බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    950
    1,509
    93

    තමුන් හෙන විද්‍යාත්මකයි, තමුන් විතරයි හරි කියලා හිතන මෝඩයන්ට මේ වීඩියෝ එක බලලා පොඩි දෙයක් හිතන්න පුළුවන් නම්.......
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,351
    113
    එකමත් එක රටක
    Subjective experience වලට නිතරම @dilann proof ඉල්ලන නිසා මාත් ඉල්ලලා බැලුවා ඉතිං එයාගේ subjective experience එකකට proof තියෙනවද කියල. 🤷.
    මම කොහෙද යකෝ උබෙන් proof ඉල්ලුවේ ??

    උබට මේ මිනිස්සුන්ට අත්දකින්න පුලුවන් දේවලුයි , හුදු ආගමික විශ්වාසයි එකම ගොඩට දාගෙන පිස්සු කෙලිනව . scientist ල බොරු කරනවා ඇතිලු . ලෝකේ ඔකොක්ම උන් කතා වෙලා බොරු කතාවක් කියනව ඇතිලු . මොනවද බන් මේ :lol: 🤌

    මෙතන experience සහ විශ්වාස පටලවාගෙන තියෙන්නේ. හිතලම පටලව ගෙනද මන්ද :lol: :lol:
    උන්ට ඕන ඕක ඔය විශ්වාස ගොඩට දාගෙන ඒවා ඔප්පු කරන්න බැරි නම් තව්තිසවත් ඔප්පු කරන්න බෑ වගේ මෝඩ තර්කයක් හදන්න .
    කොච්චර Experience කියන වචනේ පාවිච්චි කරත් මුන් විශ්වාස ගොඩට ඕක දාගෙන මට මුන්ට ඔප්පු කරන්නලු . :rofl: 🤌
    ------ Post added on Jun 17, 2026 at 10:17 PM

    Subjective experience වලට නිතරම @dilann proof ඉල්ලන නිසා මාත් ඉල්ලලා බැලුවා ඉතිං එයාගේ subjective experience එකකට proof තියෙනවද කියල. 🤷.
    subjective experience කියන්නේ අතීත ආගමික කතා වල තියන , දැන් සමාජයේ experience කරපු උන් හොයාගන්න නැති ෆැන්ටසි නෙවෙයි බන් .
    මේක මේ ඕන තරම් ලෝකේ මින්ස්සු එකම විදියට අත්දකින දේවල් .
    මම බොරු කියන්නෙක් කියල හිතනවනම් උබ එහෙම හිතාගනින් :lol:

    එහෙම උනා කියලා උබලගේ ඔය ආගමික ෆැන්ටසි valid වෙන්නේ නෑ .
    තව්තිසවයි , මහමෙරු පර්වතෙයි , පැතලි අනිත් පැත්ත හරවන්න පුලුවන් ලෝකෙයි !! :rofl:
    ------ Post added on Jun 17, 2026 at 10:20 PM

    අපරාදෙ බං මේ නාස්ති කරන කාලෙ.
    මං හිතුවෙ උබ කිරියෙ අනිත් එවුන්ට වැඩිය ටිකක් මොලේ තියෙන එකෙක් කියලා. මේ thread එකෙන් නම් තේරුනා අමු ගොනෙක් කියලා.

    උබෙන් ආතල් එකක් ගන්න මේකෙ එක එක ඒවා කිව්වාට මං උබලගෙ ආගමේ තියෙන තව්තිසාව බේරගන්න මෙතනට ආව එකෙක්ද කියලා මගෙ අනිත් posts බලලා උබම තීරණය කරගනින්.

    උබ අරක ඔප්පු කරන වෙලාවක මාව mention කරපන්. 🤷
    මම කියන දේවල් හරියට කියලා තිය්ව්න . . උබට තේරුම් ගන්න මොලේ නෑ කියල මට කරන්න දෙයක් නෑ .

