60කට අඩුවෙන් ගන්න හොඳ 5G තියෙන ෆෝන් එකක් කියන්න ගායිස්.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,591
    1
    99,799
    113
    33
    Kalutara
    Athi yantham POCO eka dead da

    Note 15 nadda oya ganata? Note 13 2024 gaththa eka thama supiriyata wada.

    නෑ නෑ තවමත් අභිමානයෙන් පෙරටම යන ගමන් පොකෝ එක.

    Note 15 එක 95න් උඩ යන්නේ. එකේ කැමරා ප්ලේස්මන්ට් එහෙම කැතයි. 15C එක තරම් ලුක් එකක් නෑනේ.


    Note 14 5G
    Note 15 5G ( will cost little bit above 60k )


    15C 5G & NFC නෑ

    මොකෝ යකෝ 15C 5G, NFC නැත්තේ. මේක බලපන්.




    උබ දැන් කිරියට එන්නෙ එක්කො ගූ ගොඩක් අතැරලා යන්න. නැත්නම් උදව්වක් ඉල්ලගන්න

    මම මොකක්ද අතෑරපු ගූ ගොඩ?


    Samsung A Series 5G තියෙන එකක් ගනින්.

    ඒ ගණන් වලට හොඳද?
     
    • Like
    Reactions: Yeezus