බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    උඹ කියන්නෙ English නමක් දාලා, ඒක google වල තියෙනව කියන්නෙ Scientifically proven කියලද? අනේ බං, කවුද පිස්ස? 😂

    උඹට ජාතකේ ඕනි නැහැනෙ, පුළුවන් නං උත්තර දීපංකො... ලිස්සල යන්නෙ නැතුව ඔහොම 😂😂🤌
    ------ Post added on Jun 17, 2026 at 2:03 PM
    සර්ච් කරන්න කිව්වම එහෙම කරන්නෙත් නෑ . උබ හිතන්නේ උබේ තව්තිසාව වගේ කියල මේවා ත් :lol:
    තව්තිසාවට ගහින් අභිධර්මය දේශනා කර කියන් ඒවා විශ්වාස කරන හරක් ට ඉතින් එතනින් එහා දෙයක් කියල තේරුමකුත් නෑ බන්

    lucid dreaming is a scientifically validated phenomenon.

    While it was once dismissed by many as impossible or purely anecdotal, it gained scientific legitimacy in the late 1970s and early 1980s. Researchers, most notably Dr. Stephen LaBerge at Stanford University and Keith Hearne in the UK, provided the first objective, physiological evidence for the state.

    How it was proven​

    The breakthrough came when researchers realized that while people are dreaming (during REM sleep), their muscles are generally paralyzed, but their eye muscles are not.

    • The Signaling Experiment: Researchers trained participants to perform specific, pre-arranged eye-movement patterns (such as looking left-right-left-right) as soon as they became aware that they were dreaming.
    • Validation: By monitoring participants in a sleep lab using an electrooculogram (EOG) to record eye movements and a polysomnograph to confirm they were indeed in REM sleep, scientists were able to observe these distinct, intentional signals. This provided objective proof that a person could be consciously aware they are dreaming while physically asleep.

    What science tells us today​

    Since those foundational experiments, research has continued to evolve:

    • Brain Activity: Neuroimaging and EEG studies have shown that lucid dreaming is a "hybrid state" of consciousness. While it occurs during REM sleep, it is associated with increased activation in brain areas usually quiet during sleep, particularly the prefrontal cortex (responsible for metacognition, self-awareness, and executive function) and the parietal cortex.
    • Therapeutic Potential: Scientific research has explored its clinical applications. For example, it is recognized as a therapeutic technique to help people with recurring nightmares and PTSD, as gaining lucidity allows the dreamer to potentially change the outcome or re-script the dream narrative to reduce distress.
    • Ongoing Research: While we have "proven" it exists, scientists are still studying the exact neurobiological mechanisms behind how and why it happens, how to reliably induce it, and its broader implications for our understanding of human consciousness.

    https://www.nationalgeographic.com/premium/article/therapeutic-benefits-lucid-dreaming#:~:text=In the 1970s and 1980s,became lucid during their dreams.
     
    Last edited:
    • Haha
    Reactions: nuwan9999

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    556
    547
    93
    මේ ඉන්නේ එකෙක් :lol:
    මුන් වගේ භක්තිකයෝ දකිද්දී මට නම් පට්ට ආතල් !!
    මුන්ට කියන දේට කියන්න කිසි කරුණක් නෑ . කෙලින්ම දෙයක් කියන්න එන්නෙත් නෑ . පැත්තේ ඉදන් හූ හූ කියල දුවනවා විතරයි .
    ඔක්කොම තමන්ගේ ඇදහිල්ල වෙනුවෙන් ... මුන් වගේ උන් තමයි මට ආතල්ම කිරියේ . reply වලින් අසරණ කම පෙන්වා :ROFLMAO:
    මං උඹව quote කළේ නෑනෙ. 🤷 අලි ජේමිස් කියපුවාම උඹ තොප්පිය දාගත්තා නේද😂

    අවුරුදු 6ක් තිස්සේ කිව්ව කියන එක valid proof එකක් නෙවෙයි.

