Slt බොරුව. ඔයාලගෙත් Internet Slow ද?

msan

Active member
  • Oct 17, 2017
    247
    248
    43
    1781717612528.png

    dn prashne thiyennh mobitel ekeda SLT ekda?

    wada karana unwath patalawana wage balan giyama
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,398
    53,488
    113
    Colombo
    මූ ටෙස්ට් කරන්නෙ ලන්කාවෙ ඇතුලෙ සර්වර් එකකටනෙ :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    doten rent ekatawath colombo ena eka thama solution eka. apita nam kiyanawatath wada speed thiyanawa.

    unlimited package thiyana unuth dannawa 2TB bala upload karalath kisi slow ekak naha...
    ekko mu VPN dan hari youtube ekata mokak hari addon ekak dan hari routing issue ekak hari...
    naththan muge dotee paththe bandwith issue ekak...

    me huttata pissu

    View attachment 267063

    dn prashne thiyennh mobitel ekeda SLT ekda?

    wada karana unwath patalawana wage balan giyama

    :rofl:
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,612
    1,760
    113
    Birmingham
    unlimited package thiyana unuth dannawa 2TB bala upload karalath kisi slow ekak naha...
    ekko mu VPN dan hari youtube ekata mokak hari addon ekak dan hari routing issue ekak hari...
    naththan muge dotee paththe bandwith issue ekak...

    is there any gaming streamers Package in SLT ? :lol:
    how you define negombo as dote :(
    kauda bn vpn dagena fps game gahanne :dull:

    apeth slow ne ban 2GB neme 20GB upload kalath, mun throttle karala thiynne :lol:
    ඉදලා හිටලා හරි බත් ටිකක් කන්න
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,929
    27,250
    113
    කවුරු හරි මේක ගූගල් එකට යවපල්ලා SLT දාතු සුණකයෝ බොරු කියලා ගූගල් වලට අපහාස කලා කියලා නඩු දාලා වන්දියක් ගන්න SLT හොර කපයලා අකුලෝලම යන්න. 🤮🤮🤮🤮
    ඇත්තම හේතුව අනාගතය ඇදයි මොනවා හරි අලුත් සර්විස් එකක් ප්‍රමෝට් කරනවා ඇති. ඒකට කස්ටමර්ස් ලා හදලා දෙන්න SLT කපයලාගේ වේස මායම් නිසා තමයි මෙහෙම වෙන්න. ඕක ඉස්සර ඉඳන් වෙන දෙයක්. SLT කපයාලාගේ උඩ මැනේජ්මන්ට් එකේ උන් ඔක්කොම අනාගතය ඇදයි උන්ගේ සාක්කු වල ඉන්නේ. 🙄🙄🙄
     
    • Like
    Reactions: msan

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,108
    24,174
    113
    කවුරු හරි මේක ගූගල් එකට යවපල්ලා SLT දාතු සුණකයෝ බොරු කියලා ගූගල් වලට අපහාස කලා කියලා නඩු දාලා වන්දියක් ගන්න SLT හොර කපයලා අකුලෝලම යන්න. 🤮🤮🤮🤮
    ඇත්තම හේතුව අනාගතය ඇදයි මොනවා හරි අලුත් සර්විස් එකක් ප්‍රමෝට් කරනවා ඇති. ඒකට කස්ටමර්ස් ලා හදලා දෙන්න SLT කපයලාගේ වේස මායම් නිසා තමයි මෙහෙම වෙන්න. ඕක ඉස්සර ඉඳන් වෙන දෙයක්. SLT කපයාලාගේ උඩ මැනේජ්මන්ට් එකේ උන් ඔක්කොම අනාගතය ඇදයි උන්ගේ සාක්කු වල ඉන්නේ. 🙄🙄🙄
    https://status.cloud.google.com/incidents/5fGQt4VbkDnr3Yp8PXPr :rolleyes2::rolleyes2::rolleyes2:

    Network traffic to Google Cloud originating from Delhi, Chennai, Mumbai and surrounding areas is experiencing intermittent periods of elevated latency and possible packet loss.
     
    • Like
    Reactions: nooby