බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,377
    17,312
    113
    Auckland
    බුදු දහමේ මූලිකම දේ මතකද ? එක එක ගුරාල පස්සෙ ගියාට උබට කවදාවත් සත්‍ය ඉගන ගන්න වෙන්නෙ නෑ. උබට ඉගන ගන්න වෙන්නෙ මොකෙක්ගෙ හරි ඔපිනියන් එකක්

    :lol:

    එක එක ඝනයො කියන එක එක බයිල ඇහුවට වැඩක් නෑ හුට්ටෝ

    තමන්ගෙ වැඩක් බලන් ඉදපන් බන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    ආගම් ෆැන්ටසි, නිකං ෆැන්ටසි කියල දෙකක් නැහැ බං ෆැන්ටසි නං ෆැන්ටසි. උඹට හීන වල ඉන්නකොට ෆීල් වෙනව කියන එක ෆැන්ටසි නෙමෙයි නං ඇයි ධ්‍යානයක ඉන්න එක ෆැන්ටසි වෙන්නෙ? ඒක ෆීල් වෙන එවුනුත් ඉන්නවනෙ
    එහෙම උන් ඉන්නව කියලා කිසි ප්‍රයෝගික පිළිගන්න පුලුවන් දෙයක් නැති නිසා
    කියන උන් එකිනෙකට පරස්පර දේවල් කියන නිසා
    එහෙම නැතුව මේකේ වගේ ලෝකේ ඕන තැනකින් ගත්තත් උන් එකම කතාව , එකම experience එක නම් කියන්නේ , විද්‍යාත්මක වත් පැහැදිලි කරන්න පුලුවන් නම් අන්න ඕව තියනව කියන්න පුලුවන් .
    එහෙම නැතුව ඉස්සර විතරක් සුලබව වෙලා තියන දැන් වෙන්නේ නැති දේවල් , ආගමක් මුල් කරගෙන එක එකා තනි තනිව කියවන හිතලු ආගමික ෆැන්ටසි තමයි . .
    මේවා එහෙම දුර්ලබ දේවල් නෙවෙයි බන් . :rofl:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,474
    113
    Piliyandala
    Hasalaka seelawimala...

    පටිච්ච සමුප්පාදය සතර සතිපට්ඨානය

    වගේ ධහම් කරණු ප්‍රායෝගික ජීවිතයට ගලපලා කොහොමද බලන්නේ කියලා හොඳට කියල දෙනවා
     
    • Like
    Reactions: War Fighter

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,252
    3,455
    113
    Maligawatta
    රාජාන්ගනේ හාමුදුරුවෝ
    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි
    මාගල් කන්දේ සුදත්ත හිමි
    පූජ්‍ය කොටුවේ පොඩි හාමුදුරුවෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    වෙන්න පුළුවන්. 🤷
    උබටත් දැන් අර කියන්න දෙයක් නතුව කිරියේ හූ කියා කියා දුවන උන්ගේ තත්වෙට වැටිලා තියෙන්නේ :rofl:
    ඒකත් මරු ... කියන්න අදාළ දෙයක් නැතුව පුද්ගලික ඇරියස් කවර් කරගන්න මට්ටමට ආව කියන්නේ ඉතින් ආතල් .

    අලි ජේමිසා අදත් ලිඳේ
    මේ ඉන්නේ එකෙක් :lol:
    මුන් වගේ භක්තිකයෝ දකිද්දී මට නම් පට්ට ආතල් !!
    මුන්ට කියන දේට කියන්න කිසි කරුණක් නෑ . කෙලින්ම දෙයක් කියන්න එන්නෙත් නෑ . පැත්තේ ඉදන් හූ හූ කියල දුවනවා විතරයි .
    ඔක්කොම තමන්ගේ ඇදහිල්ල වෙනුවෙන් ... මුන් වගේ උන් තමයි මට ආතල්ම කිරියේ . reply වලින් අසරණ කම පෙන්වා :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,650
    113
    උබටත් දැන් අර කියන්න දෙයක් නතුව කිරියේ හූ කියා කියා දුවන උන්ගේ තත්වෙට වැටිලා තියෙන්නේ :rofl:
    ඒකත් මරු ... කියන්න අදාළ දෙයක් නැතුව පුද්ගලික ඇරියස් කවර් කරගන්න මට්ටමට ආව කියන්නේ ඉතින් ආතල් .
    උබ බොරු කියද්දී වෙන මොකක් කරන්නද? කලින් බොධි පූජා වලට අලි පචයක් ගැහුවා. දැන් මේකත්. 🤷
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    Rūpaṃ kho, rādha, māro, saññā māro, viññāṇaṃ māro.
    Evaṃ passaṃ, rādha, sutavā ariyasāvako rūpasmimpi nibbindati, saññāyampi nibbindati, viññāṇasminpi nibbindati.”