    මේක අතුරු ප්‍රශ්නයක්, උබ හොල්මන් එහෙම පිළිගන්නවද?
    උඹ මෙතන ආගමික සීන් එකක් අල්ලගන ප්‍රශ්නෙන් ලිස්සල යන්න full try එකක් දෙනව🤣. ආගමික සීන් පැත්තකට දාල මට කියාපන්කෝ කොහොමද උඹ හීන ෆීල් වෙන හැටි scientifically prove කරන්නෙ කියල. අපිටත් එතකොට පුළුවන්නෙ ඒ same ක්‍රමය අරන් ධ්‍යාන prove කරන්න. :lol:

    • ධ්‍යාන ලාබීන් 10 දෙනෙක් කියනව තව්තිසා තියනව කියල
    • උඹ ඇතුළුව ෆැන්ටසි කාරයො 10 දෙනෙක් කියනව උන්ට හීන ෆීල් වෙනව කියල

    දැන් මොකක්ද ෆැන්ටසි? 🤌 😂
    අඩෝ මේ ප්‍රශ්න දෙකෙන් නම් @dilann බෙල්ල ළඟටම හිර උනා. පොර උත්තර දුන්නෑ මේකට. වෙන බයිලා කියලා මගඇරියා.

    මේකෙ එකෙක් ඉන්නව, බුද්ධාගම ගැන මොකක් හරි නූලක් දැමිමම උගේ පුකේ ඉත්තෑවෝ දුවනව..රෙදි උස්සගෙන එන්නෙ ගොන් අර්ගුමෙන්ට් වලට.. ෆෙටිශ් එකක් වෙන්න ඇති මයෙ හිතේ…
    දැන් පොර හිතෙන් බැන බැන ඇති. උඹ නම කිව්වෙත් නැති හින්දා reply කරන්නත්බෑනෙ. 😂
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    අඩෝ මේ ප්‍රශ්න දෙකෙන් නම් @dilann බෙල්ල ළඟටම හිර උනා. පොර උත්තර දුන්නෑ මේකට. වෙන බයිලා කියලා මගඇරියා.
    උබල වගේ මෝඩ හරක් ලෝකේ ඉන්නව නේ ඉතින් :ROFLMAO: :ROFLMAO:
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    705
    595
    93
    සර්ච් කරන්න කිව්වම එහෙම කරන්නෙත් නෑ . උබ හිතන්නේ උබේ තව්තිසාව වගේ කියල මේවා ත් :lol:
    තව්තිසාවට ගහින් අභිධර්මය දේශනා කර කියන් ඒවා විශ්වාස කරන හරක් ට ඉතින් එතනින් එහා දෙයක් කියල තේරුමකුත් නෑ බන්

    lucid dreaming is a scientifically validated phenomenon.

    While it was once dismissed by many as impossible or purely anecdotal, it gained scientific legitimacy in the late 1970s and early 1980s. Researchers, most notably Dr. Stephen LaBerge at Stanford University and Keith Hearne in the UK, provided the first objective, physiological evidence for the state.

    How it was proven​

    The breakthrough came when researchers realized that while people are dreaming (during REM sleep), their muscles are generally paralyzed, but their eye muscles are not.

    • The Signaling Experiment: Researchers trained participants to perform specific, pre-arranged eye-movement patterns (such as looking left-right-left-right) as soon as they became aware that they were dreaming.
    • Validation: By monitoring participants in a sleep lab using an electrooculogram (EOG) to record eye movements and a polysomnograph to confirm they were indeed in REM sleep, scientists were able to observe these distinct, intentional signals. This provided objective proof that a person could be consciously aware they are dreaming while physically asleep.

