☸︎ භෞතිකවාදීන්ට නැවත ඉපදීම සරල තර්කනයෙන් තහවුරු කිරීම ☸︎

dilann

Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    විඤ්ඤාණය කියන්නේ දැනීම.
    හය ආකාරයකට බෙදනවා, සරලව උදා. ගමු මලක්.
    මලක් බලා දිහා බලන් ඉන්නවා. මොකක්හරි පේනවනේ. මුකුත් හිතන්න දෙයක් නැහැ බලන්. ඔය සිදුවීම තමයි රූප, වේදනා, සන්නා, සංඛාර, විඤ්ඤාණ කියන්නේ. ඔය ඔක්කොම එකටම තියෙන්නේ.

    භෞතික ශරීරයක් තියෙනවා කියන්නෙත්, අනිත් කතන්දර ඔක්කොමත් ඔය වගේ fundamentally අනිච්ච රූප, වේදනා.. වල අනිච්ච බව නොදැකපු (අවිද්‍යාව) නිසා ගොඩනැගෙන කතන්දර.
    දැනීම කියන්නේ භෞතික ශරීරය කියන පද්ධතියේම/ ක්‍රියාවලියේම කොටසක් , function එකක් තමයි . ඒක තනි කරල භෞතික ශරීරය නැති තැනක වෙනම ගන්න බෑ . එකම දේ .
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,403
    1
    6,205
    113
    දැනීම කියන්නේ භෞතික ශරීරය කියන පද්ධතියේම/ ක්‍රියාවලියේම කොටසක් , function එකක් තමයි . ඒක තනි කරල භෞතික ශරීරය නැති තැනක වෙනම ගන්න බෑ . එකම දේ .
    ඔය භෞතිකය සහ අභෞතිකය වෙන් කර ගන්න මාර්ගය ධර්මයේ පැහැදිලිවම දැක්වෙනවා,

    නාම රූප පරිච්ඡේද ඤාණය කියන්නේ ඒකට ... විදර්ශනාව වැඩීමේදී යෝගාවචරයාට ප්‍රත්‍යක්ෂ වනවා
    https://pitaka.lk/books/bhavana-margaya/9-3.html
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,111
    1,740
    113
    දැනීම කියන්නේ භෞතික ශරීරය කියන පද්ධතියේම/ ක්‍රියාවලියේම කොටසක් , function එකක් තමයි . ඒක තනි කරල භෞතික ශරීරය නැති තැනක වෙනම ගන්න බෑ . එකම දේ .

    ඔය ඔක්කොම ගොඩනැගීම්/ සංස්කරණ.
    මූලික සිද්ධිය තමයි දැනෙන ස්වභාවය/ consciousness.
    වෙන්න බැරි දේවල් (නිච්ච, අත්ත, සුඛ) දැනගෙන (සන්නාව) හදාගත්ත කතන්දර ඉතුරු ඔක්කොම.

    වෙන්න බැරි දෙයක් දැනෙන එකම තමයි සංස්කාර දුක. ඒ බව නොදන්නා කම අවිද්‍යාව. අවිද්‍යාව නිසාමයි සංස්කරණය.

    සංස්කරණ වලට සාපේක්ෂව තමයි ඇත්තක් හොයන්න හදන්නේ හැම තිස්සෙම කොච්චර open minded කියලා label අලවන් තිබ්බත්. labels ටික ටිකකට ගලවලා සිද්ධිය දිහා බලන්න කිව්වහම labels ටික බිමින් තියන්න බැරි වෙන්නෙ ඉතාම 'open minded' නිසා තමයි. :rolleyes:
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    ඔය ඔක්කොම ගොඩනැගීම්/ සංස්කරණ.
    මූලික සිද්ධිය තමයි දැනෙන ස්වභාවය/ consciousness.
    වෙන්න බැරි දේවල් (නිච්ච, අත්ත, සුඛ) දැනගෙන (සන්නාව) හදාගත්ත කතන්දර ඉතුරු ඔක්කොම.

