අඩේ ඒ කියන්නෙ උබට ඕක ඔප්පු කරන්න පුලුවන් නේද?කොහොමත් කිසිම විද්‍යාත්මක සාක්ෂියක් , පුද්ගල අතදකිම්ක් නැති බොරු ගොඩක් විශ්වසස් කරැගෙන අදහන උන් ටිකකට මට ඕව ඔප්පු කරවන්න ඕන නෑ .
අඩේ ඒ කියන්නෙ උබට ඕක ඔප්පු කරන්න පුලුවන් නේද?කොහොමත් කිසිම විද්‍යාත්මක සාක්ෂියක් , පුද්ගල අතදකිම්ක් නැති බොරු ගොඩක් විශ්වසස් කරැගෙන අදහන උන් ටිකකට මට ඕව ඔප්පු කරවන්න ඕන නෑ .
උබ නේ බන් scientist ලට experiment කරන හැටිත් උගන්නන්න ඇවිත් ලිස්සලා යන්නේ .මේ විදියට ලිස්සලා ගියාට මගේ අවුලක් නෑ.

ජිවිත කාලෙම එක එකා අවුරුදු දාස් ගානක් කියපු ෆැන්ටසි බොරු ගොඩක් විශ්වාස කරන උන්ට අන්තිමටම අත්දැකීම් වලයි මෝඩ ආගමික විශ්වාස වලයි වෙනස තේරෙන්නේ නෑ .![]()
and මේකමුන්ට කියන දේට කියන්න කිසි කරුණක් නෑ . කෙලින්ම දෙයක් කියන්න එන්නෙත් නෑ . පැත්තේ ඉදන් හූ හූ කියල දුවනවා විතරයි .
ඔක්කොම තමන්ගේ ඇදහිල්ල වෙනුවෙන් ... .
තමන්ගෙ ෆැන්ටසිය ඔප්පු කරන්න බැරුව දඟලනවා. reply වලින් අසරණ කම පෙන්වා![]()
ඔව් . ඔය විය්ද්‍යාත්මක ඔප්පු කරපු උන් කරපු පිලිවලට කරොත් පුලුවන් තමයි . ලෝකේ වෙන උන් ටිකක් එහෙම ඔප්පු කරල තියන දෙයක් ආයිත් ඔප්පු කරන්න පුලුවන් .අඩේ ඒ කියන්නෙ උබට ඕක ඔප්පු කරන්න පුලුවන් නේද?![]()

Scientists කෙනෙක් මෙතන ඉන්නවද අහපුවාම නෑ කිව්ව නෙ.උබ නේ බන් scientist ලට experiment කරන හැටිත් උගන්නන්න ඇවිත් ලිස්සලා යන්නේ .
අත්දැකීම් වලයි , අතද්කිම් නැති මෝඩ විශ්වාස ටිකකුයි එක වගේ කියලා හිතං ඉන්න උන් ගැන කියලා වැඩක් නෑ .
ජිවිතේ කරල තියෙන්නෙම ආගමක දෙයක් විශ්වාස කර කර හිටපු එක නිසා එතනින් එහා දෙයක් හිතන්න බෑ ..
බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කියලා තියනවනම් ඔක්කොම හරි . .
ඕක තමයි යකෝ කියන්නේ .ඕකට මට දෙන්න තියෙන reply එක මේක