    What science tells us today​

    Since those foundational experiments, research has continued to evolve:

    • Brain Activity: Neuroimaging and EEG studies have shown that lucid dreaming is a "hybrid state" of consciousness. While it occurs during REM sleep, it is associated with increased activation in brain areas usually quiet during sleep, particularly the prefrontal cortex (responsible for metacognition, self-awareness, and executive function) and the parietal cortex.
    • Therapeutic Potential: Scientific research has explored its clinical applications. For example, it is recognized as a therapeutic technique to help people with recurring nightmares and PTSD, as gaining lucidity allows the dreamer to potentially change the outcome or re-script the dream narrative to reduce distress.
    • Ongoing Research: While we have "proven" it exists, scientists are still studying the exact neurobiological mechanisms behind how and why it happens, how to reliably induce it, and its broader implications for our understanding of human consciousness.

    https://www.nationalgeographic.com/premium/article/therapeutic-benefits-lucid-dreaming#:~:text=In the 1970s and 1980s,became lucid during their dreams.

    what a joke - උං ම eye-movement patterns ටිකක් train කරල එකෙන් කියනව නිදාගෙන ඉන්න එවුන්ට හීන ෆීල් වෙනව කියල... කොහොමද කියන්නෙ නිදන් ඉන්න උං ඔය eye-movement හීනෙන්ම කරනව කියල... උඹටම හරියන ෆැන්ටසි Scientists ල ටිකක්. 🤌

    හීන ෆීල් වෙනව කියන්නෙ ඌ ඇහැරිලා ඉවරයි බං ... මොන මොට්ටයො set එකක්ද මේ? 🤣🤣

    තව ඒකෙන් nightmares and PTSD වලට help කරනවලු... ඔව් ඉතිං ඕක උං කියන්න ඕනි නැහැ නිදන් ඉන්න dial එක ඇහැරුනාම වැඩේ ඉවරයි. මේව හොඳයි උඹ වගෙ gullible dial රවට්ටල සල්ලි ගන්න :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    what a joke - උං ම eye-movement patterns ටිකක් train කරල එකෙන් කියනව නිදාගෙන ඉන්න එවුන්ට හීන ෆීල් වෙනව කියල... කොහොමද කියන්නෙ නිදන් ඉන්න උං ඔය eye-movement හීනෙන්ම කරනව කියල... උඹටම හරියන ෆැන්ටසි Scientists ල ටිකක්. 🤌

    හීන ෆීල් වෙනව කියන්නෙ ඌ ඇහැරිලා ඉවරයි බං ... මොන මොට්ටයො set එකක්ද මේ? 🤣🤣
    අනේ මේ උබ දන්නවා උන්ටත් වැඩිය කොහොදම කරන්න ඕනේ කියලා
    :lol: :lol: :lol:

    අනේ නිකන් තව්තිසාවයි , මහමෙරු පර්වතයයි , මාතෘ දිව්‍ය රාජයයි වගේ ෆැන්ටසි විශ්වාස කරන් ඉදින් බන් .. scientist ලට experiment කරන්න උගනන්නේ නතුව :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    705
    595
    93
    අනේ මේ උබ දන්නවා උන්ටත් වැඩිය කොහොදම කරන්න ඕනේ කියලා
    :lol: :lol: :lol:

    අනේ නිකන් තව්තිසාවයි , මහමෙරු පර්වතයයි , මාතෘ දිව්‍ය රාජයයි වගේ ෆැන්ටසි විශ්වාස කරන් ඉදින් බන් .. scientist ලට experiment කරන්න උගනන්නේ නතුව :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    මම ඕව කියල නැහැ බං, පුළුවන් නං පෙන්නපන් මම ඕව කියපු තැනක්. :rofl:

    උඹ මේ Internet එකේ පැය ගානක් හොයල හොයල NatGEO එකේ documentary එකක් උස්සන් ආව, කෝහේ හරි PhD paper එකකට වේලි වේලි ඉන්න set එකක් කරපු මෝඩ research එකක් ගැන තියෙන. මොනාද බං 🤣🤣🤣

    අඩෝ මේ ප්‍රශ්න දෙකෙන් නම් @dilann බෙල්ල ළඟටම හිර උනා. පොර උත්තර දුන්නෑ මේකට. වෙන බයිලා කියලා මගඇරියා.
    තාමත් හිරවෙල ඉන්නෙ... හීන ෆීල් වෙන එක scientifically prove කරගන්න බැරුව... :rofl:
    ------ Post added on Jun 17, 2026 at 3:20 PM
     
