව කියක් ඇතිද?
    නම s s GUNAWARDHANA. ගොඩක් අයව ගොඩ දැම්මා. හැබැයි එයා කියන්නේ ආයුර්වේද බෙහෙත් බොන ගමන් ඉංග්‍රීසී බෙහෙත් බොන්න කියලා
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,664
    1,192
    113
    Mars
    හාර්ට් කේස් එකක් ගැන ,

    අපේ පවුලේ මාමා කෙනෙක්ට හාර්ට් ඇටෑක් එකක් අවිත් හොස්පිටල් ගෙනියපුවහම ඇන්ජියෝගෑම් ටෙස්ට් එකෙක් කියල තියෙනවා කැල්සියම් තැන්පත් වෙලා නහර 4ක ,සීයට අසූපහට වඩා වැඩියි, අනිවර්යෙන්ම බයිපාස් එකක් කරන්න කියල.. ඒකට දින හැබැයි ඖරුද්දකට වඩා යනවා කියල. ප්‍රයිවට් එකක් එක ගනන් වලට තියෙනවා ලක්ශ 15 ඉදන් 25ට යනකන් වගේ කියල. දැන් එයා සල්ලි හදාගන්න ගමන් ඉන්නේ.. ඒ අතරේ කැවුරුහරි ආයුර්වේද හොඳ උනා ගොඩක් අයගේ කියල තැනක් කියල එතනින් අරිශ්ට කලක කසාය එහෙම දීලා ඉස්පිරිතාලේ බෙහෙත් බොන්න එපා කියල.. ඉස්පිරිතාලේ බෙහෙත් වල ඇස්ප්‍රීන් තව ප්‍රෙශර් පෙති එහෙමත් තිබිලා.. දැන් ඩයල් එක ආයුර්වේද බෙහෙත් විතරයි බොන්නේ.. මේගැන මොකක් හරි උබලට එක්පීරියස් එකක් හරි දන්න දෙයක් හරි තියන්ව නම් කියපල්ලා.. මට නම් හිතෙන්නේම අනවශ්ය රිස්ක් එකක් මේ ගන්නේ කියල..

    ape thaththata heart attack ekak first time heart attack ekak awe 48 di, test wagayak kara kara hitiya hospital eken passe awrudu 2-3 wage yana kota second attack ekak awa. bypass karanna ona kiyala doca Kandy hospital eke kiwwa, passe Colombo general hospital akata giya ehedi test karala stent ekak damma. 130000 wage giye ekale awrudu ganakata kalin.
    beheth hamadama gaththa, private check ups ehema welawata kala. awrudu 71 di 3rd attack ekedi nathi una. :(
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    497
    368
    63
    Colombo
    අනුරාධපුර ඉන්නවා ආයුර්වේද කරන කෙනෙක් මට නම මතක නැහැ. හාට් කේස් වලට ප්‍රසිද්දයි. බයිපාස් කරන්න කියපු 20කට වඩා ගොඩ දැම්මා. ඔය 20 මම දන්න අය විතරයි. තව කියක් ඇතිද?
    ඔය කියන්නේ ගුණවර්ධන ඩොක්ටර් ගැන. එයත් ස්ටෙන්ට් එකක් දාල ඉන්නේ. එයා hospital එකෙන් දෙන බෙහෙත් නවත්තන්න කියන්නේ නෑ,
    එයාගෙන් ලක්ෂ 10 විතර වියදම් කරලා බෙහෙත් ගත්ත හාදයෙක් පස්සේ ඩර්ඩන්ස් එකෙන් bypass එක කර ගත්ත,
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,008
    23,868
    113
    View attachment 266974

    අනුරාධපුර Teaching Hospital එක ගාව තියෙන්නේ. පුතත් බෙහෙත් කරනවා දැන්.
    අල්ලපු ගෙදර ගෑනිත් බයිපාස් එක පැත්තක තියලා ඔතෙන්ට රිංගලා සල්ලි පූජා කරලා එනවා දැන්. හොස්පිට්ල් එකෙන් මොනාටහරි දින දීලා තිබිලා ඒකට ගිහිල්ලත් නෑ. වයස 50 ඇති. කොච්චර තේරුම් කරත් අහන්නෙ නෑ. පපුවේ තෙල් බෙහෙත් බැඳගෙන ඉන්නවා
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,093
    744
    113
    Darkweb
    www.darkweb.dk
    I personally don't trust Ayurvedic treatments for this. Most of the 'working' ayurvedic stuff just hides the symptoms and delays the real issue; delaying will make things much worse. If he wants to live, he needs to get the bypass surgery.