මේක කරල බලන දෙයක් නෙවෙයි බන් ... මේක experience එකක් .@dilann දැන් ඕක උබට ඔප්පු කරන්න බැරි එකේ මේක කියපන්කෝ. ඕක මටත් කරලා බලන්න පුළුවන් දෙයක්ද?
උබට අඩුම තරමේ පුළුවන්ද බං උබ ඔය කියන කතාව ඇත්තටම experience කරා ඒක උඹේ විශ්වාසයක් නෙවෙයි කියලා හරි ඔප්පු කරන්න එහෙනන් පිළිගන්න පුළුවන් උබ බොරුවක් කියලා නෑ කියන්න.ඕක තමයි යකෝ කියන්නේ .
මෝඩ ආගම් කතන්දර ටිකක් කාලයක් තිස්සේ විශ්වාස කරන ඇදහිලි කරන උන්ගේ මොලේ කුරුවල් වෙලා තියෙන්නේ experience , විශ්වාස අතර වෙනස තේරුම් ගන්න බැරි ගානට . බුදු හම්දුරුවෝ කිව්ව කියලා තියනවනම් ඕන පචයක් ඇත්ත කියලා හිතන් ඉන්න උන් .
![]()
මෙතන නැති උනාට මම දාපු source වලට උබ කියපු ගොන් උත්තරේ ගැන කිව්වේ .Scientists කෙනෙක් මෙතන ඉන්නවද අහපුවාම නෑ කිව්ව නෙ.
ඕක තමයි යකෝ කියන්නේ .
මෝඩ ආගම් කතන්දර ටිකක් කාලයක් තිස්සේ විශ්වාස කරන ඇදහිලි කරන උන්ගේ මොලේ කුරුවල් වෙලා තියෙන්නේ experience , විශ්වාස අතර වෙනස තේරුම් ගන්න බැරි ගානට . බුදු හම්දුරුවෝ කිව්ව කියලා තියනවනම් ඕන පචයක් ඇත්ත කියලා හිතන් ඉන්න උන් .
![]()
ඒකත් මරු ... කියන්න අදාළ දෙයක් නැතුව පුද්ගලික ඇරියස් කවර් කරගන්න මට්ටමට ආව කියන්නේ ඉතින් ආතල් .
එකේ මොකද්ද තියෙන ගොං පාර්ට් එක කියලා කියපන්කෝ ඉතිං.මෙතන නැති උනාට මම දාපු source වලට උබ කියපු ගොන් උත්තරේ ගැන කිව්වේ .
ඕක ගොඩක් උන්ට එකම විදියට වෙනව බන් .උබට අඩුම තරමේ පුළුවන්ද බං උබ ඔය කියන කතාව ඇත්තටම experience කරා ඒක උඹේ විශ්වාසයක් නෙවෙයි කියලා හරි ඔප්පු කරන්න එහෙනන් පිළිගන්න පුළුවන් උබ බොරුවක් කියලා නෑ කියන්න.
+ උඹ ඕක ඔප්පු කරන්නකන් උඹ කාලෙ කන්න කියන ගොං කතා වලට උත්තර උඹේ reply වලම තියෙනවා.ඕකට නම් මට දෙන්න තියෙන reply එක මේක![]()
උබ දාපු reply එක තමයි ඒකට .එකේ මොකද්ද තියෙන ගොං පාර්ට් එක කියලා කියපන්කෝ ඉතිං.
..ඕනි කෙනෙක්ට බොරු කියන්න ඉඩ තියෙනවා. ඒ experiment එකෙන් නිකං status ටිකක් ගන්නවා විතරයි. ඇතුලේ ඇත්තතටම හීනේ control කරාද නැද්ද කියන එක කියන එකාම තමා දන්නේ. හීනෙන් ඇවිදින උන් ඉන්නවා වගේ ඕකත් හිනෙන්ම කතා උනා වගේ ඇස් ගැහුවා වෙන්නත් පුළුවං නෙ. ඌත් තව හීනයක් අස්සේ ඉදලා නං අන්තිමට උගේම fantasy එකකට ඌම රැවටිලා කියයි මම මගේ හීනේ control කරා කියලා.
උබ මොනවද බන් reply කරේ මේකේ ?? නිකන් දැක්ක වෙලාවේ ඉදන් පැත්තෙන් හූ කියා කියා ගිය එකෙක් විතරයි නේ .+ උඹ ඕක ඔප්පු කරන්නකන් උඹ කාලෙ කන්න කියන ගොං කතා වලට උත්තර උඹේ reply වලම තියෙනවා.

