SMOKIO Joint එකක් ගහල සන්න එක්ක කරපු ඉන්ටවිව් එක. o_Oo_Oo_O

SK29

Well-known member
  • Apr 14, 2017
    6,424
    7,881
    113
    International Space Station Yes GIF by European Space Agency - ESA
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,183
    22,636
    113
    Ape school eke
    Muu patta ahinsakaya
    Echchara danga ekek neme wali karayekuth neme .
    Shishyathwe pass karalaa lumbini awe.
    School eken passe thama daspiya wenna gatte
    Ow neh u ellan inna ewa sudda karala gattama hena ahinsaka pata dial ekak. Reezy th ehemane dial ekat ahinsaka patayi.

    Habayi un gemak gahuwa. Maru dial dekak.

    U attatama wattaka ekekda nattan stage character ekakda e maintain karanne?
     
    Last edited:
    • Like
    Reactions: BruceWayne92

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,339
    15,967
    113
    Fan ඵකක්වත් දාල නැද්ද කොහෙද මූණ නිකන් වණ්ඩු අාප්පේ වගේ..😅
     
    • Like
    Reactions: Gunther

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    Uba ara nipun thadiyawa dannwda. 94 ekek
    Ow dannawa

    Ow neh u ellan inna ewa sudda karala gattama hena ahinsaka pata dial ekak. Reezy th ehemane dial ekat ahinsaka patayi.

    Habayi un gemak gahuwa. Maru dial dekak.

    U attatama wattaka ekekda nattan stage character ekakda e maintain karanne?
    Piliyandala 14 kanuwe neh .
    Ape school eke oya mudukku wala godak un oya area eken idam gatta. Poddak mudukku vibe ekak thiyenawa oya Area eke.

    Ara iraj ekka muu sinduwak kale mudukkuwen eliyata e muge life eka gana thama

    ------ Post added on Jun 17, 2026 at 12:18 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,183
    22,636
    113
    Ow dannawa

    Piliyandala 14 kanuwe neh .
    Ape school eke oya mudukku wala godak un oya area eken idam gatta. Poddak mudukku vibe ekak thiyenawa oya Area eke.

    Ara iraj ekka muu sinduwak kale mudukkuwen eliyata e muge life eka gana thama

    ------ Post added on Jun 17, 2026 at 12:18 PM

    ඔව් ඒ උනාට මූ මුඩුක්කුවක එකෙක් නෙමෙයිනෙ?
    උගෙ අම්මයි තාත්තයිත් එහෙම මුඩුක්කු පෙනුම තියෙන උන් නෙමේ.
    අම්ම නන් හෙන වැදගත් පෙනුමක් තියෙන්නෙ.
    මුඩුක්කුවෙන් එළියට කරපු හින්ද ගොඩක් උන් හිතන්නෙ මූ වත්තක ඉඳපු එකෙක් කියල.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    ඔව් ඒ උනාට මූ මුඩුක්කුවක එකෙක් නෙමෙයිනෙ?
    උගෙ අම්මයි තාත්තයිත් එහෙම මුඩුක්කු පෙනුම තියෙන උන් නෙමේ.
    අම්ම නන් හෙන වැදගත් පෙනුමක් තියෙන්නෙ.
    මුඩුක්කුවෙන් එළියට කරපු හින්ද ගොඩක් උන් හිතන්නෙ මූ වත්තක ඉඳපු එකෙක් කියල.
    Kohoma hari mu scholarship exam pass karala lumbini awe.
    School van eke awe giyeth .samanyen van eke yanne tikak socialize nathi un .
    Ehema hitiya eka thama me dan

    Muwa eka parak punuruththapanaya kala .eth wade hari gihin naha .
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,863
    5,330
    113
    මුඩුක්කුවක හිටපු එකෙක්නම් නෙමේ, අම්ම, තාත්ත උනත් හොද රස්සාවල් කරපු අය මල්ලි කෙනෙකුත් ඉන්නව මූට. වැරදි ආශ්‍රය නිසා මූ වස විස ගහන්න පුරුදු උනේ. මුගෙ full interview එකක් තිබුන youtube එකේ පුනුරුත්තාපනේ ඉදල ආව අලුත් කරපු.

    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    මුඩුක්කුවක හිටපු එකෙක්නම් නෙමේ, අම්ම, තාත්ත උනත් හොද රස්සාවල් කරපු අය මල්ලි කෙනෙකුත් ඉන්නව මූට. වැරදි ආශ්‍රය නිසා මූ වස විස ගහන්න පුරුදු උනේ. මුගෙ full interview එකක් තිබුන youtube එකේ පුනුරුත්තාපනේ ඉදල ආව අලුත් කරපු.

    Mata mathaka widiyata mu school van eke awe giye .echchara socialize charithayak nene
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,183
    22,636
    113
    Kohoma hari mu scholarship exam pass karala lumbini awe.
    School van eke awe giyeth .samanyen van eke yanne tikak socialize nathi un .
    Ehema hitiya eka thama me dan

    Muwa eka parak punuruththapanaya kala .eth wade hari gihin naha .

    මූ ඉස්සර හිටපු හැටියට දැන් හොඳයි බන්. වයිෆ් කෙනෙක් එහෙමත් සෙට් වෙලානෙ. අවුලක් නැතුව ඉන්නව වගේ දැන් ඩයල් එක.