සම්මා කොත්තු.

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,726
    3,107
    113
    37
    @ katubedda
    මුන් යකෝ පෝයට බිත්තර විකුනන්නේ නෑ අනිත් මිනිස්සුන්ට කන්නවත්
    හැබැයි මුන් බිත්තර දාල කොත්තු හදනවා :lol: 🤌
    අඩො උබව මෙන්ශන් කරන්න හැදුවා විතරයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,247
    164,384
    113
    එකමත් එක රටක
    අඩො උබව මෙන්ශන් කරන්න හැදුවා විතරයි..
    මට කමක් නෑ ඕකුන් කොත්තු නවෙයි ඕන මගුලක් හදන් කෑවත් . .
    හද සම්පුර්ණයෙන් පායන දවසට සාමාන්‍ය මනුස්සයෙක් ට ගන්න මස් මාළු බිත්තර නෑ මුන්ගේ බොරු සීලයක් නිසා
    හැබැයි මුන් හොදට බිත්ත්රයි මස් හොදයි දාල කොත්තු කනවා .
    බොරු වැඩ නවත්තන්න ඕනේ 🤌 :rofl:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,683
    23,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුන් යකෝ පෝයට බිත්තර විකුනන්නේ නෑ අනිත් මිනිස්සුන්ට කන්නවත්
    හැබැයි මුන් බිත්තර දාල කොත්තු හදනවා :lol: 🤌
    කර්ගිල්ස් එකෙන් ගන්න බිත්තර වල ජීවයක් නෑ ඩිලාන්. කුකුල් කොටු වලට පනින්න එපා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,247
    164,384
    113
    එකමත් එක රටක
    කර්ගිල්ස් එකෙන් ගන්න බිත්තර වල ජීවයක් නෑ ඩිලාන්. කුකුල් කොටු වලට පනින්න එපා.
    ජීවයක් නැති උනාට හද පායන දවසට බිත්තර විකුනන්නේ නෑ බන්
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,726
    3,107
    113
    37
    @ katubedda
    මට කමක් නෑ ඕකුන් කොත්තු නවෙයි ඕන මගුලක් හදන් කෑවත් . .
    හද සම්පුර්ණයෙන් පායන දවසට සාමාන්‍ය මනුස්සයෙක් ට ගන්න මස් මාළු බිත්තර නෑ මුන්ගේ බොරු සීලයක් නිසා
    හැබැයි මුන් හොදට බිත්ත්රයි මස් හොදයි දාල කොත්තු කනවා .
    බොරු වැඩ නවත්තන්න ඕනේ 🤌 :rofl:
    හරි ඉතින් උබ ඕකට අවුලක් ගන්න එපා.:P
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,148
    1
    16,530
    113
    −273.15°C
    මට කමක් නෑ ඕකුන් කොත්තු නවෙයි ඕන මගුලක් හදන් කෑවත් . .
    හද සම්පුර්ණයෙන් පායන දවසට සාමාන්‍ය මනුස්සයෙක් ට ගන්න මස් මාළු බිත්තර නෑ මුන්ගේ බොරු සීලයක් නිසා
    හැබැයි මුන් හොදට බිත්ත්රයි මස් හොදයි දාල කොත්තු කනවා .
    බොරු වැඩ නවත්තන්න ඕනේ 🤌 :rofl:
    සීල? :ROFLMAO: ඥානසාරයව දැක්කහම කියතැහැකි ඌ කන කෑම.
    ගෑනු එක්ක නිදාගන්න ගමන් කරන්න පුලුවන් සේරම කරන එකෙක් ඕකා.
     
    • Like
    Reactions: dilann

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,487
    2,152
    113
    43
    Wakanda
    මාස දෙකකට කලින් මම කමෙන්ට් කරල තියෙනව. පුලුවන්නම් හොයල පෙන්නපල්ල මගෙ අකවුන්ට් එක
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,336
    45,349
    113
    සීල? :ROFLMAO: ඥානසාරයව දැක්කහම කියතැහැකි ඌ කන කෑම.
    ගෑනු එක්ක නිදාගන්න ගමන් කරන්න පුලුවන් සේරම කරන එකෙක් ඕකා.

    උඹ කුරුසද? තම්බිද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,084
    1
    59,165
    113
    Mother Earth
    මුන් යකෝ පෝයට බිත්තර විකුනන්නේ නෑ අනිත් මිනිස්සුන්ට කන්නවත්
    හැබැයි මුන් බිත්තර දාල කොත්තු හදනවා :lol: 🤌
    බිත්තර කඩන්නෙ ගිහියොන්ට කියලා. තට්ටයට පව් නැද්ද දන්නෙ නෑ. මාර කැරි තට්ටයො තමයි ඉන්නෙ. 🤷‍♂️
     
    • Like
    Reactions: dilann

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,683
    23,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ජීවයක් නැති උනාට හද පායන දවසට බිත්තර විකුනන්නේ නෑ බන්
    කළින් දවසෙ බෝතලේ ගන්නව වගේ බිත්තර පැක් එක ගත්තම ගහ මරාගන්න ඕන නෑ, හැමෝම සතුටින්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,269
    9,744
    113
    35
    Spain
    ඔය පොඩි හාමුදුරුවරුන් බන් ඉන්නේ, සමහර පොඩි උන්නාන්සේලා ඉල්ලුවම නායක හාමුදුරුවෝ ඒවා ගෙනත් දෙනවා. මොකද පොඩි ළමයි නිසා. මේක එහෙම එකක් වගේ. මේකේ කිසිම අවුලක් නැහැ නේ බන්.
     
    • Like
    Reactions: senewimala1988