    සංස්කරණ වලට සාපේක්ෂව තමයි ඇත්තක් හොයන්න හදන්නේ හැම තිස්සෙම කොච්චර open minded කියලා label අලවන් තිබ්බත්. labels ටික ටිකකට ගලවලා සිද්ධිය දිහා බලන්න කිව්වහම labels ටික බිමින් තියන්න බැරි වෙන්නෙ ඉතාම 'open minded' නිසා තමයි. :rolleyes:
    ඔය උබ ආගමේ පාඩම් කරපු කතන්දේ විශ්වාස කරගෙන කියන දේ නේ බන් ... 🤦‍♂️

    ඕවා උබ ඔය කියන ආගම අදහන උන් විතරයි විශ්වාස කරන්නේ . හැම ආගමේම ඔහොම තමයි

    ඔය භෞතිකය සහ අභෞතිකය වෙන් කර ගන්න මාර්ගය ධර්මයේ පැහැදිලිවම දැක්වෙනවා,

    නාම රූප පරිච්ඡේද ඤාණය කියන්නේ ඒකට ... විදර්ශනාව වැඩීමේදී යෝගාවචරයාට ප්‍රත්‍යක්ෂ වනවා
    https://pitaka.lk/books/bhavana-margaya/9-3.html
    ධර්මයේ කියන කතාව අරගෙන ඇවිත් ධර්මයේ කියලා තියනව කියන එක දාල ඒක ඔප්පු කරන්න බෑ නේ .
    එක තමයි කියන්නේ ධර්මයේ තමයි එහෙම කියන්නේ .
    ඔයාට ඒක ඔප්පු කරන්න බෑ .

    බයිබලේ හරි කුරානේ හරි ලියල තියන එකක් source එක විදියට අරන් ඇවිත් ලෝකේ මැව්වේ අල්ලා හරි දෙයියන්වහන්සේ හරි කිව්වා වගේ වැඩක් උබලා කරන්නේ :rofl:
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,111
    1,740
    113
    ඔය උබ ආගමේ පාඩම් කරපු කතන්දේ විශ්වාස කරගෙන කියන දේ නේ බන් ... 🤦‍♂️

    ඕවා උබ ඔය කියන ආගම අදහන උන් විතරයි විශ්වාස කරන්නේ . හැම ආගමේම ඔහොම තමයි

    විශ්වාස කරන්න දෙයක් කියලා නැහැ. සිද්ධියක් දීලා සිද්ධිය දිහා බලන්න පුලුවන් විදිහක් කිව්වේ.
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    විශ්වාස කරන්න දෙයක් කියලා නැහැ. සිද්ධියක් දීලා සිද්ධිය දිහා බලන්න පුලුවන් විදිහක් කිව්වේ.
    උබ ඔය ආගමේ තියන බයිලා , ආගමේ තියන අර්ථදැක්වීම බන් කියවන්නේ .
    ඒවා උබ ඒ තරම් විශ්වාස කරන නිසා උබට ඔකේ වෙනස තේරෙන්නේ නෑ ..
    උබ හිතන්නේ ලෝකේ ඉන්න ඔක්කොම උන් ඕවා විශ්වස කරනවා කියල ඒ විදියටම්
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,111
    1,740
    113
    ධර්මයේ කියන කතාව අරගෙන ඇවිත් ධර්මයේ කියලා තියනව කියන එක දාල ඒක ඔප්පු කරන්න බෑ නේ .
    එක තමයි කියන්නේ ධර්මයේ තමයි එහෙම කියන්නේ .
    ඔයාට ඒක ඔප්පු කරන්න බෑ .

