ඩෙංගු

nipund

Well-known member
  • May 17, 2007
    715
    1,016
    93
    ඩෙංගු මදුරුවා
    ඩෙංගු මදුරුවා එක්ක අපි ගොඩක් අයට තරහක් තියේ
    ඒක පට්ට "සාධාරණ" තරහක් ලෙඩේ දිහා බැලුවම.
    හැබැයි ඩෙංගු මදුරුවා කරලා තියෙන්නේ කෑම හොයාගෙන ගිය එකම විතරයි

    සාධාරණ අසාධාරණ කියලා ගන්න ඔක්කොම එහෙම තමයි 😉😬😥😢

    Guide
    දැන් බලන්න උඩ එක කියවන කොට ගිය thought process එක.
    1. ඩෙංගු නම් ඉතින් නරකයි, ඔයා කිව්වට නොමරා බෑනේ ......ඩෙංගු මේ. ඩෙංගු ...
    හිතේ කතාව ඩෙංගු ගැන නම් level 1.
    2. සාධාරණ, අසාධාරණ කියන්නේ සාපේක්ෂ දෙයක් නේ වගේ කතාවක් නම් level 2.
    3. සාධාරණ , අසාධාරණ concept දෙක එන්න බැරි සිද්ධිය කින් ඇත්තටම තියෙනවා කියලා පේනවා නම් level 3
    4. ඒක එහෙම නම් අනික් concept 🤔🤔 level 5
    උඩ level කතාවත් සංකල්පයක් ම තමා 😁
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,101
    7,116
    113
    Back Bay-Beacon Hill, Boston
    what-the-fuck-did-i-just-read-what-the-fuck.gif
     
    • Haha
    Reactions: nipund and Candid-B

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    හැබැයි ඩෙංගු මදුරුවා කරලා තියෙන්නේ කෑම හොයාගෙන ගිය එකම විතරයි
    Guide
    දැන් බලන්න උඩ එක කියවන කොට ගිය thought process එක. හිතේ කතාව ඩෙංගු ගැන නම් level 1.
    2. සාධාරණ, අසාධාරණ කියන්නේ සාපේක්ෂ දෙයක් නේ වගේ කතාවක් නම් level 2.
    3. සාධාරණ , අසාධාරණ concept දෙක එන්න බැරි සිද්ධිය කින් ඇත්තටම තියෙනවා කියලා පේනවා නම් level 3
    4. ඒක එහෙම නම් අනික් concept 🤔🤔 level 5
    උඩ level කතාවත් සංකල්පයක් ම තමා 😁

    What if my "හිතේ කතාව" after reading this is about how they're not looking for food when they suck blood off of humans :unsure:

    Blood is used as material to produce eggs, their "කෑම" is plant nectar. Only female mosquitoes suck blood. Both male and female mosquitoes can live a normal lifespan by eating nectar, the females won't be able to produce eggs is all.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,052
    1
    59,122
    113
    Mother Earth
    ඩෙංගු මදුරුවා යනු ඉතාමත් අහිංසක සතෙකි.
    ඔහු අපගේ ලේ උරා බී ජීවත් වෙයි.
    අපි ඩෙංගු මදුරුවන් හට ආදරය කරමු.
    ඔවුන් තවත් බෝ කිරීමට පිරිසිඳු වතුර පිරවූ භාජන සෑම ගෙදරකම තබා ගමු. 🤷‍♂️
     
    • Haha
    Reactions: nipund

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    700
    594
    93
    ඩෙංගු මදුරුවා යනු ඉතාමත් අහිංසක සතෙකි.
    ඔහු අපගේ ලේ උරා බී ජීවත් වෙයි.
    අපි ඩෙංගු මදුරුවන් හට ආදරය කරමු.
    ඔවුන් තවත් බෝ කිරීමට පිරිසිඳු වතුර පිරවූ භාජන සෑම ගෙදරකම තබා ගමු. 🤷‍♂️
    උඹ ඩෙංගු මදුරුවෙක් කියල හිතාගෙන උගෙ point of view එකෙනුත් ලියපං ඉතිං... දෙපැත්ත balance වෙන්න :lol:
     
