හැම තැනම plantation ads ඒ පාර. මාසෙකට 3% ඉදලා පොලී.
සුපිරි පිරමීඩ සෙට් එකක් තමා බැහැලා තියෙන්නේ. පැන්ෂන් එහෙම ගන්න අය තමා target කරන්නේ.
සුපිරි පිරමීඩ සෙට් එකක් තමා බැහැලා තියෙන්නේ. පැන්ෂන් එහෙම ගන්න අය තමා target කරන්නේ.
ඔව් බන්, පට්ට විනාසයක් කරන්න යන්නෙ. MTFE එකෙන් පස්සෙ ක්‍රිප්ටො සීන් එක ඉවර උනා, දැන් වගා සීන් එක. මහබැංකු පොන්නයෝ මුකුත් කර්නනෙ නෑ, පැරහැර ගියාට පස්සෙ තමා උනුත් මාද්ය නිවේදන දාන්නෙ. එක්කො නීති ගේන්න ඕනා මේවගෙ ඒවා audit කරලා හුකෝලා ගන්න.හැම තැනම plantation ads ඒ පාර. මාසෙකට 3% ඉදලා පොලී.
සුපිරි පිරමීඩ සෙට් එකක් තමා බැහැලා තියෙන්නේ. පැන්ෂන් එහෙම ගන්න අය තමා target කරන්නේ.
ලොකුම විනාසෙ තමා පැන්ශන් එකට ණය අරගෙන ඒ සල්ලි ඕවයෙ දාන ගොබිලො ඉන්න එක!හැම තැනම plantation ads ඒ පාර. මාසෙකට 3% ඉදලා පොලී.
සුපිරි පිරමීඩ සෙට් එකක් තමා බැහැලා තියෙන්නේ. පැන්ෂන් එහෙම ගන්න අය තමා target කරන්නේ.
මටනං හිතෙන්නෙ නෑ CB එකෙන් හරි වෙන මොකක්හරි authority එහෙකින් හරි ඕවා regulate කරන්න යන්න ඕනි කියලා... එහෙම කරොත් මිනිස්සු බයින්නේ authority එකට, පොඩි මිනිහා කීයක් හරි හම්බ කරගන්නවාට ඊරිසියාවට වල කපනවා කියලා... ඕවට ගිහිං ඇනගන්න එකා ටිකක් හරි මොළයක් තියෙනවානං පාඩමක් ඉගෙනගෙන ගොඩ එයි, එච්‍චරවත් කැපෑසිටියක් නැති උන් ගාව ඔච්චර capital එකක් තිබිය යුතුත් නෑ, ගිය දෙන්.ඔව් බන්, පට්ට විනාසයක් කරන්න යන්නෙ. MTFE එකෙන් පස්සෙ ක්‍රිප්ටො සීන් එක ඉවර උනා, දැන් වගා සීන් එක. මහබැංකු පොන්නයෝ මුකුත් කර්නනෙ නෑ, පැරහැර ගියාට පස්සෙ තමා උනුත් මාද්ය නිවේදන දාන්නෙ. එක්කො නීති ගේන්න ඕනා මේවගෙ ඒවා audit කරලා හුකෝලා ගන්න.![]()
![]()
Audit කරාම ඔව්වට දාපු උන් නැන්දලාල්ගේ අම්මා මුත්තා ඉදලා මතක් කරනවා. Onmax එකෙත් ඔහොම කරා. දැන් ආයේ උන්ම පෙළපාලි යනවා audit කරේ නෑ කියලා.ඔව් බන්, පට්ට විනාසයක් කරන්න යන්නෙ. MTFE එකෙන් පස්සෙ ක්‍රිප්ටො සීන් එක ඉවර උනා, දැන් වගා සීන් එක. මහබැංකු පොන්නයෝ මුකුත් කර්නනෙ නෑ, පැරහැර ගියාට පස්සෙ තමා උනුත් මාද්ය නිවේදන දාන්නෙ. එක්කො නීති ගේන්න ඕනා මේවගෙ ඒවා audit කරලා හුකෝලා ගන්න.![]()
![]()
නිකමට ගෘප් එකකට දාපන්කො අතේ ලක්ශ 4ක් තියනව ගන්න හෝද ෆෝන් එකක් / PC එකක් කියන්නකො කියල. Plantation කාරයෝ Inbox එනවා පෝලිමේහැම තැනම plantation ads ඒ පාර. මාසෙකට 3% ඉදලා පොලී.
සුපිරි පිරමීඩ සෙට් එකක් තමා බැහැලා තියෙන්නේ. පැන්ෂන් එහෙම ගන්න අය තමා target කරන්නේ.
පිස්සුද බන්, ඕකෙන් කරන්නෙ පිරමිඩ් සීන්. අන්තිමට සල්ලි දාපු උන්ට ඇට දෙකත් නැතුව තමා ඉන්න වෙන්නෙ.කළු සල්ලි සුදු කිරිල්ලක් බන් ඔය යන්නේ වැඩි හරියක්.
Owa pahadili karanna gihin nadakam nathi karagena inne mnලොකුම විනාසෙ තමා පැන්ශන් එකට ණය අරගෙන ඒ සල්ලි ඕවයෙ දාන ගොබිලො ඉන්න එක!

මගේ යාලුවෙක්ට onmax එකේ දාන්න එපා කියලා පොර හෙන අවුලෙන් හිටියේ මාත් එක්ක. පස්සේ කෙල උනාම කතා කරෙත් නෑ ලැජ්ජාවට.Owa pahadili karanna gihin nadakam nathi karagena inne mn![]()
එහෙමත් සෙට් එකක් ඉන්නවා තමා. පිරමිඩ වලට මුලින් සෙට් වෙලා profit ගන්න බලාගෙන ඉන්න.උඹලා හිතන්නෙ මිනිස්සු මේවට සල්ලි දාන්නෙ රැවටිලා කියලද? මම නම් හිතන්නෑ. මේවට සල්ලි දාන උන්ගෙන් බහුතරයක් දාන්නේ වංචාවක් බව දැන දැනමයි. කොච්චර කරත් ඕක නතර වෙන්නැත්තෙත් ඒකයි.
ඔව් බන්, පට්ට විනාසයක් කරන්න යන්නෙ. MTFE එකෙන් පස්සෙ ක්‍රිප්ටො සීන් එක ඉවර උනා, දැන් වගා සීන් එක. මහබැංකු පොන්නයෝ මුකුත් කර්නනෙ නෑ, පැරහැර ගියාට පස්සෙ තමා උනුත් මාද්ය නිවේදන දාන්නෙ. එක්කො නීති ගේන්න ඕනා මේවගෙ ඒවා audit කරලා හුකෝලා ගන්න.![]()
![]()
කසාගල මේ දවල්වල රගනවා වැඩියි. ඉල්ලං මහබැංකුවෙන් ඇනගන්න දගලනවා. මිනිස්සුන්ට පොල්ල තියාගන්න විදිහකුයි හේතුවකුයි හොයනවා වගේහැම තැනම plantation ads ඒ පාර. මාසෙකට 3% ඉදලා පොලී.
සුපිරි පිරමීඩ සෙට් එකක් තමා බැහැලා තියෙන්නේ. පැන්ෂන් එහෙම ගන්න අය තමා target කරන්නේ.