    Note: Aspirin is not a terrible tablet. I have seen patients who safely use it daily for years. When a patient's heart is blocked by about 85%, that calcium plaque can rupture at any time. If this happens, the body forms a blood clot that will block the remaining 15%, causing a total 100% blockage and a deadly heart attack. Aspirin acts as a blood thinner to prevent those clots from forming. In short, it keeps that tiny gap open until he can get the bypass.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්
    අනුරාධපුර ඉන්නවා ආයුර්වේද කරන කෙනෙක් මට නම මතක නැහැ. හාට් කේස් වලට ප්‍රසිද්දයි. බයිපාස් කරන්න කියපු 20කට වඩා ගොඩ දැම්මා. ඔය 20 මම දන්න අය විතරයි. තව කියක් ඇතිද?
    Dr. S. S Gunawardhana
    Adhitya Ayurveda
    https://www.adhityaayurveda.com/
    Address: 395/4 Harischandra Mawatha, Anuradhapura 50000
    Phone: 0252 030 200
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    485
    594
    93
    I personally don't trust Ayurvedic treatments for this. Most of the 'working' ayurvedic stuff just hides the symptoms and delays the real issue; delaying will make things much worse. If he wants to live, he needs to get the bypass surgery.

    Note: Aspirin is not a terrible tablet. I have seen patients who safely use it daily for years. When a patient's heart is blocked by about 85%, that calcium plaque can rupture at any time. If this happens, the body forms a blood clot that will block the remaining 15%, causing a total 100% blockage and a deadly heart attack. Aspirin acts as a blood thinner to prevent those clots from forming. In short, it keeps that tiny gap open until he can get the bypass.
    මචං එහෙම කැල්සියම් තැන්පත්වෙන්නේ මොකද කියල අයිඩියා එකක් තියනවද, කෑම වතුර වගේ ප්‍රශ්න නිසාද? නැත්නම් ජෙනටිකලි වෙන සීන් එකක්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,727
    39,464
    113
    Homagama
    මගුල් නටන්නැතුව දුන්න බෙහෙත් බොන්න කියහං. ඊට පස්සේ වැඩි කරන් හොද එකෙන් කරගන්න දගලන්නේ.

    කැල්සියම් තැම්පත් වෙන්⁣නෙ කොහොමද කිප දෙනෙක් අහනවානේ. සරලව කියන්නම්.

    ඔය නහර බ්ලොක් වෙලා තෙල් තැම්පත් වෙලා කියල ඔයාලා සරල බසාවෙන් කිව්වට ඕකට අපි කියන්නේ අතෙරොස්ක්ලෙ⁣⁣රොසිස් කියලා.

    වැඩේ මුලින්ම පටන් ගන්නේ නහර වල ඇතුල තුවාල වෙන එකෙන්. මේකට බ්ලඩ් ප්‍රෙෂර්, දුම්බිම, සිනි අමාරුව ඇතුලු කරනා ලෙසට බලපානවා. දැන් නහර තුවාලයක් වෙලා නිසා ඒ මත විවිධ ක්‍රියාකරකම් වෙනවා, තෙල් තැම්පත්විම, කැල්සියම් තැම්පත් විම වගේ දෙවල් වෙන්⁣නෙ ඔය හේතු වශයෙන්. ඔක ලස්සනට ෆයිබර් මෙශ් එකක් වගේ හදාගන්නවා. ඔය හැදුනු ප්ලක් එක පුලුවන් තරම් ස්ටේබල් ව තියාගන්න ඕනා ඉදිරි වැඩ කටයුතු වලට. ස්ටෙබ් කරලා තියාගන්න එක තමයි දැන් උබේ මාමාට අපි කරන්න හදන්නේ. මේ කරල බාසාවෙන් කිව්වේ.

    මෙතන ඉන්න නාකි කකුල්ලු චෙක් කරලත් සුවරු ඇන්ඩ් ශොට් අති බහුත⁣රේක විවිධ ප්‍රමාණ වලින් නහර වල තියනවා. තාම ලක්ෂන නැති එක විතරයි වෙනස. එලකිරි කුකුලන්ට ප්‍රෙශර් පාලනය කිරිම අනිවාර්යයි. සිනි පාලනය අනිවාර්යයි. දුම් බිම නවත්තපං
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,398
    5,937
    113
    තො වගෙම මොඩයෙක්
    අදාල තැනට අදාල විදියට හැසිරෙන්න ඉගන ගනින් ,රටවල් වෙනස් කරන්න දඟලන්නේ උබල වගේ එඋන් නේ??? මේච්චර මේ මරාගන්න එඋන් මේවගේ තැනකදි වැදගත් විදියට උත්තර දීල තියෙන හැටි බලපන්.. උම මී හරකෙක් වගේ හැසිරුනාට..

    බෙහෙත් වර්ග 2කම බිඋවොත් මොකද වෙන්නේ?
    ------ Post added on Jun 14, 2026 at 11:24 PM
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,727
    39,464
    113
    Homagama

    බෙහෙත් වර්ග 2කම බිඋවොත් මොකද වෙන්නේ?
    ඉංග්‍රිසි බෙහෙත් නවත්තන්නේ නැත්තම් බොහොවිට අවුලක් නැ. නමුත් සියලු පාලනයන් හොදින් වෙන්න ඕනා මේ අවස්තාවේදි. ඔය කරන දේ කාඩියෝලොජිස්ටත් දැනුවත් කරන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,324
    113
    මාලඹේ
    අදාල තැනට අදාල විදියට හැසිරෙන්න ඉගන ගනින් ,රටවල් වෙනස් කරන්න දඟලන්නේ උබල වගේ එඋන් නේ??? මේච්චර මේ මරාගන්න එඋන් මේවගේ තැනකදි වැදගත් විදියට උත්තර දීල තියෙන හැටි බලපන්.. උම මී හරකෙක් වගේ හැසිරුනාට..