තවත් කාලෙ කන reply එකක්බන් reply කරේ මේකේ ?? නිකන් දැක්ක වෙලාවේ ඉදන් පැත්තෙන් හූ කියා කියා ගිය එකෙක් විතරයි නේ .
------ Post added on Jun 17, 2026 at 7:56 PM
තව්තිසාව බේරගන්න ඇවිත් වෙච්ච වැඩක්තවත් කාලෙ කන reply එකක්

Valid objection ටිකක් තියෙන්නේ. ඔව් ඉතිං සයන්ස් අදහන්නේ නැති scientist කෙනෙක්ගෙන් ඇහුවොත් නන් උත්තර දෙයි ගොඩක් වෙලාවට.උබ දාපු reply එක තමයි ඒකට .
ත්ව්තිසවක් බේරගන්න scientistලාටත් experiment කරන හැටි කියලා දෙන්න යනවා කියන්නේ මේවට..
හොයලා බලපං විදියක් ඇති. නැත්තං කොහොමද science experiment එකක් කරන්නේ. උන් අවුරුද්ද පුරා ලැබ් එකක නිදිය ගන්නයෑ ඕක වෙයි කියලා බලාගෙන.මේක කරල බලන දෙයක් නෙවෙයි බන් ... මේක experience එකක් .
ඕක ඉතින් උබට කවදාකවත් වෙලා නැත්නම් ඒක මම දන්නේ නෑ .. ඒවටත් හේතු ඇති හොයල් බලපං .
------ Post added on Jun 17, 2026 at 7:49 PM
අපරාදෙ බං මේ නාස්ති කරන කාලෙ.තව්තිසාව බේරගන්න ඇවිත් වෙච්ච වැඩක්
ගමරාල අලීයගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගියා කියන කතාවයි , බුදුහාමුදුරුවෝ තව්තිසාවේ ගිය කියන කතාවයි දෙකම එක වගේ කියලා තේරෙන්න තව ටිකක් මොලේ වර්ධනය කර ගනින් .![]()

Subjective experience වලට නිතරම @dilann proof ඉල්ලන නිසා මාත් ඉල්ලලා බැලුවා ඉතිං එයාගේ subjective experience එකකට proof තියෙනවද කියල.ඇයි මේ subjective experience වලට proof ඉල්ලන්නේ. හීන වේවා, ධ්‍යාන වේවා, කරන්න බැරි වැඩක්නේ.
මට ඔය දෙපැත්තේම පොඩි experience තියෙනවා. ඉස්සර පුරුද්දක් තිබ්බා දවල්ට නිදා ගන්න weekend එකේ, නිදිමත ඉවර වුනාමත් තව නිදාගන්න ගියාම තමයි මට ඕක වුනේ ඉස්සර. මට maximum හීන 3ක් විතර ඇතුලට ගිහිල්ල තියෙනව. එකකින් ඇහැරිලා තව එකකට. මට මාර අමාරුයි ඒ experience එක, ඒ නිසා දවල්ට නිදා ගන්න පුරුද්ද අතඇරිය.
ධ්‍යානත් ට්‍රයි කරලා තියෙනවා මීට අවුරුදු 10කට විතර කලින්. වශී කරන ලෙවෙල් එකට ගිහිල්ල නැහැ. ආයිත් වෙලාවක් තිබුනොත් කරන්න ඕන. ඕක හරියට කරොත් pain එකෙන් ඉන්න වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. මට ඉස්සර ඉඳල migraine තියෙනවා. ඒ pain එක ලේසි නැහැ දරා ගන්න, හැදෙන උන් දන්නවා ඇති. නිදා ගත්තම pain එක දැනෙන්නේ නැති වුනාට දිගටම නිදා ගන්න බැහැනේ. ඒ වෙලාවට ධ්‍යාන වශී කරලා පුරුදු වෙලා හිටියනම් හොඳයි කියල හිතෙනවා. (නිදා ගන්න එකත් එක විදියක ධ්‍යානයක් තමයි). එතනින් එහාට සමහරු කියන ෆැන්ටසි විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන දේ සහ නොකරන දේ අතර clear boundary line එකක් මම හදාගෙන තියෙනවා mind body problem එකට මම විශ්වාස කරන උත්තරේ බේස් කරගෙන.
මෙතන experience සහ විශ්වාස පටලවාගෙන තියෙන්නේ. හිතලම පටලව ගෙනද මන්ද![]()
![]()
කොතනද position එක.mind body problem එකට මම විශ්වාස කරන උත්තරේ