    Last edited:
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    තාමත් හිරවෙල ඉන්නෙ... හීන ෆීල් වෙන එක scientifically prove කරගන්න බැරුව... :rofl:
    ඕව ඕන තරම් මිනිස්සු experience කරන දේවල් මිසක් කතන්දර නෙවෙයි යකෝ . ඕව ඕන තරම් scientifically explain කරල තියෙන්නේ .
    :lol:

    තව්තිසාවට ගිහින් අභිධ්රම්ය දේශනා කරා කියලා විශ්වාස කරන , ධ්‍යාන ලාභින් කියලා මේ ලෝකේ නැති උන් ජාතියක් ඉන්නව කියලා හිතන උන් එනව scientist ලාටත් experiment කරන්න ඕන විදිය කියලා දෙන්න . :ROFLMAO: .. ඔය මොකක් හරි ෆැන්ටසි ආගමික කතවක් විශ්වාස කරගෙන ඉදපන් බන් .
     
    • Haha
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    705
    595
    93
    ඕව ඕන තරම් මිනිස්සු experience කරන දේවල් මිසක් කතන්දර නෙවෙයි යකෝ . ඕව ඕන තරම් scientifically explain කරල තියෙන්නේ .
    :lol:

    තව්තිසාවට ගිහින් අභිධ්රම්ය දේශනා කරා කියලා විශ්වාස කරන , ධ්‍යාන ලාභින් කියලා මේ ලෝකේ නැති උන් ජාතියක් ඉන්නව කියලා හිතන උන් එනව scientist ලාටත් experiment කරන්න ඕන විදිය කියලා දෙන්න . :ROFLMAO: .. ඔය මොකක් හරි ෆැන්ටසි ආගමික කතවක් විශ්වාස කරගෙන ඉදපන් බන් .
    අපි නං ඔය බොරු ෆැන්ටසි experience කරන්නෙ නැහැ... හීනේ තේරෙනව කියන්නෙ හීනේ දකිනකොටම ඇහැරුනා කියන එක වත් හිතාගන්න බැරි පට්ට ෆැන්ටසි dial එකක් බං උඹ. :rofl:

    තව්තිසා කතන්දර ඒව කියන එවුන් ගෙන් අහ ගනිං 🤷‍♂️. අනික බොරු නං කියන්න එපා හිතට ෆීල් වෙන ඒවා scientifically prove කරල තියෙනව කියල... දැන් මේ එක බොරුවක් කියල ඒක වහගන්න උඹ කොච්චරනං හතරවරන් ගහනවද? ඔහොම කිව්වොත් ඉතිං ඔය ඕන තරම් මිනිස්සු experience කරන ධ්‍යනත් scientifically prove වෙන්න ඕනි 🤌🤣
     
    • Like
    Reactions: Be_Positive

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,671
    98,670
    113
    සර්ච් කරන්න කිව්වම එහෙම කරන්නෙත් නෑ . උබ හිතන්නේ උබේ තව්තිසාව වගේ කියල මේවා ත් :lol:
    තව්තිසාවට ගහින් අභිධර්මය දේශනා කර කියන් ඒවා විශ්වාස කරන හරක් ට ඉතින් එතනින් එහා දෙයක් කියල තේරුමකුත් නෑ බන්

    lucid dreaming is a scientifically validated phenomenon.

    While it was once dismissed by many as impossible or purely anecdotal, it gained scientific legitimacy in the late 1970s and early 1980s. Researchers, most notably Dr. Stephen LaBerge at Stanford University and Keith Hearne in the UK, provided the first objective, physiological evidence for the state.

    How it was proven​

    The breakthrough came when researchers realized that while people are dreaming (during REM sleep), their muscles are generally paralyzed, but their eye muscles are not.

    • The Signaling Experiment: Researchers trained participants to perform specific, pre-arranged eye-movement patterns (such as looking left-right-left-right) as soon as they became aware that they were dreaming.
    • Validation: By monitoring participants in a sleep lab using an electrooculogram (EOG) to record eye movements and a polysomnograph to confirm they were indeed in REM sleep, scientists were able to observe these distinct, intentional signals. This provided objective proof that a person could be consciously aware they are dreaming while physically asleep.

