බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,213
    164,306
    113
    එකමත් එක රටක
    උඹමනෙ වෙනව කියල කියන්නෙ, එහෙනං අර උඹ කලින් කිව්ව වගෙ, වෙන්නෙ නෑ කියන එවුන් නෙමෙයි, ඔහොම වෙනව කියලා fantasy වල ඉන්න එවුන් තමයි ඔප්පු කරලා පෙන්නන්න ඕනි.

    හා නැද්ද?? :D
    ඕක මට විතරක් වෙන එකක් නෙවෙයි යකෝ . . ඕක ප්‍රයෝගිකව වෙන උන්ටත් වෙන විද්යාත්ම්කවත් පෙන්නලා තියන දෙයක් . :rofl:

    හීනෙ කියලා දැනගත්තම එලියට එන්න විතරයි බැරි . අපිට ඕන විදියට control කරන්න වෙනස් කරගෙන ඉන්න පුලුවන් . හීනයක් ද කියලා ටෙස්ට් කරල බලන්න පුලුවන් පොඩි පොඩි ලොජික්ල් දේවල් දාලා . . ඕන තරම් වෙලා ඇති .

    අනිත් විදිය හීනෙන් හීනෙට ඇහැඇරෙන එක . නිදන් ඉන්න position එකේම ඇහැරිලා සාමන්‍ය කරන දේවල් ටික කරනවා හැබැයි එකත් ටිකක් වෙල් ගියාම තේරෙන්නේ හිනෙකට තමයි ඇහැ ඇරිලා කියලා . ඕක දාමයක් විදියට යන්න පුලුවන් . දවස් තුන හතරකට කලින් ඔය විදියට 4 පාරක් විතර නැගිට්ට ටිකක් වෙලා ගියාම තේරුනේ තාම ඉන්නේ හීනෙ කියලා . එහෙම වෙන්නේ නැති වෙන්න කකුල් වලට බර දැනෙන්න නැගිට්ට අන්තිම පාර , ඒකත් නැගිටල තිබ්බේ හිනෙකට . 5වෙනි පාර තමයි හරියට උනේ . ඕක වෙන්නේ නම් දවල් ට තද නිදිමතයි ඔලුවේ වෙන කරන්න ඕන වැඩ ගැන plan එකකුයි තියන වෙලාවට . රෑට ඕක වෙන්නේ නෑ . ඕකට කියන්නේ false awakening loop සර්ච් කරල බලද්දී . ඕව මට විතරක් වෙන ෆැන්ටසි නෙවෙයි .
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    699
    593
    93

    ඔය උඹේ fantasy, අපිට ඔහොම වෙන්නෙ නෑ. ඔය වගෙ වෙන එවුන් තව ඉන්නව නං උනුත් උඹ වගේම fantasy වල ඉන්න එවුන්. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,306
    113
    එකමත් එක රටක
    ඔය උඹේ fantasy, අපිට ඔහොම වෙන්නෙ නෑ. ඔය වගෙ වෙන එවුන් තව ඉන්නව නං උනුත් උඹ වගේම fantasy වල ඉන්න එවුන්. :lol:
    උබට පුද්ගලිකව වෙන්නේ නැති උනාට වෙන ඕක වෙන උන්ට ප්‍රයෝගිකව වෙන , විද්‍යාත්මකව ඔප්පු කරල තියන , පැහැදිලි කරල තියන දේවල් :lol:

    ලෝකේ වෙන කාටවත් වෙන්නේ නැති ආගමික ෆැන්ටසි වගේ නෙවෙයි 🤌
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    Dan inneth hineka kiyala danne nethiwa inna heti,hinayak gena kiyanawa,tawa hine innakota terenne nelu.:baffled: Aharaila hityath nidagena hitiyath dekama hina tamai
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    699
    593
    93
    උබට පුද්ගලිකව වෙන්නේ නැති උනාට වෙන ඕක වෙන උන්ට ප්‍රයෝගිකව වෙන , විද්‍යාත්මකව ඔප්පු කරල තියන , පැහැදිලි කරල තියන දේවල් :lol:

    ලෝකේ වෙන කාටවත් වෙන්නේ නැති ආගමික ෆැන්ටසි වගේ නෙවෙයි 🤌
    කොහොමද කියපං බලන්න ඕක විද්‍යාත්මකව ඔප්පු කලේ? උඹ වගේ fantasy කාරයො සෙට් එකක් අරගෙන උන්ගෙන් අහලද? :lol: :lol:
     
    • Haha
    Reactions: Be_Positive

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    Dilan kiyana eka atta ninde sihiya tiyan inna puluwan state tiyenawa. Dan inneth hineka kiyala terenewanan godak getalu ivarai
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    699
    593
    93
    Lucid dreams කියලා සර්ච් කරල බලපං ............... :rofl:
    ඔව් බැලුව... එකේ තියෙන්නෙ උඹ වගේම fantasy කාරයො සෙට් එකකට හිතිල තියෙනව උන්ට හීන දැනෙනව කියල...උන්ගෙන් අහල research එකක් කරල, එච්චරයි. උන් කොහොමද දන්නෙ උන්ට හීනයක් දැනුන වගෙ දැනුනෙ තවත් හීනයක් කියල? අපිටත් පුළුවන් එහෙනං දිව්‍ය ලෝකෙ ගියා කියපු set එකක් අරගෙන, දිව්‍ය ලෝකෙ prove කරන්න.
    Nothing was proven scientifically. :lol:
     
    • Like
    Reactions: Be_Positive

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    මෙන්න උබේ යාළුවා.........
    මොනවද දන්නේ නෑ හැබැයි කියන්නේ .

