අදම govigama.org සාමාජිකත්වය නොමිලේ ලබාගන්න - සියලුම කුළ වල සාමාජිකයින්ට ආරාදනා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    දැන් ඉතින් කිරිහාමිල ඔක්කොම එයි පොලිමේ
    සීමිත පිරිසක් පමණයි සාමාජිකත්වය හිමිවන්නේ. නොපමාව ඔබගේ අයදුම්පත යොමු කරන්න
     
    • Dislike
    Reactions: Candid-B

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,411
    2,988
    113
    දැන් අහන හැම එකාම ගොවිගම.
    අඩුකුලයො සේරම නම වෙනස් කරගෙන ගොවිගම වෙලා.
    සිරාවට බං... හැබැයි උන් දැක්කම කියන්න පුළුවන් බං... මාත් ඉස්සර අපේ අම්මිලා කුල ගැන කියද්දී බනිනවා... හැබැයි ටිකක් සමාජෙට යද්දී තමා තේරුනේ ඒ මිනිස්සු කියපු කතා වල ඇත්තක් තියනවා කියලා...
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,561
    16,122
    113
    @thaweesha මොක්කුද බං නෝටබල් ලිස්ට් එකට දාලා ඉන්න උන්..

    රජයෙන් ගම්මාන හදලා බෙදපු කුඹුරු ඉඩම් අරගෙන ඊයෙ පෙරේදා වෙලට බැස්ස උන් ගොවිගම වෙලා.

    මැලේ මුස්ලිම් පවුලකුත් දාලා.

    උඔට දෝදු ද? 😄
     
    • Haha
    Reactions: Inigo Montoya