    විද්‍යාත්මක ව ඔප්පු කරපු විදියත් දීල තියෙන්නේ . එතකොට කියනව උන් බොරු කරවනවා ලු 🤌
    ------ Post added on Jun 17, 2026 at 10:22 PM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,668
    98,667
    113
    මම කොහෙද යකෝ උබෙන් proof ඉල්ලුවේ ??
    මගෙන් ඉල්ලුව කියලා නෙවෙයි අදහස් කරේ. මම ඕනි තරං ඕක උබ ඔහොම ඉල්ලනවා දැකලා තියෙනවා.
    උබට මේ මිනිස්සුන්ට අත්දකින්න පුලුවන් දේවලුයි , හුදු ආගමික විශ්වාසයි එකම ගොඩට දාගෙන පිස්සු කෙලිනව . scientist ල බොරු කරනවා ඇතිලු . ලෝකේ ඔකොක්ම උන් කතා වෙලා බොරු කතාවක් කියනව ඇතිලු . මොනවද බන් මේ :lol:
    මම කිව්වේ නෑ උන් බොරු කියනවා කියලා. expirement එකේ අවුල් වෙන්න පුළුවං තැන් සහ මගේ objection ටික විතරයි මම කිව්වේ. උබ දෙකොන පටල ගත්තට මට කරන්න දෙයක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,351
    113
    එකමත් එක රටක
    මගෙන් ඉල්ලුව කියලා නෙවෙයි අදහස් කරේ. මම ඕනි තරං ඕක උබ ඔහොම ඉල්ලනවා දැකලා තියෙනවා.
    මම කොහෙවත් උබලට ඔප්පු කරන්න කියල නෑ .
    මම හැමතිස්සෙම කියන්නේ ඔය කියන ෆැන්ටසි experience කරන එකෙක්පෙන්නපන් කියලා .. එහෙම නැතුව උබට කොහෙද මම experiment එකක් කරල් ඔප්පු කරන්න කියිල තියෙන්නේ ???
    මම උදාහරණ ඉල්ලනේ ප්‍රයෝගික ලෝකෙන් . උබලට එහම උදාහරණ නෑ .. එකටත් පෙන්නුවොත් කොහොමද නෑ කියන්නේ වගේ දෙයක් අහල යනවා මිසක් උබත් දන්නවා එහෙම එකෙක් නෑ කියලා උදාහරණ විදියට දෙන්න
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    950
    1,509
    93
    මගෙන් ඉල්ලුව කියලා නෙවෙයි අදහස් කරේ. මම ඕනි තරං ඕක උබ ඔහොම ඉල්ලනවා දැකලා තියෙනවා.

    මම කිව්වේ නෑ උන් බොරු කියනවා කියලා. expirement එකේ අවුල් වෙන්න පුළුවං තැන් සහ මගේ objection ටික විතරයි මම කිව්වේ. උබ දෙකොන පටල ගත්තට මට කරන්න දෙයක් නෑ.
    එතුමා කියන විදියට විද්‍යාඥ්ඥයින්ට කවදාවත් වරදින් නෑලු.....
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,668
    98,667
    113
    මම කොහෙවත් උබලට ඔප්පු කරන්න කියල නෑ .
    මම හැමතිස්සෙම කියන්නේ ඔය කියන ෆැන්ටසි experience කරන එකෙක්පෙන්නපන් කියලා .. එහෙම නැතුව උබට කොහෙද මම experiment එකක් කරල් ඔප්පු කරන්න කියිල තියෙන්නේ ???
    මම උදාහරණ ඉල්ලනේ ප්‍රයෝගික ලෝකෙන් . උබලට එහම උදාහරණ නෑ .. එකටත් පෙන්නුවොත් කොහොමද නෑ කියන්නේ වගේ දෙයක් අහල යනවා මිසක් උබත් දන්නවා එහෙම එකෙක් නෑ කියලා උදාහරණ විදියට දෙන්න
    අතුරු කතා පැත්තක තියපංකෝ. දැන් උබ ඉල්ලන fantasy expirence කරන කෙනෙක් හම්බ උනොත් කොහොම උබ පිළිගන්නේ ඒ කියන්නේ ඇත්ත කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,351
    113
    එකමත් එක රටක
    අතුරු කතා පැත්තක තියපංකෝ. දැන් උබ ඉල්ලන fantasy expirence කරන කෙනෙක් හම්බ උනොත් කොහොම උබ පිළිගන්නේ ඒ කියන්නේ ඇත්ත කියලා.
    මම කිව්වේ . .. ඔය ගොන් ප්‍රශ්නේ තමයි අහන්නේ .
    උබලට එහම උදාහරණ නෑ .. එකටත් පෙන්නුවොත් කොහොමද නෑ කියන්නේ වගේ දෙයක් අහල යනවා මිසක් උබත් දන්නවා එහෙම එකෙක් නෑ කියලා උදාහරණ විදියට දෙන්න

    ෆැන්ටසි experience කරන්න බෑ බන් .
    experience කරන්න පුලුවන් ඇත්ත දේවල් .