    What science tells us today​

    Since those foundational experiments, research has continued to evolve:

    • Brain Activity: Neuroimaging and EEG studies have shown that lucid dreaming is a "hybrid state" of consciousness. While it occurs during REM sleep, it is associated with increased activation in brain areas usually quiet during sleep, particularly the prefrontal cortex (responsible for metacognition, self-awareness, and executive function) and the parietal cortex.
    • Therapeutic Potential: Scientific research has explored its clinical applications. For example, it is recognized as a therapeutic technique to help people with recurring nightmares and PTSD, as gaining lucidity allows the dreamer to potentially change the outcome or re-script the dream narrative to reduce distress.
    • Ongoing Research: While we have "proven" it exists, scientists are still studying the exact neurobiological mechanisms behind how and why it happens, how to reliably induce it, and its broader implications for our understanding of human consciousness.

    https://www.nationalgeographic.com/premium/article/therapeutic-benefits-lucid-dreaming#:~:text=In the 1970s and 1980s,became lucid during their dreams.
    Lucid dreaming experiments වල signal එක real movement එකක් ඒ movemen එකට හේතුව මොකක්ද කියලා හරියටම කියන්න බෑ.

    ඕනි කෙනෙක්ට බොරු කියන්න ඉඩ තියෙනවා. ඒ experiment එකෙන් නිකං status ටිකක් ගන්නවා විතරයි. ඇතුලේ ඇත්තතටම හීනේ control කරාද නැද්ද කියන එක කියන එකාම තමා දන්නේ. හීනෙන් ඇවිදින උන් ඉන්නවා වගේ ඕකත් හිනෙන්ම කතා උනා වගේ ඇස් ගැහුවා වෙන්නත් පුළුවං නෙ. ඌත් තව හීනයක් අස්සේ ඉදලා නං අන්තිමට උගේම fantasy එකකට ඌම රැවටිලා කියයි මම මගේ හීනේ control කරා කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    අපි නං ඔය බොරු ෆැන්ටසි experience කරන්නෙ නැහැ... හීනේ තේරෙනව කියන්නෙ හීනේ දකිනකොටම ඇහැරුනා කියන එක වත් හිතාගන්න බැරි පට්ට ෆැන්ටසි dial එකක් බං උඹ. :rofl:

    තව්තිසා කතන්දර ඒව කියන එවුන් ගෙන් අහ ගනිං 🤷‍♂️. අනික බොරු නං කියන්න එපා හිතට ෆීල් වෙන ඒවා scientifically prove කරල තියෙනව කියල... දැන් මේ එක බොරුවක් කියල ඒක වහගන්න උඹ කොච්චරනං හතරවරන් ගහනවද? ඔහොම කිව්වොත් ඉතිං ඔය ඕන තරම් මිනිස්සු experience කරන ධ්‍යනත් scientifically prove වෙන්න ඕනි 🤌🤣
    උබලා ඔය හාලි ලියන්නෙම ආගමේ තියන මෝඩ කිසි එකෙක්ට වැඩක් නැති ෆැන්ටසියක් වෙනුවෙන් නේ යකෝ . . පව් යකෝ සිරාවට .
    තව්තිසාවයි , මහමෙරුපර්වතෙයි , මාතෘදිවය රාජයයි :lol: 🤌 ...

    Lucid dreaming experiments වල signal එක real movement එකක් ඒ movemen එකට හේතුව මොකක්ද කියලා හරියටම කියන්න බෑ.

