මම මේ ළඟදි ඩබල් කැබ් එකෙන් තෙල් ගහන්න ගියා ෂෙඩ් එකට. ෆුල් ටෑන්ක් කරලා සල්ලිත් එපා කියලා කෙහෙල් කැනක් පැටෙව්වා වාහනේට.කොච්චර වෙලා නැමිලා හිටියද පාඩු නැහැ හැබය් ඒ ගානට
ක්‍රිප්ටෝ වලින් ගෙවන්න බැහැ කීවද?මම මේ ළඟදි ඩබල් කැබ් එකෙන් තෙල් ගහන්න ගියා ෂෙඩ් එකට. ෆුල් ටෑන්ක් කරලා සල්ලිත් එපා කියලා කෙහෙල් කැනක් පැටෙව්වා වාහනේට.![]()
ඔවු බන් දයාසාන්ත අයියා ඔව්වා දන්නෙ නෑ. දයාසාන්ත අයියගෙ දුවගෙ කොටහළු ගෙදර කියලා තිබ්බා. දුවට ක්‍රිප්ටො වලින් ගෙවන්නද ඇහුවම කිව්වා එපා මහත්තයා මෙන්න මේක තියා ගන්න කියලා රුපියල් 5000ක් ලියුමක දාලා මගේ සාක්කුවට දැම්මා. පස්සෙ මම දුවගෙ පෙට්ටිය කඩලා ආවා. දයාසාන්ත අයියට හරි සතුටුයි.ක්‍රිප්ටෝ වලින් ගෙවන්න බැහැ කීවද?
ගල් අඟුරු කොරා අඩු කරන්නෙ නෑ, කැරි කොටාට හිකවිලා ඉන්නෙ බාල ගල් අඟුරු සීන් එකෙන්.ඇයි දන් නැද්ද පොන්ස් මාර්තු මාසෙට පස්සේ ලෝක තෙල් මිල පහලම අගය අද
වසන්ත සර්ට කිව්වනම් ට්‍රාන්ස්සෙක්ශන් එක කරලා දෙයික්රිප්ටෝ වලින් ගෙවන්න බැහැ කීවද?