    බෙහෙත් වර්ග 2කම බිඋවොත් මොකද වෙන්නේ?
    ------ Post added on Jun 14, 2026 at 11:24 PM
    අදාල තැනට තමා අදාල කොමෙන්ට් එක දැම්මේ කැරි ජෙප්පො
    ඔය වගේ ගොන් කතා මෙකේ දාලා වැටෙන කොමෙනටස් බලලා අතේ ගහනවද පොන්ස්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,797
    10,295
    113
    හාර්ට් කේස් එකක් ගැන ,

    අපේ පවුලේ මාමා කෙනෙක්ට හාර්ට් ඇටෑක් එකක් අවිත් හොස්පිටල් ගෙනියපුවහම ඇන්ජියෝගෑම් ටෙස්ට් එකෙක් කියල තියෙනවා කැල්සියම් තැන්පත් වෙලා නහර 4ක ,සීයට අසූපහට වඩා වැඩියි, අනිවර්යෙන්ම බයිපාස් එකක් කරන්න කියල.. ඒකට දින හැබැයි ඖරුද්දකට වඩා යනවා කියල. ප්‍රයිවට් එකක් එක ගනන් වලට තියෙනවා ලක්ශ 15 ඉදන් 25ට යනකන් වගේ කියල. දැන් එයා සල්ලි හදාගන්න ගමන් ඉන්නේ.. ඒ අතරේ කැවුරුහරි ආයුර්වේද හොඳ උනා ගොඩක් අයගේ කියල තැනක් කියල එතනින් අරිශ්ට කලක කසාය එහෙම දීලා ඉස්පිරිතාලේ බෙහෙත් බොන්න එපා කියල.. ඉස්පිරිතාලේ බෙහෙත් වල ඇස්ප්‍රීන් තව ප්‍රෙශර් පෙති එහෙමත් තිබිලා.. දැන් ඩයල් එක ආයුර්වේද බෙහෙත් විතරයි බොන්නේ.. මේගැන මොකක් හරි උබලට එක්පීරියස් එකක් හරි දන්න දෙයක් හරි තියන්ව නම් කියපල්ලා.. මට නම් හිතෙන්නේම අනවශ්ය රිස්ක් එකක් මේ ගන්නේ කියල..
    මගේ අයියා කෙනෙක් ඉන්නවා කැනඩාවේ ඌ අවුරුද්දකට දෙකකට සැරයක් ලංකාවට ආවම කරන්න පුළුවන් සියලුම ටෙස්ට් ටික කරගන්නවා.

    දැනට අවුරුදු දෙකකට කලින් ටෙස්ට් එකෙක් කියල තියෙනවා කැල්සියම් තැන්පත් වෙලා කියලා but උඹලගේ මාමාගේ වගේ දරුණු වට නෙවෙයි. අපි හිතමු 20-30% කියලා.

    ඉතින් ඌ ඒ රිපෝර්ට් ටික කැනඩාවේ ඌ බලන ඩොකාට දුන්නට පස්සේ ඌව වෙන consultant කෙනෙක්ට දාලා , එකත් ඉතින් ලංකාවේ වගේ නෙවෙයි consultant හමුවෙන්න දිනේ තියෙන්නේ තව මාස 5-6ක් ඉස්සරහට දවසක්.

    කොහොමහරි consultant ඌට දීලා විටමින් DK 5000 සහ තවත් විටමින් වගයක් (මට මතක විදියට Mg ත් දීලා තිබුනා ) කොහොමහරි දැනට මාසෙකට විතර කලින් චෙක් කරනකොට උගේ ප්‍රශ්නේ විසඳිලා.
     
    • Like
    Reactions: tinto brass

    මචන් පොඩ්ඩක් හරියටම හොයල කියපන්කෝ.. විටමින් වගේ දේවල් නම් ෆාමසියෙන් අරන් දුන්නත් ප්‍රශ්නයක් නෑ නේ? හොඳම උනේ නැතත් ඔපරේශන් එක කරන කන් ශේප් වෙන්න වත් .. සැලකිය යුතු මට්ටමකට අඩු උනොත් ඒකත් ලොකු දෙයක් නේ..
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,690
    2,168
    113
    අනුරාධපුර ගුණවර්දන වෙද මහත්තයා ගැන වෙන්න ඔනි ඔය කියන්නේ. එයාගේ ගැනන් නම් සැරයි. අපි අදුරණ අයටනම් ටික කාලයක් බෙහෙත් වලින් ඇදගෙන ගිහින් ඔපරේශන් වලට යන්න උනා. එයාගේ පුතත් බෙහෙත් කරනවා. එයානම් හොද නැ කියනවා. එක පොඩ්ඩක් බලලම යන්න කියන්න.
     
    • Like
    Reactions: tinto brass