උබල දැක්කද මාතලේ ඇක්සිඩන්ට් එක..

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,075
    5,588
    113
    photo video balala athe gahannada ban

    owa nodakina tharamata hoda thamanta

    ubala kagewath manussayek nemene nathiwune.
    ubalage nathiwuna nam mehema photo video illanwa nam kalakirenwa neh.

    pare yanakota parissamen palayalla
    inna tike thwa minihekta ganiekta waradak nathiwa hitna nidhaswa jiwatrh weyalla.

    echcharayi.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,566
    13,188
    113
    කේබල් එක්ක පැටළිල මෙහෙම ඇග බ්ලෙන්ඩර් වෙන්න කොච්චර වේගෙකින් එන්න ඇද්ද?

    සාමාන්‍ය වෙගේකින් ආවනම් ඔහොම නොවෙන්න තිබුනා

    අනික ඉස්කෝලේ යන දරුවෝ දෙන්නත් ඉදලා තියෙනවා , සුළු තුවාල ළමයින්ගේ ඇස් ඉස්සරහා තාත්තා කැලි වෙනකොට කොහොම ෂෝක් එකක් ඇද්ද??

    ලංකාවේ ස්කුටර් පදින පිරිමි කියන්නේ ගැනුන්ටත් අන්ත අනාරක්ෂිත ජාතියක්