    රාධ, රූපය යනු මාරයා ය. සංඥාව (හැඳිනගැනීම) යනු මාරයා ය. විඤ්ඤාණය (දැනගැනීම) යනු මාරයා ය.
    රාධ, මෙසේ දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය කෙරෙහි ද කලකිරෙයි, සංඥාව කෙරෙහි ද කලකිරෙයි, විඤ්ඤාණය කෙරෙහි ද කලකිරෙයි.”
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,650
    113
    උබටත් දැන් අර කියන්න දෙයක් නතුව කිරියේ හූ කියා කියා දුවන උන්ගේ තත්වෙට වැටිලා තියෙන්නේ :rofl:
    ඒකත් මරු ... කියන්න අදාළ දෙයක් නැතුව පුද්ගලික ඇරියස් කවර් කරගන්න මට්ටමට ආව කියන්නේ ඉතින් ආතල් .
    Personal arrears නෑ උබ බොරු කියපු තැනක් දැක්ක ඒක කිව්ව 🤭
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    703
    594
    93
    එහෙම උන් ඉන්නව කියලා කිසි ප්‍රයෝගික පිළිගන්න පුලුවන් දෙයක් නැති නිසා
    කියන උන් එකිනෙකට පරස්පර දේවල් කියන නිසා
    එහෙම නැතුව මේකේ වගේ ලෝකේ ඕන තැනකින් ගත්තත් උන් එකම කතාව , එකම experience එක නම් කියන්නේ , විද්‍යාත්මක වත් පැහැදිලි කරන්න පුලුවන් නම් අන්න ඕව තියනව කියන්න පුලුවන් .
    එහෙම නැතුව ඉස්සර විතරක් සුලබව වෙලා තියන දැන් වෙන්නේ නැති දේවල් , ආගමක් මුල් කරගෙන එක එකා තනි තනිව කියවන හිතලු ආගමික ෆැන්ටසි තමයි . .
    මේවා එහෙම දුර්ලබ දේවල් නෙවෙයි බන් . :rofl:
    ඉතිං බං ඔය උඹ කියන හීන ෆීල් වෙන උන් ඉන්නව කියලා කිසි ප්‍රයෝගික පිළිගන්න පුලුවන් දෙයක් නෑනේ, උඹ කියනව, අපි අහනව. ඕව කියන අනික් උඹ වගෙ උනුත් 100ක ගෙන් ඇහුවොත් උන්ට ෆීල් වෙන එක එක විදි 100ක් කියයි. ෆැන්ටසි තමයි කොහොමත්. ධ්‍යාන කොහෙද බං දුර්ලබ, ක්‍රමය දන්නව නං උඹටත් පුළුවන්.

    කෝ උඹ කිව්වට විද්‍යාත්මකව ඔප්පු කරල තියනව කියල, තාම මොකුත් නෑනෙ. 🤣🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    Personal arrears නෑ උබ බොරු කියපු තැනක් දැක්ක ඒක කිව්ව 🤭
    ඕක ඉතින් උබට බොරු උනාට කිරියේ ඕන තරම් උන් ඉන්නව ඕක experience කරපු .
    උබලා ඉතින් ඇදහිල්ලක , විශ්වසෙක නේ ඉන්නේ ජිවිත කාලෙම . එක එක උන්ගේ ආගම් වල සිහියෙන් නැතුව ,හරි සිහියෙන් ඉදල බලපං එතකොට පෙනෙයි ..

    නැත්නම් උබත් මේකේ ඉන්න පුද්ගලික ඇරියස් එකට හූ කියන උන් ගානට යනවා ටික ටික දන්නෙම නැතුව :rofl:

    ඉතිං බං ඔය උඹ කියන හීන ෆීල් වෙන උන් ඉන්නව කියලා කිසි ප්‍රයෝගික පිළිගන්න පුලුවන් දෙයක් නෑනේ, උඹ කියනව, අපි අහනව. ඕව කියන අනික් උඹ වගෙ උනුත් 100ක ගෙන් ඇහුවොත් උන්ට ෆීල් වෙන එක එක විදි 100ක් කියයි. ෆැන්ටසි තමයි කොහොමත්. ධ්‍යාන කොහෙද බං දුර්ලබ, ක්‍රමය දන්නව නං උඹටත් පුළුවන්.
    නෑ බන් . . උන් කියන්නේ එකම experience එක . 100ක් නෙවෙයි :rofl:

    කිව්වා නේ මේවා වෙන්නේ කොහොමද කියලා කරනු ඕන තරම් පැහැදිලි කරල ඇති සර්ච් කරල බලන්න කියා .
    මේවා ආගමික විශ්වාස නෙවෙයි .. පටල ගන්න එපා උබලගේ පොත් වල විතරක් තියන ෆැන්ටසි එක්ක
    ------ Post added on Jun 17, 2026 at 10:01 AM
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    306
    277
    63
    එහෙම නැත්තං අපිම ත්‍රිපිටකය කියවලා තම තම නැණ පමණින් ධර්මය අවබෝධ කරගැනීමද සුදුසු?