    ධර්මයේ කතන්දර නැහැ. කතන්දරේ තමයි බන. සමහරු බන සිහියෙන් අහලා විපස්සනා කමටහනක් කරන් යෝනිසෝ මනසිකාරයෙන් එගොඩ වෙනවා. එයාලට තමයි ධර්මය හම්බෙන්නේ.

    අනිත් අයට හම්බෙන්නේ කතන්දර.
     
    • Like
    Reactions: Yeezus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,648
    113
    දැනීම කියන්නේ භෞතික ශරීරය කියන පද්ධතියේම/ ක්‍රියාවලියේම කොටසක් , function එකක් තමයි . ඒක තනි කරල භෞතික ශරීරය නැති තැනක වෙනම ගන්න බෑ . එකම දේ .
    Deterministic වෙන එක කොහොමද විසඳගන්නෙ.
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    ධර්මයේ කතන්දර නැහැ. කතන්දරේ තමයි බන. සමහරු බන සිහියෙන් අහලා විපස්සනා කමටහනක් කරන් යෝනිසෝ මනසිකාරයෙන් එගොඩ වෙනවා. එයාලට තමයි ධර්මය හම්බෙන්නේ.

    අනිත් අයට හම්බෙන්නේ කතන්දර.
    ඔය උබ දැන් කියන්නෙත් උබ විශ්වාස කරන කතන්දරයක් තමයි බන් .

    උබ දැන් ඔය කියන එක කරල ද ඉන්නේ ??
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,111
    1,740
    113
    උබ ඔය ආගමේ තියන බයිලා , ආගමේ තියන අර්ථදැක්වීම බන් කියවන්නේ .
    ඒවා උබ ඒ තරම් විශ්වාස කරන නිසා උබට ඔකේ වෙනස තේරෙන්නේ නෑ ..
    උබ හිතන්නේ ලෝකේ ඉන්න ඔක්කොම උන් ඕවා විශ්වස කරනවා කියල ඒ විදියටම්

    මන් හිතනවා කියලා ඔයා කියනවා :rolleyes:

    සංස්කරණය තමයි හොල්මන් වගේ පෙනිලා ඔය කියවන්නේ. කර්මය කියන්නෙත් ඕකටම තමයි.
     
    • Haha
    • Like
    Reactions: Yeezus and dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,111
    1,740
    113
    ඔය උබ දැන් කියන්නෙත් උබ විශ්වාස කරන කතන්දරයක් තමයි බන් .

    උබ දැන් ඔය කියන එක කරල ද ඉන්නේ ??

    ඉතින් උබ අහබු ප්‍රශ්නෙට මන් රිප්ලයි කරේ.

    ලොජික් වලින් තමන්ගේ විශ්වාස ටික බේරගන්න බැරි වෙද්දි ගොඩක් අය conversation එකේ ඉන්න අනිත් කෙනාගේ personal life එක පැත්තට හැරෙනවා. :rolleyes:

    එහෙම හැමදේම වෙන්නේ නෑ නේ . probability තියෙන්නේ ඒකට

    stats fundamentally රදා පවතින්නේ data උඩ. data ultimately assumptions උඩ. :rolleyes:
    ------ Post added on Jan 28, 2026 at 5:24 PM
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    ඉතින් උබ අහබු ප්‍රශ්නෙට මන් රිප්ලයි කරේ.

    ලොජික් වලින් තමන්ගේ විශ්වාස ටික බේරගන්න බැරි වෙද්දි ගොඩක් අය conversation එකේ ඉන්න අනිත් කෙනාගේ personal life එක පැත්තට හැරෙනවා. :rolleyes:
    කොහෙද බන් මම personal life එකට හැරුනේ . .
    මම කියන්නේ උබ ඔය කියන දේ ඔප්පු කරන්න ආගමේ කතන්දර උස්සන් එන්න එපා . උබ විශ්වාස කරන ලෝකේ අනිත් උන් විශ්වාස නොකරන දේවල් , ආගම් වල තියන පලියට ඇත්ත වෙන්නේ නෑ .
    විඥ්ඥන්‍යා කියල භෞතික ශරීරයෙන් එළියේ වෙන් කරල ගන්න පුලුවන් දෙයක් පෙන්නන්න .. එකනේ මේ අහන්නේ .