    මචන් උබලට එහෙම පෙන්නන්න එකෙක් නැත්නම් අවංක වෙලා නෑ කියපන් !!
    පෙන්නුවොත් කොමද උබ හරියට හොයාගන්නේ වගේ ගොන් උත්තර වැඩක් නෑ . මුලින්ම ඔය ආගමික ෆැන්ටසි ටික ෆැන්ටසි ගොඩට දාල හිතන්න ඔලුව හ්දගනින .
    එහෙම නැතුව ජිවිතේ ට "නිවැරදි දැකීමක්" කියලා දෙයක් එන්නේ නෑ .
    ආගම වල වහල්ලු වගේ ඇලිල ඒවා බේර බේර ඉන්න එක නේ කරන්නේ . :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,668
    98,667
    113
    මම කිව්වේ . .. ඔය ගොන් ප්‍රශ්නේ තමයි අහන්නේ .

    ෆැන්ටසි experience කරන්න බෑ බන් .
    experience කරන්න පුලුවන් ඇත්ත දේවල් .
    ඕක ඉතින් උඹේ කොමන් ලිස්සලා යන ක්‍රමය නෙ.
    මචන් උබලට එහෙම පෙන්නන්න එකෙක් නැත්නම් අවංක වෙලා නෑ කියපන් !!
    පෙන්නුවොත් කොමද උබ හරියට හොයාගන්නේ වගේ ගොන් උත්තර වැඩක් නෑ . මුලින්ම ඔය ආගමික ෆැන්ටසි ටික ෆැන්ටසි ගොඩට දාල හිතන්න ඔලුව හ්දගනින .
    එහෙම නැතුව ජිවිතේ ට "නිවැරදි දැකීමක්" කියලා දෙයක් එන්නේ නෑ .
    ආගම වල වහල්ලු වගේ ඇලිල ඒවා බේර බේර ඉන්න එක නේ කරන්නේ .
    Expirence කරන කෙනෙක් දුන්නොත් හොයා ගන්න පුළුවන් ඒ කියන්නේ.

    subjective experience කියන්නේ අතීත ආගමික කතා වල තියන , දැන් සමාජයේ experience කරපු උන් හොයාගන්න නැති ෆැන්ටසි නෙවෙයි බන් .
    මේ ඉතිං උඹේ හිතළු ටික නෙ.
    මේක මේ ඕන තරම් ලෝකේ මින්ස්සු එකම විදියට අත්දකින දේවල් .
    මම බොරු කියන්නෙක් කියල හිතනවනම් උබ එහෙම හිතාගනින් :lol:
    උඹේ expirence එක උබට ඔප්පු කරගන්න පුළුවන් වෙන්න එපායනේ. නැත්තං ඒව නිකං අනික් උන් කියන නිසා මාත් කියනවා වගේ බොරු වේන්නත් පුළුවන් නෙ. අනික උබ කොහොම හරියටම කියන්නේ උබ දැක්කේ ඔය කියන lucid drems මයි කියලා දැක්කාත්. උබ තව හීනයක් ඇතුලේ හිටිය වෙන්නත් පුළුවං නෙ.
    ------ Post added on Jun 17, 2026 at 10:43 PM

    උන්ට ඕන ඕක ඔය විශ්වාස ගොඩට දාගෙන ඒවා ඔප්පු කරන්න බැරි නම් තව්තිසවත් ඔප්පු කරන්න බෑ වගේ මෝඩ තර්කයක් හදන්න .
    කොච්චර Experience කියන වචනේ පාවිච්චි කරත් මුන් විශ්වාස ගොඩට ඕක දාගෙන මට මුන්ට ඔප්පු කරන්නලු . :rofl: 🤌
    මට ඕනි මගේ expirence විතරයි expirence අනික්වා fantasy කියන්න වගේ දෙයක්ද මේ අදහස් කරන්නේ.
    ------ Post added on Jun 17, 2026 at 10:45 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,351
    113
    එකමත් එක රටක
    මට ඕනි මගේ expirence විතරයි expirence අනික්වා fantasy කියන්න වගේ දෙයක්ද මේ අදහස් කරන්නේ.
    මට විතරක් experience වෙන දෙයක් නෙවෙයි කිව්වේ කියල ආයිත් ආයිත් උදාහරණ එකක් කියද්දීත් උබ ඕක උබලගේ ෆැන්ටසි වගේ කොහේ හරි ආගමකට හරි විශ්වාසයකට හරි සම්බන්ද කරපු හුදකලා ෆැන්ටසි කතාවක් ගොඩට දාන්න එන එකට මම මොකද කරන්නේ ??
    ඕක ලෝකේ ආගම් බෙදා ජාති බෙදා සංස්කෘතික බේද නැතුව මිනිස්සුන්ට පොදුවේ අත්දකින්න පුලුවන් දෙයක් ! :rofl:

    තව්තිසාවයි , මහමෙරු පර්වතෙයි , මාතෘ දිව්‍ය රාජයයි ඉන්නේ බුද්ධාගම අදහන ඔය කතා විශ්වාස කරන උන්ගේ ඔළුවල විතරයි .
    ඔය දෙකේ වෙනස් උබට තේරෙන්නේ නැත්නම් ඉතින් මම මොනව කරන්නද .. තේරෙන්නේ නෑ නෙවෙයි උබට ඕක පිළිගන්න තියන අකමැත්ත අර දැඩි ආගමික භක්තිය නිසා ... මම ඔය ආගම් වලට තියන භක්තිය බල්ලට දාල තියන නිසා මට ඕව අහන්න හරි පුලුවන් . උබල ඕව හයියෙන් අල්ලන් ඉන්නේ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,668
    98,667
    113
    මට විතරක් experience වෙන දෙයක් නෙවෙයි කිව්වේ කියල
    මම මුල ඉදලම කියන්නේ ඕක උබ ගොතපු කතාවක්. උබට එහෙම expirence එකක් නෑ. ඔහොම එකක් උබට පෙනුන කියන එක උඹ හදා ගත්ත බොරුවක්.

    ආයිත් ආයිත් උදාහරණ එකක් කියද්දීත් උබ ඕක උබලගේ ෆැන්ටසි වගේ කොහේ හරි ආගමකට හරි විශ්වාසයකට හරි සම්බන්ද කරපු හුදකලා ෆැන්ටසි කතාවක් ගොඩට දාන්න එන එකට මම මොකද කරන්නේ ??
    ඕක ලෝකේ ආගම් බෙදා ජාති බෙදා සංස්කෘතික බේද නැතුව මිනිස්සුන්ට පොදුවේ අත්දකින්න පුලුවන් දෙයක් ! :rofl:

    තව්තිසාවයි , මහමෙරු පර්වතෙයි , මාතෘ දිව්‍ය රාජයයි ඉන්නේ බුද්ධාගම අදහන ඔය කතා විශ්වාස කරන උන්ගේ ඔළුවල විතරයි .
    ඔය දෙකේ වෙනස් උබට තේරෙන්නේ නැත්නම් ඉතින් මම මොනව කරන්නද .. තේරෙන්නේ නෑ නෙවෙයි උබට ඕක පිළිගන්න තියන අකමැත්ත අර දැඩි ආගමික භක්තිය නිසා ... මම ඔය ආගම් වලට තියන භක්තිය බල්ලට දාල තියන නිසා මට ඕව අහන්න හරි පුලුවන් . උබල ඕව හයියෙන් අල්ලන් ඉන්නේ .
    මේ හෑලි පස්සේ බලන්නන්
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,351
    113
    එකමත් එක රටක
    මම මුල ඉදලම කියන්නේ ඕක උබ ගොතපු කතාවක්. උබට එහෙම expirence එකක් නෑ. ඔහොම එකක් උබට පෙනුන කියන එක උඹ හදා ගත්ත බොරුවක්.
    ඒක ඉතින් උබේ කැමැත්තක් බන් . මට ඕක බොරුවට කියල ඇති වැඩක් නෑ . මම උබල වගේ ෆැන්ටසි ඇත්ත කර කර යන්නෙත් නෑ . :rofl:

    ඔහොම එකක් නෙවෙයි බන් . ඕක සාමාන්‍යයෙන් වෙන දෙයක්
    දවල් ට නිදාගත්තොත් හීනෙන් හීනෙට දාම විදියට යනවා
    රෑට් හීනෙ ඇතුලේ සිහියෙන් දේවල් කරන්න පුලවන් එලියට එන එක ඇරෙන්න .
    ඕව experience තියන උන්ට තේරනව මම කියන විදියෙන් කියන්නේ ඇත්තද බොරුද කියලා . උබ මොකක් හිතුවත් මට කමක් නෑ . 🥱
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    556
    547

