බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,667
    98,667
    113
    ඉතින මම කොහෙදඩ් එහම් නෙවෙයි කිව්වේ . උබ ඔය මම කියපු ඒවා නේ කියන්නේ . :lol:

    උබලා නේ යකෝ මම මෙච්චර experience දෙයක් ගැන කියද්දී උබලගේ තියන ගොන් fantasy කතා ටික උස්සන් ආවේ .
    දැන් මම කියපු දේම කියනව . :ROFLMAO::ROFLMAO:

    මම කියපුව මටම කියනව . 🤌
    තවත් බොරු කියන්න එපා බං. Fantasy fantasy ගගා හැම තැනම උබම තමා ලියලා තියෙන්නේ මම නන් ඔය වෙන කතා මොකුත් මේකේ ලිව්වේ නෑ. බලපන්කෝ උබ ලියලා තියෙන හෑලි ඔය fantasy වචනෙ දාලා. 🥲
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    705
    595
    93
    මොකද්ද අනිත් උන්ට experience වෙච්ච මම ෆැන්ටසි කියපු දේ ඔයි ? :lol:
    තව්තිසාවද ??? 🤌:lol:
    කවුද බං තව්තිසා ෆීල් වෙනව කිව්වෙ?? උඹ තාම නිදිද :rofl:
    අත්දැකීම් , ෆැන්ටසි අදුරගන්න බැරි හරක් .
    👆මේ උඹනෙ බං. උඹ ඇහැරලද, නිදිද කියලවත් අඳුරගන්න බැරි fantasy dial එකක්නෙ. 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,667
    113
    ඕක ලෝකේ ආගම් බෙදා ජාති බෙදා සංස්කෘතික බේද නැතුව මිනිස්සුන්ට පොදුවේ අත්දකින්න පුලුවන් දෙයක් ! :rofl:
    .
    හොල්මන් කියන්නෙත් එහෙම දෙයක් තමා. නම් අයින් කරපන්කෝ එකම වර්ගේ කතා ටිකක් හැම තැනම තියෙන්නේ. Expirence එක සමානයි. කොහොමත් lucid dreams වලත් උබට පේන හිනේම අනික් එකාට පෙනෙන්නේ නෑනේ ඔප්පු කරලා තියෙන්නේ control කරන්න පුළුවන් කියන එක විතරයි නෙ. උබ හොල්මන් පිළිගන්නවද?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,348
    113
    එකමත් එක රටක
    තවත් බොරු කියන්න එපා බං. Fantasy fantasy ගගා හැම තැනම උබම තමා ලියලා තියෙන්නේ මම නන් ඔය වෙන කතා මොකුත් මේකේ ලිව්වේ නෑ. බලපන්කෝ උබ ලියලා තියෙන හෑලි ඔය fantasy වචනෙ දාලා. 🥲
    ෆැන්ටසි කියල මම කිව්වේ මගේ experience වලට නෙවෙයි උබලා ගේ ඔය රෙද්දේ ආගමික කතා ෆැන්ටසි වලට .. කිසි දෙයක් ප්‍රයෝගිකව පෙන්නනන බැරි , කිසි experience එකක් ගත්ත හුදකලා නැති පිරිසක් පෙන්නන බැරි මෝඩ ෆැන්ටසි කතා වලට .
    උබ ඒවා experience ගොඩට දාගන්න හැදුවට වැඩක් නැ . කවුරුත් ගන්න ගන්නේ නෑ . ඕව ඉතින් ෆැන්ටසිම තමයි .
    experience වලට proof ඉල්ලා ඉලල ඇවිත් දැන් මම කියපු ෆැන්ටසි experience අතර වෙනස මටම කියන්න එනව නින්දෙන් නැගිටල ඇවිත් :lol: 🤌

    හොල්මන් කියන්නෙත් එහෙම දෙයක් තමා. නම් අයින් කරපන්කෝ එකම වර්ගේ කතා ටිකක් හැම තැනම තියෙන්නේ. Expirence එක සමානයි. කොහොමත් lucid dreams වලත් උබට පේන හිනේම අනික් එකාට පෙනෙන්නේ නෑනේ ඔප්පු කරලා තියෙන්නේ control කරන්න පුළුවන් කියන එක විතරයි නෙ. උබ හොල්මන් පිළිගන්නවද?
    හොල්මන් එහෙම දෙයක් නම් යකෝ ලෝකේ හැම එකාටම හොල්මන් කියලා එකම experience තියෙන්න ඕනේ .. එහෙම නෑ .
    ඒ ඒ රටේ හොල්මන් ඒ ඒ රටේ සංස්කෘතික , ජිවන රටා , ආගම් මත රදාපවතිනවා .
    ඕකත් උබට් අහපු පලවෙනි පාරම මම කියලත් තාම ඒක උස්සන් එනව :rofl:
    ------ Post added on Jun 18, 2026 at 6:05 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,667
    113
    Personal experience ekak kiyena eka adaala na ne….Lucid dreaming kiyena phenomenon eka aththetama wenewa kiyena eka scientifically verify keranda puluwan kiyelane tiyenne.
    ඒ වගේම ඕක ඕනි කෙනෙක්ට අදාල ක්‍රම පාවිච්චි කරලා expirence කරන්නත් පුළුවන් දෙයක්. ඕක expirence කරලා නැති කෙනෙක් එහෙම නෑ නෑ කීවාට expirence කරලා තියෙන @dilann ටවත් බෑ ඒක මෙහෙමයි කියලා පෙන්නල දෙන්න. ඩිලාන් බෑ කිව්වට එහෙම කවුරු හරි කියනවා නන් කරන්න පුළුවන් එකම දේ ආ මෙන්න guide එක කරලා බලන්න කියන එක විතරයි. ඒ ඇරෙන්න වෙන එකෙක්ට ඕක expirence කරන්න ක්‍රමයක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,348
    113
    එකමත් එක රටක
    කවුද බං තව්තිසා ෆීල් වෙනව කිව්වෙ?? උඹ තාම නිදිද :rofl:
    එහෙනම් මොනවද මම කියපු අනිත් උන්ට expeirnce කරන්න පුලුවන් ෆැන්ටසි ??

