Bike එකක් ගන්න ඕනෙ.

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    සතියයකට සැරයක් යන එවනම් ඉතින් අර හෝනට් චැසි 100 වගේ වටේ ගිය වේස බඩුව වගේ එවා තමා .
    ඉට වඩා 100-125 සීසී රෙන්ග් එකේ බයික් තියනවා තෙල් තිබුනත් ඇති දුවන්න එවා. බලලා ගන්න ඕනේ රනිග් කන්ඩිශන් එක . රෝද දෙක කැරකිලා එංජිම දුම දාන් නැතුව වැඩ නම් එච්චරයි ඉතුරු ඒවා එක සවිස් එක්කින් ගොඩ දාන්න පුලුවන් . බයික් එකක් දැන් ලක්ශ 10 පනිනවා සමාන්‍ය භාවිතයට එච්චර ගානක් යන කරන එක තේරුමක් නැ ගන්නවනම් 30-40 දීලා හොද එකක් ගන්න ඕනේ හොද සීසී කැපැසිටි එක්ක එකක්
    Uba kiyana eka karanna puluwn deyak nam minissu okkoma oka karanawane. Japan bike hoya hoya inna minissunta time na. Anika minissu bike ekak wenuwen loku time ekak waste karanna rasthiyadu wenna kamathith na. Hodata thiyena Japan bike ekak wikunannath adui. Owa nikan Kiyawannna puluwan Practical loke karanna tikak amaru ekai prashne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,318
    49,685
    113
    සේදවත්ත
    Uba kiyana eka karanna puluwn deyak nam minissu okkoma oka karanawane. Japan bike hoya hoya inna minissunta time na. Anika minissu bike ekak wenuwen loku time ekak waste karanna rasthiyadu wenna kamathith na. Hodata thiyena Japan bike ekak wikunannath adui. Owa nikan Kiyawannna puluwan Practical loke karanna tikak amaru ekai prashne
    ප්‍රැක්ටිකල් වෙනවා , ඔය ගෘප්ස් වල දාන බයිකස් එහෙට මෙහෙට ලංකාවේ අස්සේ යනවා. එකයි පාරට බැස්සම පරණ ඒවා තාම දුවන්නෙ. හැමෝටම බ්‍රෑන්ඩ් නිව් ගන්න බැනේ , ඉස්සර පුලුවන් දැන් නම් බෑ.
    ජ්පන්/ඉතාලි/යුකේ ගන්න ටයිම් නැති මිනිස්සූ කියන්නේ රහක් නැති අය අවශ්‍යතාවට මොකක් හරි ගන්නවා ගුණාත්මකබව , කල්පැවැත්න , ආරක්ශාව , ෆීලින්ග් එක අදාල නැති අය උන්ට නම් ඩක්කුවක් උනත් සෙට් තමා. ආසවක් තියෙන්න ඕනේ හොයගෙන ගන්න එක .
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113

    Ather 19800KM

    8 Years warranty , 80000KM

    Ather 15000KM

    ------ Post added on Mar 25, 2026 at 11:52 AM