    Mission failed
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,729
    28,642
    113
    ඇයි මේ subjective experience වලට proof ඉල්ලන්නේ. හීන වේවා, ධ්‍යාන වේවා, කරන්න බැරි වැඩක්නේ.
    මට ඔය දෙපැත්තේම පොඩි experience තියෙනවා. ඉස්සර පුරුද්දක් තිබ්බා දවල්ට නිදා ගන්න weekend එකේ, නිදිමත ඉවර වුනාමත් තව නිදාගන්න ගියාම තමයි මට ඕක වුනේ ඉස්සර. මට maximum හීන 3ක් විතර ඇතුලට ගිහිල්ල තියෙනව. එකකින් ඇහැරිලා තව එකකට. මට මාර අමාරුයි ඒ experience එක, ඒ නිසා දවල්ට නිදා ගන්න පුරුද්ද අතඇරිය.
    ධ්‍යානත් ට්‍රයි කරලා තියෙනවා මීට අවුරුදු 10කට විතර කලින්. වශී කරන ලෙවෙල් එකට ගිහිල්ල නැහැ. ආයිත් වෙලාවක් තිබුනොත් කරන්න ඕන. ඕක හරියට කරොත් pain එකෙන් ඉන්න වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. මට ඉස්සර ඉඳල migraine තියෙනවා. ඒ pain එක ලේසි නැහැ දරා ගන්න, හැදෙන උන් දන්නවා ඇති. නිදා ගත්තම pain එක දැනෙන්නේ නැති වුනාට දිගටම නිදා ගන්න බැහැනේ. ඒ වෙලාවට ධ්‍යාන වශී කරලා පුරුදු වෙලා හිටියනම් හොඳයි කියල හිතෙනවා. (නිදා ගන්න එකත් එක විදියක ධ්‍යානයක් තමයි). එතනින් එහාට සමහරු කියන ෆැන්ටසි විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන දේ සහ නොකරන දේ අතර clear boundary line එකක් මම හදාගෙන තියෙනවා mind body problem එකට මම විශ්වාස කරන උත්තරේ බේස් කරගෙන.

    මෙතන experience සහ විශ්වාස පටලවාගෙන තියෙන්නේ. හිතලම පටලව ගෙනද මන්ද :lol: :lol:
    Personal experience ekak kiyena eka adaala na ne….Lucid dreaming kiyena phenomenon eka aththetama wenewa kiyena eka scientifically verify keranda puluwan kiyelane tiyenne.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    705
    595
    93
    උබලා ඔය හාලි ලියන්නෙම ආගමේ තියන මෝඩ කිසි එකෙක්ට වැඩක් නැති ෆැන්ටසියක් වෙනුවෙන් නේ යකෝ . . පව් යකෝ සිරාවට .
    තව්තිසාවයි , මහමෙරුපර්වතෙයි , මාතෘදිවය රාජයයි :lol: 🤌 ...
    අනේ පලයන් යන්න🤣, නිදාගෙන ඇහැරුනාද කියල දන්නෙ නැති එකා එනව අපිට reality/fantasy කියල දෙන්න. 🤌

    අනේ යකෝ .. හරියට කියවපන් ලියලා තියන දේ .
    මේවා experience කියලා මම කියලා තියෙන්නේ . මේවා විශ්වාස නෙවෙයි
    උබලගේ වගේ මොන්ගල් තව්තිසා විශ්වාස වගේ නෙවෙයි . :lol:🤌
    ------ Post added on Jun 17, 2026 at 7:34 PM
    ඉතිං???, උඹට experience වෙන මොංගල් සීන් අනික් උන්ට experience වෙන්නෙ නෑ, එතකොට උඹට experience වෙන එක හැමෝටම reality/facts වෙල අනික් උන්ට experience වෙන ඒවා fantasy වෙන්නෙ කොහොමද? 🤌 උඹ පට්ට ගොං ඈ :rofl: :rofl:
    ------ Post added on Jun 18, 2026 at 4:54 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,351
    113
    එකමත් එක රටක
    අනික් උන්ට experience වෙන ඒවා fantasy වෙන්නෙ කොහොමද?
    මොකද්ද අනිත් උන්ට experience වෙච්ච මම ෆැන්ටසි කියපු දේ ඔයි ? :lol:
    තව්තිසාවද ??? 🤌:lol:

    අත්දැකීම් , ෆැන්ටසි අදුරගන්න බැරි හරක් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,668
    98,667
    113
    ඒක ඉතින් උබේ කැමැත්තක් බන් . මට ඕක බොරුවට කියල ඇති වැඩක් නෑ . මම උබල වගේ ෆැන්ටසි ඇත්ත කර කර යන්නෙත් නෑ . :rofl:

    ඔහොම එකක් නෙවෙයි බන් . ඕක සාමාන්‍යයෙන් වෙන දෙයක්
    දවල් ට නිදාගත්තොත් හීනෙන් හීනෙට දාම විදියට යනවා
    රෑට් හීනෙ ඇතුලේ සිහියෙන් දේවල් කරන්න පුලවන් එලියට එන එක ඇරෙන්න .
    ඕව experience තියන උන්ට තේරනව මම කියන විදියෙන් කියන්නේ ඇත්තද බොරුද කියලා . උබ මොකක් හිතුවත් මට කමක් නෑ . 🥱
    උබ දන්නේ නෑනෙ fantasy experience කියලා ජාතියක් නෑ කියලවත්.
    කාට හරි මොනවා හරි දෙයක් expirence උනා නන් උනා එකේ ආයේ fantasy කතා නෑ. එක්කෝ ඒකට දැනට scientific explanation තියෙනවා එක්කෝ නෑ ඔච්චරයි නෙ. අනික් කතා ඉතිං හිතළු.

    ඕක දන්නවා නන් මෙච්චර පිටු ගානක් නටන්නේ නෑ මම ඕක බොරු කියලා කියපු වෙලාවම අදාල කතාව කියලා අයින් වෙන්න තිබ්බ.
     
    • Haha
    Reactions: dilann

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    meeta wada golden words tawa kohen hoyannada,tawa monawa denagannada

    බාහිය, එසේ නම් ඔබ මෙසේම හික්මිය යුතුය

    • දුටු දෙයෙහි – දුටුවා පමණක්ම වේවා.
    • ඇසුණු දෙයෙහි – ඇසුණා පමණක්ම වේවා.
    • දැනුණු දෙයෙහි – දැනුණා පමණක්ම වේවා.
    • වැටහුණු දෙයෙහි – වැටහුණා පමණක්ම වේවා.
    බාහිය, යම් කලෙක ඔබට දුටු දෙයෙහි දුටුවා පමණක්ම, ඇසුණු දෙයෙහි ඇසුණා පමණක්ම, දැනුණු දෙයෙහි දැනුණා පමණක්ම, වැටහුණු දෙයෙහි වැටහුණා පමණක්ම වන්නේද...

    එකල්හි බාහිය, ඔබ ඒ අරමුණු සමඟ පටලැවෙන්නේ නැත.

    යම් කලෙක ඔබ ඒ සමඟ පටලැවෙන්නේ නැත්ද, එකල්හි ඔබ ඒ තුළ සිරවෙන්නේද නැත.

    යම් කලෙක ඔබ ඒ තුළ සිරවෙන්නේ නැත්ද, එකල්හි ඔබ මෙලොවෙහිද නැත, පරලොවෙහිද නැත, ඒ දෙක අතර මැදකද නැත.

    මේ තෙමේම දුකෙහි කෙළවර නිවන වන්නේය.
    ඉතින් ඔබ තුමාට මේක සැබෑ ජීවිතයේ කරන්න, පුහුණු කරන්න පුලුවන්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,351
    113
    එකමත් එක රටක
    උබ දන්නේ නෑනෙ fantasy experience කියලා ජාතියක් නෑ කියලවත්.
    කාට හරි මොනවා හරි දෙයක් expirence උනා නන් උනා එකේ ආයේ fantasy කතා නෑ.
    ඉතින මම කොහෙදඩ් එහම් නෙවෙයි කිව්වේ . උබ ඔය මම කියපු ඒවා නේ කියන්නේ . :lol:

    උබලා නේ යකෝ මම මෙච්චර experience දෙයක් ගැන කියද්දී උබලගේ තියන ගොන් fantasy කතා ටික උස්සන් ආවේ .
    දැන් මම කියපු දේම කියනව . :ROFLMAO::ROFLMAO:

    ෆැන්ටසි experience කරන්න බෑ බන් .
    experience කරන්න පුලුවන් ඇත්ත දේවල් .

    මම කියපුව මටම කියනව . 🤌