    • Haha
    Reactions: Candid-B and nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    715
    1,016
    93
    @nipund උබේ කතාව පැහැදිළි නෑ. 🤷‍♂️
    උඩ කතාව කියෙව්වම කෙනා කෙනා ගේ හිතේ ඊළඟට යන කතාව වෙනස් නේ.
    කෙනෙක්ට කතාව කියෙව්වම ඊළග සිත් ඩෙංගු ගැන වෙන්න පුළුවන්.
    ඒ කතාවේ ඇතුළේ සාධාරණය කියන සංකල්පය ප්‍රශ්න වෙනවා මදුරුවා හා මනුස්සයා ගේ බලන කෝණය ගෙනල්ලා ඒක අහු වුණොත් ඒ ගැන සිත් ඇතිවෙන්න පුලුවන්.
    මේ සිද්ධිය විතරක් නෙමේ අනෙක් සිද්ධි වලත් සාධාරණ කියන සංකල්පය ගැන ඇතුළුව.
    තවත් කෙනෙක්ට සාධාරණ අසාධාරණ සංකල්ප කෙනා කෙනාට සාපේක්ෂව නම් ඒව සැබැවින් පවතින්නේ නෑ කියන එක අහුවෙන්න පුළුවන්.
    කොයිම වෙලාවක හරි මේක පට්ට අසාධරණයි කියලා හිතෙන කොට ඒක වෙන්න බෑ කියන එක trigger වෙන්න පුළුවන්.
    අපි කතා කරන හැම දෙයක්ම සංකල්ප වලින් හැදිල තියෙන්නේ. මේ වචනයට මේ තේරුම තියෙන්නේ කියන්නෙම සංකල්පයක්.
    සාධාරණ කියන සංකල්පය තියෙන්න බැරිනම් අනික් සංකල්ප ඒවගේම නේද කියලා හිතෙන්න පුළුවන්.

    අන්තිමට කියලා තියෙන්නේ උඩ කතාවේ සංකල්ප ටික කෙනෙක්ට අදහස ඉදිරිපත් කරන්න පාවිච්චි කරපු දෙයක් මිස ඇත්තටම තියෙන levels නෙමේ කියලා අහුවෙන්නත් ඕන කියලා 😊
     
    • Like
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,964
    1,902
    113
    3. සාධාරණ , අසාධාරණ concept දෙක එන්න බැරි සිද්ධිය කින් ඇත්තටම තියෙනවා කියලා පේනවා නම් level 3

    ඇත්තටම කියන්නෙ මොකක්ද?
    මොකක්ද ඇත්ත?
     

    nipund

    Well-known member
  • May 17, 2007
    715
    1,016
    93
    ඇත්තටම කියන්නෙ මොකක්ද?
    මොකක්ද ඇත්ත?
    හීනේ දකින වෙලාවට ඒක බොරුවක් කියලා දන්නවද? ඒ වෙලාවේ එක සිරා සිද්ධියක්
    Lucid dream දන්න කෙනෙක් හීනේ දකින කොට ඉන්නේ හීනෙක කියලා දන්නවා.
    1.ලොකය+මම නිත්‍ය ,ආත්ම, සුඛ
    2 ධර්මය= ලෝකය+මම අනිත්‍ය, අනාත්ම, දුක්ඛ
    3.අන්තිමට කියනවා ධර්මය ද අනිත්‍ය අනාත්ම දුක්ඛ වේ කියලා.

    මුලින් සත්‍ය 1, ඊට පස්සේ 2, අන්තිමට 3 .
    3 වෙනි එක සත්‍ය වෙන කොට ආයේ සත්‍යයක් ගැන කතා කරන්න බෑ. එහෙම කතා කරනවා නම් point එක මිස් වෙලා 😉
    Statement referring to the same statement.
    Self reference