ටයර් කෑල්ල ඉස්සරහ රෝදෙට යට වුනාම රෝල් වුනා නේද. එක නිසා මන් හිතන්නේ කාර් එක ඉස්සුනේ. රෝල් වෙච්ච කෑල්ල උදෙඉන් පස්ස ටයර් එකත් ගියාම ඌට කොන්ට්‍රෝල් නැති වුනා. අඩු වෙගයකදී මොකුත් නොවී බේරෙන්න තිබ්බ. ඌත් බ්රේක් කරලා පොඩ්ඩක් හරි ස්ලෝ කරා නම් හරි.