    එහෙම එකක් තියනව කියලා කියන්න ආගමේ කියලා තියන විශ්වාස ටිකක් එහෙම තමයි තමයි කියන්න එපා
     
    • Like
    Reactions: Yeezus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,648
    113
    එහෙම හැමදේම වෙන්නේ නෑ නේ . probability තියෙන්නේ ඒකට
    නෑ හැම එකම physical reaction නන් වෙන හැම එකම calculate කරන්න පුළුවන්. අපිට දැන් බැරි වෙන්න පුළුවන් නමුත් ඒක ඒ ගැන තියරි හොයාගන්න පරක්කුව විතරයි. එතකොට calculate කරන්න පුළුවන් වෙනවා කියන්නේ අපිට අනාගතේ වෙන හැම එකක්ම calculate කරගන්න පුළුවන් කිසිම probability එකක් නෑ.
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    නෑ හැම එකම physical reaction නන් වෙන හැම එකම calculate කරන්න පුළුවන්. අපිට දැන් බැරි වෙන්න පුළුවන් නමුත් ඒක ඒ ගැන තියරි හොයාගන්න පරක්කුව විතරයි. එතකොට calculate කරන්න පුළුවන් වෙනවා කියන්නේ අපිට අනාගතේ වෙන හැම එකක්ම calculate කරගන්න පුළුවන් කිසිම probability එකක් නෑ.
    එහෙම එකක් තාම නැ නේ . නැති එකක් වෙනවමයි කියන්නේ කොහොමද .
    ඒ physical reaction වලට බෙහෙත් දීල මානස වෙනස් කරන එකත් අදාළ ද ?

    stats fundamentally රදා පවතින්නේ data උඩ. data ultimately assumptions උඩ. :rolleyes:
    assumptions කියන්නේ එකක් , නිකන් විශ්වාස කියන්නේ වෙනම එකක් බන් .

    උබ නිකන ආගම් අර්ථදැක්වීම් ටිකක් , විශ්වාස ටිකක් කියවනවා . ඕව පිළිගන්නේ ඕව අදහන විශ්වාස්ස කරන් උන් විතරයි කියලා උබට තේරෙන්නේ නෑ
    ------ Post added on Jan 28, 2026 at 5:31 PM
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,111
    1,740
    113
    කොහෙද බන් මම personal life එකට හැරුනේ . .
    මම කියන්නේ උබ ඔය කියන දේ ඔප්පු කරන්න ආගමේ කතන්දර උස්සන් එන්න එපා . උබ විශ්වාස කරන ලෝකේ අනිත් උන් විශ්වාස නොකරන දේවල් , ආගම් වල තියන පලියට ඇත්ත වෙන්නේ නෑ .
    විඥ්ඥන්‍යා කියල භෞතික ශරීරයෙන් එළියේ වෙන් කරල ගන්න පුලුවන් දෙයක් පෙන්නන්න .. එකනේ මේ අහන්නේ .

    එහෙම එකක් තියනව කියලා කියන්න ආගමේ කියලා තියන විශ්වාස ටිකක් එහෙම තමයි තමයි කියන්න එපා

    විශ්වාස කරන්න දෙයක් කිව්වේ නැහැ. සිද්ධියක් දීලා ඒක ගැන බලන්න පුලුවන් විදිහක් ගැන කිව්වේ.

    විඤාණය කියලා ඔයා ඔය කියනන්නේ විඤාණය නෙමෙයි.