    hema kenagema ewa balapan. ethakota apita therenawa e okkoma beluwama kawda over yanne under yanne kiyala
    apita tharkika budiyak thiyanawanam godak dewal thirenawa. moko Buddhism kiyanne amaru subject ekak nemei. me nature ekema thiyana deyak.
    godakma bakthiwantha wenna epa. question karanna hema welema ethakota dewal therei
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    Me tiyenne upanishad wala dream state warga

    1. Jāgrat (Waking State)
    - Realm: External world.
    - Experience: The mind turns outward through the senses to experience the physical, gross reality (Sthula).
    - Ego Status: Fully active; completely identified with the physical body and subject-object duality.

    2. Svapna (Dreaming Sleep)
    - Realm: Internal mind.
    - Experience: The physical senses shut down, but the mind remains active, projecting a subtle reality (Sukshma) from memories and desires.
    - Ego Status: Fluid; the mind creates a subjective world and mistakes it for absolute reality while inside it.

    3. Suṣupti (Deep, Dreamless Sleep)
    - Realm: Undifferentiated peace / Causal realm (Karana).
    - Experience: No dreams, no desires, and no mental ripples. The subject-object split temporarily collapses into a unified, blissful state of unmanifest consciousness.
    - Ego Status: Latent; the ego is temporarily dissolved, but shrouded in ignorance (Avidya), meaning you experience the peace of the self but are unconscious of it.

    4. Turīya (The Fourth - Pure Consciousness)
    - Realm: Non-dual Absolute Reality.
    - Experience: The unchanging, eternal background screen upon which the other three states are projected. It is independent of internal or external objects.
    - Ego Status: Eradicated; the illusion of a separate self dissolves completely into pure, undivided awareness (Atman/Brahman).
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,650
    113
    ඕක ඉතින් උබට බොරු උනාට කිරියේ ඕන තරම් උන් ඉන්නව ඕක experience කරපු .
    මම කියන්නේ ඒක බොරු කියලා නෙවෙයි. උබ කියන්නේ බොරු කියලා.

    ඒක බොරුද නැද්ද කියන්න මම ඒ ගැන හොයාල නෑ. ඒක පස්සේ කතා කරමු
     
    • Haha
    Reactions: dilann

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    703
    594
    93
    නෑ බන් . . උන් කියන්නේ එකම experience එක . 100ක් නෙවෙයි :rofl:

    කිව්වා නේ මේවා වෙන්නේ කොහොමද කියලා කරනු ඕන තරම් පැහැදිලි කරල ඇති සර්ච් කරල බලන්න කියා .
    මේවා ආගමික විශ්වාස නෙවෙයි .. පටල ගන්න එපා උබලගේ පොත් වල විතරක් තියන ෆැන්ටසි එක්ක
    ------ Post added on Jun 17, 2026 at 10:01 AM
    උන් කොහොමද මැනල බැලුවෙ එකම experience එක කියල? 😅 උං උං කතා කරගෙන කියනව එකම experience එක කියල, ඉතිං ධ්‍යානත් ඔහොම තමයි බං.🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    මම කියන්නේ ඒක බොරු කියලා නෙවෙයි. උබ කියන්නේ බොරු කියලා.

    ඒක බොරුද නැද්ද කියන්න මම ඒ ගැන හොයාල නෑ. ඒක පස්සේ කතා කරමු
    ඕකට තමයි බන් පුද්ගලික ඇරියස් වලට කියවනවා කියන්නේ :lol: :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    උන් කොහොමද මැනල බැලුවෙ එකම experience එක කියල? 😅 උං උං කතා කරගෙන කියනව එකම experience එක කියල, ඉතිං ධ්‍යානත් ඔහොම තමයි බං.🤌
    මොනවද බන් මේ කියවන ගොබ්බ කතා . දැන් මම යි ලෝකේ අනිත් උනුයි ඔක්කොම කතා වෙලා කියනව ??
    ඒ දේවල් බලන ඒ expeience තියන අනිත් උනුත් ඔක්කොම කතා වෙලා කියනව ?? :lol:🤌
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,650
    113
    ඕකට තමයි බන් පුද්ගලික ඇරියස් වලට කියවනවා කියන්නේ :lol: :rofl:
    ඒ ඉතිං උඹේ definition එකක් නෙ මේ ප්‍රශ්නෙන් ලිස්සලා යන්න.

    ඉතිං ඕක ඔප්පු කරපං උබට වෙලා තියෙනවා කියලා සරලයි නෙ.