    ඕනි කෙනෙක්ට බොරු කියන්න ඉඩ තියෙනවා. ඒ experiment එකෙන් නිකං status ටිකක් ගන්නවා විතරයි. ඇතුලේ ඇත්තතටම හීනේ control කරාද නැද්ද කියන එක කියන එකාම තමා දන්නේ. හීනෙන් ඇවිදින උන් ඉන්නවා වගේ ඕකත් හිනෙන්ම කතා උනා වගේ ඇස් ගැහුවා වෙන්නත් පුළුවං නෙ. ඌත් තව හීනයක් අස්සේ ඉදලා නං අන්තිමට උගේම fantasy එකකට ඌම රැවටිලා කියයි මම මගේ හීනේ control කරා කියලා.
    අනේ නිකන් ඉදින් බන් . . තව්තිසාව ට ගිහින් අභිධර්මය දේශනා කරා කියලා විශ්වාස කරන උන් scientistලට experiment කරන්නත් උගන්නන්න එනවා :lol:
    ඕක උබල දෙන්න ට වෙලා නැති උනාට හරිම සාමන්‍ය අත්දැකීම් . .. experience කරන දේවල් මිනිස්සු . . 🤌:rofl:
    ------ Post added on Jun 17, 2026 at 6:14 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,671
    98,670
    113
    උබලා ඔය හාලි ලියන්නෙම ආගමේ තියන මෝඩ කිසි එකෙක්ට වැඩක් නැති ෆැන්ටසියක් වෙනුවෙන් නේ යකෝ . . පව් යකෝ සිරාවට .
    තව්තිසාවයි , මහමෙරුපර්වතෙයි , මාතෘදිවය රාජයයි :lol: 🤌 ...

    අනේ නිකන් ඉදින් බන් . . තව්තිසාව ට ගිහින් අභිධර්මය දේශනා කරා කියලා විශ්වාස කරන උන් scientistලට experiment කරන්නත් උගන්නන්න එනවා :lol:
    ඕක උබල දෙන්න ට වෙලා නැති උනාට හරිම සාමන්‍ය අත්දැකීම් . .. experience කරන දේවල් මිනිස්සු . . 🤌:rofl:
    ------ Post added on Jun 17, 2026 at 6:14 PM
    ඇයි දැන් මේ හූ කියලා දුවන්නේ. 🤔
     
    • Love
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    ඇයි දැන් මේ හූ කියලා දුවන්නේ. 🤔
    හු කියල දුවන්නේ උබල නේ .. මම ඔක්කොම දාල තියෙන්නේ .
    උබල scientist ලට experiment කරන්න උගන්නන්න එද්දී මම මොනවද කියන්නේ ?? :lol:
    ඔය තව්තිසාවයි , මහමෙරු පර්වතයයි වගේ ඒවා විශ්වාස කරන් නිවන් යනකන් බලන් ඉදපන් කියල තමයි කියන්න තියෙන්නේ .
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    meeta wada golden words tawa kohen hoyannada,tawa monawa denagannada

    බාහිය, එසේ නම් ඔබ මෙසේම හික්මිය යුතුය

    • දුටු දෙයෙහි – දුටුවා පමණක්ම වේවා.
    • ඇසුණු දෙයෙහි – ඇසුණා පමණක්ම වේවා.
    • දැනුණු දෙයෙහි – දැනුණා පමණක්ම වේවා.
    • වැටහුණු දෙයෙහි – වැටහුණා පමණක්ම වේවා.
    බාහිය, යම් කලෙක ඔබට දුටු දෙයෙහි දුටුවා පමණක්ම, ඇසුණු දෙයෙහි ඇසුණා පමණක්ම, දැනුණු දෙයෙහි දැනුණා පමණක්ම, වැටහුණු දෙයෙහි වැටහුණා පමණක්ම වන්නේද...

    එකල්හි බාහිය, ඔබ ඒ අරමුණු සමඟ පටලැවෙන්නේ නැත.

    යම් කලෙක ඔබ ඒ සමඟ පටලැවෙන්නේ නැත්ද, එකල්හි ඔබ ඒ තුළ සිරවෙන්නේද නැත.

    යම් කලෙක ඔබ ඒ තුළ සිරවෙන්නේ නැත්ද, එකල්හි ඔබ මෙලොවෙහිද නැත, පරලොවෙහිද නැත, ඒ දෙක අතර මැදකද නැත.

    මේ තෙමේම දුකෙහි කෙළවර නිවන වන්නේය.
    Dot ake kathawa thiyenne oken giyath anthimata.
     
