bike eka wamen overtake karan ne enne.බයික් එක වැරදි නෑ. බයික් එක යන්නෙ ප්‍රධාන පාරෙ කෙලින්
වාහනේ හරවන්න ඕනෙ පාර හොදට බලල හිමීට
bike eka wamen overtake karan ne enne.බයික් එක වැරදි නෑ. බයික් එක යන්නෙ ප්‍රධාන පාරෙ කෙලින්
වාහනේ හරවන්න ඕනෙ පාර හොදට බලල හිමීට
dan waskaduwe Silva chandi na ne bn .unuth wanda wela gihilla .වාඩියමංකඩ නේද
Eka paarak ohoma aapu scooty ganiyek waduna car ekaka. Pavu wade pitipasse podi ekek hitiye. Dennama thok gaala bima.කැරියෝ කොහොමත් වෙන වාහනයක් හරවද්දි ඉඩ දෙන්නෙ නෑ, මමනම් මූනටම දානවා හුකෝල පලයන් කියල
වැස්ස දවසට ඕකුන් ඔහොම කරනවා. මන් දැක්ක එකෙක් ස්කූටර් එකේ මීටර් පැනල් එකත් කවර වෙන්න උගේ ඉටිකොලේ දාගෙන, සයිඩ් කන්නාඩි දෙකත් වැහිලා.මොකක්ද බන් අරු උදේ පාන්දර පෙරව ගෙන එන්නේ ? ඇඳේ තිබ්බ බෙඩ් ශීට් එකක්ද ??![]()
වාහනයක් ගන්න සල්ලි නැති නිසානෙවැස්ස දවසට ඕකුන් ඔහොම කරනවා. මන් දැක්ක එකෙක් ස්කූටර් එකේ මීටර් පැනල් එකත් කවර වෙන්න උගේ ඉටිකොලේ දාගෙන, සයිඩ් කන්නාඩි දෙකත් වැහිලා.
ඔවු මෙහෙ හුකන ගණන් නේ. එත් බන් බයික් එකේ යද්දී පරිස්සම් වෙන්න ඕන. බයික් පදින උන් තමන්ගේ වාහනේ ගැන අනාරක්ෂිතකම ගැන හිතන්න ඕන.වාහනයක් ගන්න සල්ලි නැති නිසානෙ
dan waskaduwe Silva chandi na ne bn .unuth wanda wela gihilla .
වමින් over take කරන්නේ, ඉස්සරහ පැහැදිලි නැතුවබයික් එක වැරදි නෑ. බයික් එක යන්නෙ ප්‍රධාන පාරෙ කෙලින්
වාහනේ හරවන්න ඕනෙ පාර හොදට බලල හිමීට
කොහෙද බන් එතන වැස්සක් තියෙන්නේ ?? උ කාලගුණ වාර්තා කියවල බයික් පදින එකෙක්ද කොහෙද.වැස්ස දවසට ඕකුන් ඔහොම කරනවා. මන් දැක්ක එකෙක් ස්කූටර් එකේ මීටර් පැනල් එකත් කවර වෙන්න උගේ ඉටිකොලේ දාගෙන, සයිඩ් කන්නාඩි දෙකත් වැහිලා.
වහානයක් ගන්න සල්ලි නැති කම නෙමෙයි, පුංචි විදියට හිතන එක. කිසිම ආරක්ශාවක් නැති, සුවපහසු නැති ඔය මගුලෙ යනවට වඩා කාලෙත් ඉතුරු කරන් තමන්ගෙ පාඩුවෙ බස් එකක යන එක හොඳයි කියල හිතෙන්නෙ නැත්තෙ හිතන පුංචි විදිය නිසා. ඒ විදියට හිතද්දි හැමදාම නෑ කියාගෙන තමයි ඉන්න වෙන්නෙ. බස් එකක ගියානම් හිටගෙන ගියත් ෆෝන් එකක මොනව හරි බලන් යන්න පුලුවන්. එක්කො තමන්ගෙ Career එකට වටින දෙයක්, ආටිකල් එකක්, Infotainment වගේ දේවල්. බයික් එකක් ගන්නව කියන්නෙ ඉතින් ජීවිතේ දියුණුව කොහොමත් slow වෙනවවාහනයක් ගන්න සල්ලි නැති නිසානෙ
අම්මෝ ඔව් හාට් එක පාර මැද්දෙ ගැහි ගැහි තියෙනවාමම දැක්කා කොල්ලෙක්ගේ පපුව එලියට පැනපු වීඩියෝ එකක්. මේක සිරා ද.
issara policeyath yan na unge wali beranna .lolai natte
innawa ona tharam chandi
bail ganna puluwan 24x7 lawyer ekka gihinලංකාවෙ නීතිය අනුව, අරුන් දෙන්නා ගිහිං hospital admit උනොත් හැපිච්ච අනිත් වාහනේ එකා remand. සතියේ දවසක උදේ හෝ දවල් උනොත් ශේප්... එදාම උසාවි දාලා ඇප ගන්න පුලුවන්... සති අන්තයක් උනොත් අර මනුස්සයා නඩු අහන දවසක් වෙනකං ඇතුළෙ remand එකේ...