මචංලා මං දැනට යූස් කරන්නෙ Iphone 11 128GB එකක් තාම මේකෙ කිසිම අවුලක් නැහැ හොදටම වැඩ බැටරි හෙල්ත් එකත් 82% ක් තියේ.
මම බැලුවෙ අලුත් එහෙකට යන්න. කොහෙන්ද ගන්න පුලුවන් මේක දීලා ගානක් අඩුකරලා Iphone 15 එකක් වගේ? 