    Ninda gena hindu ayath tiyena state dannawa turti state anan manan 4k wage tiyenawa

    ඔව් බැලුව... එකේ තියෙන්නෙ උඹ වගේම fantasy කාරයො සෙට් එකකට හිතිල තියෙනව උන්ට හීන දැනෙනව කියල...උන්ගෙන් අහල research එකක් කරල, එච්චරයි. උන් කොහොමද දන්නෙ උන්ට හීනයක් දැනුන වගෙ දැනුනෙ තවත් හීනයක් කියල? අපිටත් පුළුවන් එහෙනං දිව්‍ය ලෝකෙ ගියා කියපු set එකක් අරගෙන, දිව්‍ය ලෝකෙ prove කරන්න.
    Nothing was proven scientifically. :lol:
    Itin dan wenneth ekane real wage kiyala dannene tawath hinayak tama
    ------ Post added on Jun 17, 2026 at 9:32 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,306
    113
    එකමත් එක රටක
    ඔව් බැලුව... එකේ තියෙන්නෙ උඹ වගේම fantasy කාරයො සෙට් එකකට හිතිල තියෙනව උන්ට හීන දැනෙනව කියල...උන්ගෙන් අහල research එකක් කරල, එච්චරයි. උන් කොහොමද දන්නෙ උන්ට හීනයක් දැනුන වගෙ දැනුනෙ තවත් හීනයක් කියල? අපිටත් පුළුවන් එහෙනං දිව්‍ය ලෝකෙ ගියා කියපු set එකක් අරගෙන, දිව්‍ය ලෝකෙ prove කරන්න.
    Nothing was proven scientifically. :lol:
    කරපං . . හැබැයි උබල ටික කතාවෙලා එකක් කියපන් මතක ඇතුව . :lol:

    ආගම් ෆැන්ටසි වල එක එකා වෙන වෙන දේවල් කියවනවා නැත්නම් . .
    මේවල එහෙම නෙවෙයි . . ලෝකේ කොහේ හිටියත් experience එක එක වගේ . ආගමික විශ්වාසයක් , මොකෙක්ට හරි වදින නිසා වෙන දෙයක් නෙවෙයි . සාමන්‍ය දෙයක් . අසාමාන්‍ය දෙයකුත් නෙවෙයි .

    උබල ඔය ආගමික ෆැන්ටසි වල නැතුව සිහියෙන් ඉන්න බලපං . . එතකොට හීනෙන් උනත් හරි සිහියෙන් ඉන්න පුලුවන් රැවටෙන්නේ නැතුව තමන්ට ඕන විදියට හීනෙ වෙනස් කර කර game ගහනව වගේ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,658
    98,647
    113
    මොකද්ද බොරුව ??
    උබ කියන්නේ ඔහොම වෙන්නේ නෑ කියලා ද ? :rofl:
    මට ඕන තරම් වෙලා තියනව . . මම මේකේ ඕන තරම් ඔය කතාව කියලත් ඇති . එතකොට එහෙම වෙච්ච තව උනුත් ඉදලත් තියනව . ඔය සිද්දියට නමකුත් තියනව කියලා දැනගත්තේ කිරියෙ ඕක කිව්වම .
    ෂුවර් ඕක උබට වෙලා නෑ. ඔය උබ හදල කියන්නේ.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    545
    532
    93
    ලෝකේ කොහේ හිටියත් experience එක එක වගේ . ආගමික විශ්වාසයක් , මොකෙක්ට හරි වදින නිසා වෙන දෙයක් නෙවෙයි . සාමන්‍ය දෙයක් . අසාමාන්‍ය දෙයකුත් නෙවෙයි .

    උබල ඔය ආගමික ෆැන්ටසි වල නැතුව සිහියෙන් ඉන්න බලපං . . එතකොට හීනෙන් උනත් හරි සිහියෙන් ඉන්න පුලුවන් රැවටෙන්නේ නැතුව තමන්ට ඕන විදියට හීනෙ වෙනස් කර කර game ගහනව වගේ .
    👇
    ඔයාට ඒක ඔප්පු කරන්න බෑ .
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    699
    593
    93
    කරපං . . හැබැයි උබල ටික කතාවෙලා එකක් කියපන් මතක ඇතුව . :lol:

    ආගම් ෆැන්ටසි වල එක එකා වෙන වෙන දේවල් කියවනවා නැත්නම් . .
    මේවල එහෙම නෙවෙයි . . ලෝකේ කොහේ හිටියත් experience එක එක වගේ . ආගමික විශ්වාසයක් , මොකෙක්ට හරි වදින නිසා වෙන දෙයක් නෙවෙයි . සාමන්‍ය දෙයක් . අසාමාන්‍ය දෙයකුත් නෙවෙයි .

    උබල ඔය ආගමික ෆැන්ටසි වල නැතුව සිහියෙන් ඉන්න බලපං . . එතකොට හීනෙන් උනත් හරි සිහියෙන් ඉන්න පුලුවන් රැවටෙන්නේ නැතුව තමන්ට ඕන විදියට හීනෙ වෙනස් කර කර game ගහනව වගේ .
    ආගම් ෆැන්ටසි, නිකං ෆැන්ටසි කියල දෙකක් නැහැ බං ෆැන්ටසි නං ෆැන්ටසි. උඹට හීන වල ඉන්නකොට ෆීල් වෙනව කියන එක ෆැන්ටසි නෙමෙයි නං ඇයි ධ්‍යානයක ඉන්න එක ෆැන්ටසි වෙන්නෙ? ඒක ෆීල් වෙන එවුනුත් ඉන්නවනෙ

    ෂුවර් ඕක උබට වෙලා නෑ. ඔය උබ හදල කියන්නේ.
    අනිව 😅
    ------ Post added on Jun 17, 2026 at 9:44 AM
     
    • Like
    Reactions: Be_Positive