මගේ Fixed Deposits දැනට තියෙන්නෙ LOLC එකේ, iPay app එකෙන් place කරල තියෙන්නෙ, 7.5% වාර්ෂික පොලිය (1 month FDs).
Nations Trust Bank එකේ 8%ක් දෙනවා 1 month FDs වලට (වාර්ෂික පොලිය), ඒත් WHT removal request එක online banking එක ඇතුලෙන් යැව්වත් ගන්න බැහැ කියනවා, ඇවිත් දෙන්න ඕනලු.
LOLC නම් Email කරපු WHT exemption forms accept කරා..
0.5% ක වෙනසට LOLC එකෙන් වෙන එකකට යන එක හොඳයිද?