
Son, are you sure that you have a mindset to discuss abhidhamma, or should you learn basic ethical behaviour first?අලි ජේමිසා අදත් ලිඳේ
එහෙම උන් ඉන්නව කියලා කිසි ප්‍රයෝගික පිළිගන්න පුලුවන් දෙයක් නැති නිසාආගම් ෆැන්ටසි, නිකං ෆැන්ටසි කියල දෙකක් නැහැ බං ෆැන්ටසි නං ෆැන්ටසි. උඹට හීන වල ඉන්නකොට ෆීල් වෙනව කියන එක ෆැන්ටසි නෙමෙයි නං ඇයි ධ්‍යානයක ඉන්න එක ෆැන්ටසි වෙන්නෙ? ඒක ෆීල් වෙන එවුනුත් ඉන්නවනෙ

උබටත් දැන් අර කියන්න දෙයක් නතුව කිරියේ හූ කියා කියා දුවන උන්ගේ තත්වෙට වැටිලා තියෙන්නේවෙන්න පුළුවන්.![]()

මේ ඉන්නේ එකෙක්අලි ජේමිසා අදත් ලිඳේ

උබ බොරු කියද්දී වෙන මොකක් කරන්නද? කලින් බොධි පූජා වලට අලි පචයක් ගැහුවා. දැන් මේකත්.උබටත් දැන් අර කියන්න දෙයක් නතුව කිරියේ හූ කියා කියා දුවන උන්ගේ තත්වෙට වැටිලා තියෙන්නේ
ඒකත් මරු ... කියන්න අදාළ දෙයක් නැතුව පුද්ගලික ඇරියස් කවර් කරගන්න මට්ටමට ආව කියන්නේ ඉතින් ආතල් .
Personal arrears නෑ උබ බොරු කියපු තැනක් දැක්ක ඒක කිව්වඋබටත් දැන් අර කියන්න දෙයක් නතුව කිරියේ හූ කියා කියා දුවන උන්ගේ තත්වෙට වැටිලා තියෙන්නේ
ඒකත් මරු ... කියන්න අදාළ දෙයක් නැතුව පුද්ගලික ඇරියස් කවර් කරගන්න මට්ටමට ආව කියන්නේ ඉතින් ආතල් .
ඉතිං බං ඔය උඹ කියන හීන ෆීල් වෙන උන් ඉන්නව කියලා කිසි ප්‍රයෝගික පිළිගන්න පුලුවන් දෙයක් නෑනේ, උඹ කියනව, අපි අහනව. ඕව කියන අනික් උඹ වගෙ උනුත් 100ක ගෙන් ඇහුවොත් උන්ට ෆීල් වෙන එක එක විදි 100ක් කියයි. ෆැන්ටසි තමයි කොහොමත්. ධ්‍යාන කොහෙද බං දුර්ලබ, ක්‍රමය දන්නව නං උඹටත් පුළුවන්.එහෙම උන් ඉන්නව කියලා කිසි ප්‍රයෝගික පිළිගන්න පුලුවන් දෙයක් නැති නිසා
කියන උන් එකිනෙකට පරස්පර දේවල් කියන නිසා
එහෙම නැතුව මේකේ වගේ ලෝකේ ඕන තැනකින් ගත්තත් උන් එකම කතාව , එකම experience එක නම් කියන්නේ , විද්‍යාත්මක වත් පැහැදිලි කරන්න පුලුවන් නම් අන්න ඕව තියනව කියන්න පුලුවන් .
එහෙම නැතුව ඉස්සර විතරක් සුලබව වෙලා තියන දැන් වෙන්නේ නැති දේවල් , ආගමක් මුල් කරගෙන එක එකා තනි තනිව කියවන හිතලු ආගමික ෆැන්ටසි තමයි . .
මේවා එහෙම දුර්ලබ දේවල් නෙවෙයි බන් .![]()
ඕක ඉතින් උබට බොරු උනාට කිරියේ ඕන තරම් උන් ඉන්නව ඕක experience කරපු .Personal arrears නෑ උබ බොරු කියපු තැනක් දැක්ක ඒක කිව්ව![]()

නෑ බන් . . උන් කියන්නේ එකම experience එක . 100ක් නෙවෙයිඉතිං බං ඔය උඹ කියන හීන ෆීල් වෙන උන් ඉන්නව කියලා කිසි ප්‍රයෝගික පිළිගන්න පුලුවන් දෙයක් නෑනේ, උඹ කියනව, අපි අහනව. ඕව කියන අනික් උඹ වගෙ උනුත් 100ක ගෙන් ඇහුවොත් උන්ට ෆීල් වෙන එක එක විදි 100ක් කියයි. ෆැන්ටසි තමයි කොහොමත්. ධ්‍යාන කොහෙද බං දුර්ලබ, ක්‍රමය දන්නව නං උඹටත් පුළුවන්.

එහෙම නැත්තං අපිම ත්‍රිපිටකය කියවලා තම තම නැණ පමණින් ධර්මය අවබෝධ කරගැනීමද සුදුසු?
මම කියන්නේ ඒක බොරු කියලා නෙවෙයි. උබ කියන්නේ බොරු කියලා.ඕක ඉතින් උබට බොරු උනාට කිරියේ ඕන තරම් උන් ඉන්නව ඕක experience කරපු .
උන් කොහොමද මැනල බැලුවෙ එකම experience එක කියල?නෑ බන් . . උන් කියන්නේ එකම experience එක . 100ක් නෙවෙයි
කිව්වා නේ මේවා වෙන්නේ කොහොමද කියලා කරනු ඕන තරම් පැහැදිලි කරල ඇති සර්ච් කරල බලන්න කියා .
මේවා ආගමික විශ්වාස නෙවෙයි .. පටල ගන්න එපා උබලගේ පොත් වල විතරක් තියන ෆැන්ටසි එක්ක
------ Post added on Jun 17, 2026 at 10:01 AM
ඕකට තමයි බන් පුද්ගලික ඇරියස් වලට කියවනවා කියන්නේමම කියන්නේ ඒක බොරු කියලා නෙවෙයි. උබ කියන්නේ බොරු කියලා.
ඒක බොරුද නැද්ද කියන්න මම ඒ ගැන හොයාල නෑ. ඒක පස්සේ කතා කරමු

ෆැන්ටසි වල ඉන්න එවුන් තව ඉන්නවා බංඕක ඉතින් උබට බොරු උනාට කිරියේ ඕන තරම් උන් ඉන්නව ඕක experience කරපු .
මොනවද බන් මේ කියවන ගොබ්බ කතා . දැන් මම යි ලෝකේ අනිත් උනුයි ඔක්කොම කතා වෙලා කියනව ??උන් කොහොමද මැනල බැලුවෙ එකම experience එක කියල?උං උං කතා කරගෙන කියනව එකම experience එක කියල, ඉතිං ධ්‍යානත් ඔහොම තමයි බං.
![]()

ඒ ඉතිං උඹේ definition එකක් නෙ මේ ප්‍රශ්නෙන් ලිස්සලා යන්න.ඕකට තමයි බන් පුද්ගලික ඇරියස් වලට කියවනවා කියන්නේ![]()
![]()