    • Love
    Reactions: Emios

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,671
    98,670
    113
    හු කියල දුවන්නේ උබල නේ .. මම ඔක්කොම දාල තියෙන්නේ .
    උබල scientist ලට experiment කරන්න උගන්නන්න එද්දී මම මොනවද කියන්නේ ?? :lol:
    දැන් මෙතන scientist කෙනෙක් නෑනේ.
    ඉන්නවා නන් කියන්න Scientific experiment වලට objection එකක් ආවම පර්සනලි අරගෙන වෙන වෙන topic අරගෙන කෑ ගහන scientists ල නන් මම දැකලම නෑ.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    දැන් මෙතන scientist කෙනෙක් නෑනේ.
    ඉන්නවා නන් කියන්න Scientific experiment වලට objection එකක් ආවම පර්සනලි අරගෙන වෙන වෙන topic අරගෙන කෑ ගහන scientists ල නන් මම දැකලම නෑ.
    මෙතන නෙවෙයි යකෝ .. මම දාල තියන experiment ගැන දේවල් වලට ඔහොම නෙවෙයි කරන්නේ ,වගේ කතා , උන් බොරුවට experiment කරනවා වගේ කතා කියන උන් දැක්කම පව් කියලා හිතෙනවා .
    අවුරුදු දාස් ගානක් නිවන් දකින ෆැන්ටසියක ඉදගෙන , හෙනම ඩිස්නි ෆැන්ටසි ටිකක් හදාගෙන , අදහන උන් ටිකක් මිනිස්සුන්ට experience කරන්න පුලුවන් දේවල් ගැනත් , මොකෙක්ටව්ත් experience කරන්න බැරි හුදු ෆැන්ටසි ටිකක් ගානට දාගන්න කන කට්ටක් . අපරාදේ ඔය ආගමික ෆැන්ටසි වෙනුවෙන් උබලගේ හෑලි . :lol:
    ලෝකේ පැතලි කියලා කියපු ආගම් වල මහමෙරු පර්වතයි ලෝකේ අනිත් පැත්ත හරවන කතා ටිකක් තාම ඇත්ත කියලා කියන්න ට්‍රයි කරන උන් .🤌
     
    ආ ඒ expirement වලට අදාලව මම දාපු objection එක valid නැත්තං ඒක කියපං කෝ බං. මේ බොරු හෑලි ලියන්නේ නැතුව. දැන් පිටු කීයක්ද උබ මේ වෙන වෙන කතා කිය කියා ඉන්නේ. මේ expirement කතාවට කලින් උබ ඕක ගැන කිව්වේ බොරු නෙවෙයි කියලා ඔප්පු කරෙත් නෑ.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    ආ ඒ expirement වලට අදාලව මම දාපු objection එක valid නැත්තං ඒක කියපං කෝ බං. මේ බොරු හෑලි ලියන්නේ නැතුව. දැන් පිටු කීයක්ද උබ මේ වෙන වෙන කතා කිය කියා ඉන්නේ. මේ expirement කතාවට කලින් උබ ඕක ගැන කිව්වේ බොරු නෙවෙයි කියලා ඔප්පු කරෙත් නෑ.
    උබට ඕක වෙලා නැති උනාට ඕන තරම් මට ත් වෙලා තියනව , අනිත් උන්ගේ experience වලින් බැලුවම උන්ටත් වෙලා තියනව .
    ඕක මොකෙක්වත් එකට කතා වෙලා කියන ලබ්බක් නෙවෙයි . උබේ objection කියලා බලපං experiment කරපු උන්ට . උන් උබට කියලා දෙයි :lol:
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    556
    547
    93
    උබල වගේ මෝඩ හරක් ලෝකේ ඉන්නව නේ ඉතින් :ROFLMAO: :ROFLMAO:

    ඒකට මට දෙන්න තියෙන reply එක මේක 👇
    උබත් දැන් අර කියන්න දෙයක් නතුව කිරියේ හූ කියා කියා දුවන උන්ගේ තත්වෙට වැටිලා තියෙන්නේ :rofl:
    ඒකත් මරු ... කියන්න අදාළ දෙයක් නැතුව පුද්ගලික ඇරියස් කවර් කරගන්න මට්ටමට ආව කියන්නේ ඉතින් ආතල් .
    🤣🤣🤣