මම පදින්නෙ CT100Es (අලුත් එක).මට නම් පුද්ගලිකව හොඳයි.Eco range එකේ (30-40-50) වගෙ යනවානම් ඉතින් සෑහෙන දුරට හොදට තෙල් පිරිමහනවා.වෙලාවට සර්විස් ටික කලානම් ඉතින් කිසි අවුලක්ම නෑ.Running උනත් smooth.මන් රෙකමන්ඩ් කරනවා ඒකමේ වැඩි උන ගනන් එක්ක දැන් උදේ හවස් වාහනේ යන එක තේරුමක් නෑ. ඒක නිසා බයික් එකක් ගන්න බැලුවෙ.
Scooty, Clutch මොකක් හරි හොදට පෙට්ට්‍රල් වැඩ කරන එකක්. බයික් පදින අය පොඩි අදහසක් දියන්කො ගන්න හොද එකක්.
ඒ වගේම used එකක් ගන්න එක අවුල්ද? Brand new ගනවනම් මොකක්ද හොද?
ඔය කියන්නෙ අලුත් Metro එක වෙන්ඩෝන.ඒක 100km ගානක් per litretvs aluth mokakhri awith thibba 110cc.hondata thel kranawa kiyala dakka
මචං ඕක වෙන්නෙ ගත්ත ගමන් ඇරලා පාගලා නටලා ගියහම.ගද්දිම උපදෙස් දෙනවා එන්ජිම පදම් වෙනකල් (අවම 5000km) වෙනකල් 40 ට උඩ එලවන්න එපා කියලා.මට company workshop එකෙන්ම කිව්වා ටිකක් එන්ජිම පදම් වෙනකල් වෙගෙන් යන්න එපා කියලා.CT 100 ganna epa. User review anthimai aluth eke.. ape malli kenek aran 7000 n bor kala.. e vage dennek set unaa..
------ Post added on Mar 23, 2026 at 1:10 PMCT 100 ganna epa. User review anthimai aluth eke.. ape malli kenek aran 7000 n bor kala.. e vage dennek set unaa..
මටනං එහෙම යන මිනිස්සු දකිද්දීත් ඇඟේ කටු ඇනෙනවා වගෙ. වතුර බාල්දියක් ගහන්න හිතෙනවා.puluwan.oya minissu yanne.
ATHER bike eka witharai hoda ekakata thiyenne.
Indiawe unuth hoda kynwa, yadea wage gu battery neme danne mun, 5 years walata passeth range eka ekamai kyla mn me lagadi review ekaka dakka. Ev Gannawa nan aether ganna eka hodai. Anika tech first company ekak.godak aya hoda kiyanwa bn
matath hithak pahala wela inne.
Ather 450 ekak gatta ada Yaluwek 9lks da kohedaelectric bike mokada thathwaya
ather eka ehema
math me dwasawala balanwa thel prashna handa
math review godak baluwIndiawe unuth hoda kynwa, yadea wage gu battery neme danne mun, 5 years walata passeth range eka ekamai kyla mn me lagadi review ekaka dakka. Ev Gannawa nan aether ganna eka hodai. Anika tech first company ekak.
ehenan HR version eka wenna athi.Ather 450 ekak gatta ada Yaluwek 9lks da koheda
highest range eka , 130+ KM version ekamath review godak baluw
oya video ekath set wuna
design rka thama set natte,
eth overall anik dewal godak hodayi.
ehenan HR version eka wenna athi.
------ Post added on Mar 23, 2026 at 11:33 PM
mamath balanawa ganna. Kadawatha shop eka thiyenne Eldeniya palliya laga Color light eka laga. eke dala thibba 80,000 gewala lease karanna puluwan kiyala bike eka. gihilla balanna onegodak aya hoda kiyanwa bn
matath hithak pahala wela inne.
Speed eka 60 pannoth 40i nathnam 35i karanne. Habai Speed eka 40 ho 50 athara thiyagaththoth 50 to 55 karanawa thel.ස්කූටර් තෙල් කරන්නෙ නෑ නෙ බං.
Kali hoya hoya experimant karanna minissunta Time eka naa bn, Owa hodai podi kale athal ekata. Japan hodai kyala Sathiyakata sarayakGarage gane yanna wena ewa wadihariyak thiyenne. Hoda ekak hambunoth henama kalathurakinහැදුවට පස්සේ පුතා ඔය ඉන්දියන් ලඩ වලට වඩා දුවනවා , අනික ඒ පරණ එකක් උනත් RnD කරලා හදලා තියෙන්නේ .
සමහර ඒවා පාවිච්චි කරපු අය හොදට රනින්ග් කන්ඩිශන් තියන් ඉන්නේ.
ජපන් එවට කෑලී තියනවා fb ගෘප්ස් තියනවා කෑලි කරන . ඒවට මෙච්චර කල් දුවන්න පුලුවන් නම් මේන්ටේන් කරනවනම් තව 20 සුවර් . අනික සෙලින් වැලිව් එක ඉස්සරට වැඩී වින්ටේජ් නිසා
ලංකාවේ බයික් දැන් පට්ට ගනන් ඇත්තටම හොද එකක් දැන් 25 පනිනවා.
බ්‍රැන්ඩ් නිව් ලෙවල් ඕනේ නම් JL RACING, හෝ හලාවත කුරුනෑගල රවුමක් ගොස් මිල ගනන් සසදන්න
සතියයකට සැරයක් යන එවනම් ඉතින් අර හෝනට් චැසි 100 වගේ වටේ ගිය වේස බඩුව වගේ එවා තමා .Kali hoya hoya experimant karanna minissunta Time eka naa bn, Owa hodai podi kale athal ekata. Japan hodai kyala Sathiyakata sarayakGarage gane yanna wena ewa wadihariyak thiyenne. Hoda ekak hambunoth henama kalathurakin
highest range eka , 130+ KM version eka
mamath balanawa ganna. Kadawatha shop eka thiyenne Eldeniya palliya laga Color light eka laga. eke dala thibba 80,000 gewala lease karanna puluwan kiyala bike eka. gihilla balanna one
වීගෝ මාර්කට් එක කීයද බං .
සාමාන්‍යයෙන් හොද බයික් එකක් කීයක් වගේ වෙයිද ?