    ඔයා විඤ්ඤාණය කියන්නේ රූප, වේදනා, සංඤා, සංකාර, විඥාන + අවිද්‍යාව නිසා වෙච්ච සංස්කරණයක්. ඔයා definite කරන් ඉන්න තේරුමක් සරලව කිව්වොත්. ඒ ගමන් ඔයා කියනවා විඤාණයෙන් භෞතික ශරීරය වෙන් කරන කතාවක්.. කියලා ඔප්පු කරන්නලු. :D

    assumptions කියන්නේ එකක් , නිකන් විශ්වාස කියන්නේ වෙනම එකක් බන් .

    දෙකම විශ්වාස තමයි.

    අපි බලනවා වගේ පුංචි ආගමික රාමුවලින් එලියෙන් බලන කෙනෙක්ටනම් දෙකක් වගේ පේනවා වෙන්න පුලුවන්. හැබැයි රාමුවක් නැති කෙනෙක්ට දෙකම එකයි. :rolleyes:
    ------ Post added on Jan 28, 2026 at 5:36 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,648
    113
    එහෙම එකක් තාම නැ නේ . නැති එකක් වෙනවමයි කියන්නේ කොහොමද .
    නෑ කියන්නේ ඉතිං තියරි එකක් නෑ කියන ඒක මිසක් ඒක calculate කරන්න බෑ කියන එක නෙවෙයි නෙ.
    ඒ physical reaction වලට බෙහෙත් දීල මානස වෙනස් කරන එකත් අදාළ ද ?
    ඔව්. Chemical reaction කියන්නෙත් ඉතිං physical reaction ම නෙ අන්තිමට.
     
    • Like
    Reactions: Yeezus

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,141
    93
    මොකද අපිට තාම බෑ, මූලික රසායනික ද්‍රව්‍යවලින් විඥානයක් සකසන්න, යමක අන්තර්ගතය අපට තේරුම් ගන්න පුළුවන් නම් එය නැවත සැකසීමට හැකියාවක් පැවතිය යුතුයි ( Reductionism, Determinism )
    පුළුවන්. දැනටම කරලා තියෙන්නේ .

    World's first "Synthetic Biological Intelligence" runs on living human cells​

    Body in a box: The CL1 doesn't require an external computer

    Body in a box: The CL1 doesn't require an external computer

    The world's first "biological computer" that fuses human brain cells with silicon hardware to form fluid neural networks has been commercially launched, ushering in a new age of AI technology. The CL1, from Australian company Cortical Labs, offers a whole new kind of computing intelligence – one that's more dynamic, sustainable and energy efficient than any AI that currently exists – and we will start to see its potential when it's in users' hands in the coming months.

    https://corticallabs.com/

    1) හරි ඒක පිළිගත්තා ✅

    2) ඒකත් පිළිගත්තා ✅

    3) ඒකත් පිළිගත්තා ✅

    4) ඒකත් පිළිගත්තා ✅

    5) ඒකත් පිළිගත්තා ✅

    6) විශ්වාස කළ යුතුමයි ✅
    ඉතින් අර උඩ දාල තියන එකෙන් මේක බොරු වෙන නිසා මේ එකක් වත් පිළිගන්නේ නෑ .

    විශ්වාස කරන්න ඕනත් නෑ .
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,310
    113
    එකමත් එක රටක
    ඔයා විඤ්ඤාණය කියන්නේ රූප, වේදනා, සංඤා, සංකාර, විඥාන + අවිද්‍යාව නිසා වෙච්ච සංස්කරණයක්. ඔයා definite කරන් ඉන්න තේරුමක් සරලව කිව්වොත්. ඒ ගමන් ඔයා කියනවා විඤාණයෙන් භෞතික ශරීරය වෙන් කරන කතාවක්.. කියලා ඔප්පු කරන්නලු. :D
    මම නෙවෙයි බන් කිව්වේ .. මේ ත්‍රෙඩ් එකේ කියන තර්කයේ මුලින්ම තියෙන්නේ ඕක දෙකක් කියලා .
    මම මේ එතන ගැන කතා කරන්නේ