FBI යළි විමර්ශනයක් අවශ්‍ය නැතැයි කීවා - ශානි තමා කෙරෙහි ද්වේෂයෙන් ක්‍රියා කළ හැකියි - ගෝඨාභය
Smartm Well-known member Jul 19, 2008 19,960 20,496 113 හස්තිශෛලපුර Jun 16, 2026 #2 FBI Reactions: shenat
Inigo Montoya Well-known member Nov 15, 2025 5,985 11,350 113 35 Spain Jun 16, 2026 #3 ඔය ශානි කියන එකා දෙපැත් නයෙක්, දරුණු මිනිහෙක්. ඌ වගේ උන් විශ්වාස කරන්න බැහැ. අවස්තාව ලැබුනාම පළිය ගන්නවා. ඕක උඹලට තේරෙන්නේ නැහැ බන්. Reactions: Mawathagama, Max_r, shenat and 1 other person
ඔය ශානි කියන එකා දෙපැත් නයෙක්, දරුණු මිනිහෙක්. ඌ වගේ උන් විශ්වාස කරන්න බැහැ. අවස්තාව ලැබුනාම පළිය ගන්නවා. ඕක උඹලට තේරෙන්නේ නැහැ බන්.
mall_9n Well-known member Apr 19, 2026 642 1,603 93 Jun 16, 2026 #4 Inigo Montoya said: ඔය ශානි කියන එකා දෙපැත් නයෙක්, දරුණු මිනිහෙක්. ඌ වගේ උන් විශ්වාස කරන්න බැහැ. අවස්තාව ලැබුනාම පළිය ගන්නවා. ඕක උඹලට තේරෙන්නේ නැහැ බන්. Click to expand... ඒක ඇත්ත , මතකනෙ අර රන්ජගෙ කෝල් රෙකෝඩ් වල මූ කියපුවා , ඒ උනාට මේ ගෝට කැරියා මොකො දැන් බයේ නටන්නෙ Reactions: Inigo Montoya
Inigo Montoya said: ඔය ශානි කියන එකා දෙපැත් නයෙක්, දරුණු මිනිහෙක්. ඌ වගේ උන් විශ්වාස කරන්න බැහැ. අවස්තාව ලැබුනාම පළිය ගන්නවා. ඕක උඹලට තේරෙන්නේ නැහැ බන්. Click to expand... ඒක ඇත්ත , මතකනෙ අර රන්ජගෙ කෝල් රෙකෝඩ් වල මූ කියපුවා , ඒ උනාට මේ ගෝට කැරියා මොකො දැන් බයේ නටන්නෙ
shenat Well-known member May 13, 2007 58,086 86,283 113 ආශ්චර්යමත් රටක Jun 16, 2026 #5 Inigo Montoya said: ඔය ශානි කියන එකා දෙපැත් නයෙක්, දරුණු මිනිහෙක්. ඌ වගේ උන් විශ්වාස කරන්න බැහැ. අවස්තාව ලැබුනාම පළිය ගන්නවා. ඕක උඹලට තේරෙන්නේ නැහැ බන්. Click to expand... හරිම ජුකයි
Inigo Montoya said: ඔය ශානි කියන එකා දෙපැත් නයෙක්, දරුණු මිනිහෙක්. ඌ වගේ උන් විශ්වාස කරන්න බැහැ. අවස්තාව ලැබුනාම පළිය ගන්නවා. ඕක උඹලට තේරෙන්නේ නැහැ බන්. Click to expand... හරිම ජුකයි
Inigo Montoya Well-known member Nov 15, 2025 5,985 11,350 113 35 Spain Jun 16, 2026 #6 shenat said: හරිම ජුකයි Click to expand... එච්චර ජූක් වෙන්න එපා, ඌ දවසක උඹලවත් හපා කනවා. එතකම් හුරතල් කරපල්ලා. Reactions: Mawathagama and shenat
shenat said: හරිම ජුකයි Click to expand... එච්චර ජූක් වෙන්න එපා, ඌ දවසක උඹලවත් හපා කනවා. එතකම් හුරතල් කරපල්ලා.
M Mawathagama Well-known member May 5, 2016 6,766 3,545 113 Jun 16, 2026 #7 දේශපාලනෙන් ගෙනැල්ල විරුද්ධවාදීන් ට බොරු චෝදනා කරන ලොකු උන් නම් මොකක් හරි කරගනියි පැරදුන දවසට . ශානි වගේ පැහැදිලි පොඩි ඉත්තො මොකද කරන්නෙ ? දත් දොස්තර ගෙනාපු කිඹුල් ඩ්‍රයිවර් ට වෙච්ච දේ අමතක ඇති . Reactions: Inigo Montoya
දේශපාලනෙන් ගෙනැල්ල විරුද්ධවාදීන් ට බොරු චෝදනා කරන ලොකු උන් නම් මොකක් හරි කරගනියි පැරදුන දවසට . ශානි වගේ පැහැදිලි පොඩි ඉත්තො මොකද කරන්නෙ ? දත් දොස්තර ගෙනාපු කිඹුල් ඩ්‍රයිවර් ට වෙච්ච දේ අමතක ඇති .