බුදුහාම්දුරුවෝ අභිද්ර්මය දේශනා කරල නැද්ද ඒ කියන්නේ ?වැරදි, ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ තමයි අභිධර්මය දේශනා කලේ.
මන් දන්නා තරමින් නැහැ.බුදුහාම්දුරුවෝ අභිද්ර්මය දේශනා කරල නැද්ද ඒ කියන්නේ ?
Budhhamduruwo kayanupassana hema ekakinma oka tama pennala tiyenne.adu padu hadaganna eke kelawarak ne,raga dwesha control karala adu karala ivarayak ne. Kalama wesiyonta sowan wenna dunne okaමම හිතන්නේ තමන් ඉන්න තැන ඉඳන් තමයි අඩු පාඩු හදාගන්න ඕන.
එකපාරටම හැමෝටම දාරුචීරිය වගේ පනින්න බැරිවෙයි.
බෝධි පාක්ෂික ධර්ම වැඩිලා තියන ප්‍රමාණ පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්.
බුදුහාම්දුරුවෝ අභිද්ර්මය දේශනා කරල නැද්ද ඒ කියන්නේ ?
වැරදි . . බුදුහාම්දුරුවෝ අබ්ධර්මය දේශනා කර කියල කියන්නේ තව්තිසාවේ ඉන්න කාලේ එහෙ හිටපු දෙයියන්ට .මන් දන්නා තරමින් නැහැ.
ඉතින් ඔය ෆැන්ටසි කතාව ඇතුලෙම තියන ඕක පස්සේ කාලේ එකතු කරපු එකක් කියලා .

meeta wada golden words tawa kohen hoyannada,tawa monawa denagannada
බාහිය, එසේ නම් ඔබ මෙසේම හික්මිය යුතුය
බාහිය, යම් කලෙක ඔබට දුටු දෙයෙහි දුටුවා පමණක්ම, ඇසුණු දෙයෙහි ඇසුණා පමණක්ම, දැනුණු දෙයෙහි දැනුණා පමණක්ම, වැටහුණු දෙයෙහි වැටහුණා පමණක්ම වන්නේද...
- දුටු දෙයෙහි – දුටුවා පමණක්ම වේවා.
- ඇසුණු දෙයෙහි – ඇසුණා පමණක්ම වේවා.
- දැනුණු දෙයෙහි – දැනුණා පමණක්ම වේවා.
- වැටහුණු දෙයෙහි – වැටහුණා පමණක්ම වේවා.
එකල්හි බාහිය, ඔබ ඒ අරමුණු සමඟ පටලැවෙන්නේ නැත.
යම් කලෙක ඔබ ඒ සමඟ පටලැවෙන්නේ නැත්ද, එකල්හි ඔබ ඒ තුළ සිරවෙන්නේද නැත.
යම් කලෙක ඔබ ඒ තුළ සිරවෙන්නේ නැත්ද, එකල්හි ඔබ මෙලොවෙහිද නැත, පරලොවෙහිද නැත, ඒ දෙක අතර මැදකද නැත.
මේ තෙමේම දුකෙහි කෙළවර නිවන වන්නේය.
වැරදි . . බුදුහාම්දුරුවෝ අබ්ධර්මය දේශනා කර කියල කියන්නේ තව්තිසාවේ ඉන්න කාලේ එහෙ හිටපු දෙයියන්ට .
ඒවා තමයි සැරියුත් හාමුදුරුවෝ කිව්වා කියන්නේ
ඉතින් ඔය ෆැන්ටසි කතාව ඇතුලෙම තියන ඕක පස්සේ කාලේ එකතු කරපු එකක් කියලා .
තව්තිසාව කියන්නේ ෆැන්ටසි කතාවක් නැත්නම් වෙන මොකද්ද බන් ?ඔව් බන්, මේ නිල් පාට බෝලේ ඇතුලෙ විතරයි සත්තු ඉන්නේ..![]()
එකේ තියෙන්නේ මිනිස්සුන්ට කියපු ව නේ බන් .ඉතින් ඔය දැනගෙන අහන්නෙ?
දැන් එතකොට සූත්‍ර පිටකයත් අයින් කරන්න ඕන ද?
ඒකෙ තියෙන්නේ ආනන්ද හාමුදුරුවෝ "ඒවං මේ සුතං.." කියලා අහගෙන කියපුවා![]()
උන්නාන්සේගෙ බන ගැන කෙටියෙන් කීවොත් සාරාංශය-කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ කියන ගොඩක් දේ තාර්කිකව කියන්නෙ. එත් සමහර මත සාකච්චා විය යුතුයි
ඔතන ඕව කියල තියෙන්නෙත් මහමායා දේවියට
දැන් බුදු දහමට අනුව දිගින් දිගට යන ආත්මයක් නැ කියලා පස්සේ තව්තිසාවේ ගිහින් මහමායා දේවියට අභිද්ර්මය දේශනා කරා කියලා කියනව . තනිකර විසංවාද .
තව්තිසාව කියන්නේ ෆැන්ටසි කතාවක් නැත්නම් වෙන මොකද්ද බන් ?
ඔතන ඕව කියල තියෙන්නෙත් මහමායා දේවියට
දැන් බුදු දහමට අනුව දිගින් දිගට යන ආත්මයක් නැ කියලා පස්සේ තව්තිසාවේ ගිහින් මහමායා දේවියට අභිද්ර්මය දේශනා කරා කියලා කියනව . තනිකර විසංවාද .
එකේ තියෙන්නේ මිනිස්සුන්ට කියපු ව නේ බන් .
මේ තියෙන්නේ සුත්‍ර වල නැති ඒවා පස්සේ එකතු කරල , ඒ එකතු කරපු දේ සාධාරණීකරනය කරන්න ෆැන්ටසි තව්තිසා කතාවක් ගැට ගහපු එකක් ..
------ Post added on Jun 16, 2026 at 8:39 PM
මොන බොරුද .. හීනෙ ඇතුලේ මම ඕන තරම් දැනගෙන ඉදල තියනව මේක හීනයක් කියලා .. එලියට එනකන් ඉදල පැත්තකට වෙලා ඉදල තියනව .හීනේ ඇතුලෙදි දන්නැහැ හීනයක් දකින්නේ කියලා.
උත්තරයක් දෙන්න තරම් දැනුමක් , තර්කයක් , කරුණු නැති උනාම මේ වගේ අදාළ නැති දෙයක් උස්සන් ඇවිත් හූ කියලා දුවන නරි මම දැකල තියනව .
මොන බොරුද .. හීනෙ ඇතුලේ මම ඕන තරම් දැනගෙන ඉදල තියනව මේක හීනයක් කියලා .. එලියට එනකන් ඉදල පැත්තකට වෙලා ඉදල තියනව .
හීනෙ ඇතුලෙදි මේක හීනයක් ද නැද්ද කියලා ටෙස්ට් කරල හරියට හිනයක ඉන්නේ කියලා දැනගන්න පුලුවන් මට සමහර වෙලාවට .
Real buddhistඕව ඔක්කොම අමතක කරල මිනිස්සුන් ට කරදරයක් නොවී , පුළුවන් විදිහට උදව්වක් කරගෙන ජීවත් වෙන්න . ඔය බන අහන පිස්සුව ඔලුවට දාගන්න එපා.
It was maha vihara monks that added itවැරදි, ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ තමයි අභිධර්මය දේශනා කලේ.
I don't know, if that's how a Buddhist should live, then I am. If not, then I'm not.Real buddhist![]()