    දැන් මහලොකුක්වට මම එහම එකක් කිව්වා කියලා උබ කිව්ව්වේ .. කොහෙද මම එහෙම කිව්වේ ??

    උබ ඔය හාලි ලියන්නේ ත්ව්තිසාවා ෆැන්ටසි නෙවෙයි කියන්න නේ . ආගමික ගොන් ෆැන්ටසි කතා ටික බේරගන්න
     
    • Haha
    Reactions: nuwan9999

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,667
    113
    🤌

    හොල්මන් එහෙම දෙයක් නම් යකෝ ලෝකේ හැම එකාටම හොල්මන් කියලා එකම experience තියෙන්න ඕනේ .. එහෙම නෑ .
    ඒ ඒ රටේ හොල්මන් ඒ ඒ රටේ සංස්කෘතික , ජිවන රටා , ආගම් මත රදාපවතිනවා .
    ඕකත් උබට් අහපු පලවෙනි පාරම මම කියලත් තාම ඒක උස්සන් එනව :rofl:
    ------ Post added on Jun 18, 2026 at 6:05 AM
    Lucid dreams වලත් උබට පේන හීනේමාද ඇමරිකාවේ එකාට පේන්නේ. ඌට පේන්නේ ඌ අවට තියෙන දේවල් තමා. 🤦
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,348
    113
    එකමත් එක රටක
    Lucid dreams වලත් උබට පේන හීනේමාද ඇමරිකාවේ එකාට පේන්නේ. ඌට පේන්නේ ඌ අවට තියෙන දේවල් තමා. 🤦
    මොන්ගල් ද බන් ?
    ඇමරිකාවේ එක හීනෙන් දකින්නේ මම දකින දේ වෙන්නේ කොහොමද ?? හීනෙ කියන්නේ පුද්ගලික දෙයක් .
    හොල්මන් කියන්නේ මිනිස්සුන්ගෙන් වෙන් වෙච්ච දෙයක් . හොල්මන් වල ස්වභාවය එක වෙන්න ඕනේ අමරිකවෙයි ලංකාවෙයි එහෙම නෑ .
    lucid dreams වල වෙන දේ ලෝකේ මොන කොනේ එකාටත් එකයි . තමන්ගේ හීනෙ ඇතුලේ දි එක හීනයක් කියලා තේරිලා game එකකදී වගේ තෝරල play කරන්න පුලුවන් . අවුල් වගේ නම් වෙනස් කරගන්න පුලුවන් . හීනයක් ද නැද්ද කයලා චෙක් කරගන්නත් පුලුවන් .

    හොල්මන් කියන්නේ තනිකරම හිතලුවක් . මැරුණම ඇදුම් කපල මහගෙන එන හොල්මන් 🤌

    කවුද බං තව්තිසා ෆීල් වෙනව කිව්වෙ??
    උබ නේ හරකෝ කිව්වේ .
    මම උබලගේ තව්තිසා ෆැන්ටසි ගැන කිව්ව්මා උබ කිව්වේ මම උබලගේ experience වලට ෆැන්ටසි කිව්වා කියලා :rofl: :ROFLMAO:

    මොකද්ද මම අනිත් උන්ගේ experience වලට ෆැන්ටසි කිව්වා තැන ???
    ------ Post added on Jun 18, 2026 at 6:16 AM
     
    දෙකම Expirence කරපු උන් ඉන්නවා. හැමෝටම සමාන අත්දැකීම් තියෙනවා. එකක් explain කරගන්න තාම ක්‍රමයක් නෑ. අවුරුදු 200ක්ට විතර කලින් lucid dream උනත් ඔය ගොඩේ තමා තියෙන්න ඇත්තේ.

    හොල්මන් එකක් විතරයි. UFO වගේ තව ගොඩක් දේවල් තියෙනව ඔය type.
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    705
    595
    93
    එහෙනම් මොනවද මම කියපු අනිත් උන්ට expeirnce කරන්න පුලුවන් ෆැන්ටසි ??

    දැන් මහලොකුක්වට මම එහම එකක් කිව්වා කියලා උබ කිව්ව්වේ .. කොහෙද මම එහෙම කිව්වේ ??

    උබ ඔය හාලි ලියන්නේ ත්ව්තිසාවා ෆැන්ටසි නෙවෙයි කියන්න නේ . ආගමික ගොන් ෆැන්ටසි කතා ටික බේරගන්න
    ඒක තමයි කියන්නෙ බං, උඹට මෙලෝ සිහියක් නැහැ, උඹ ඉස්සෙල්ලම ඇහැරල හිටපං 🤷‍♂️ , ඔය හීන අස්සෙ තව ඒවා ෆීල් වෙන ඒවයි, හීනෙන් ඇස් හොලවන්න පුරුදු වෙන ඒවයි නවත්තල reality එකට වරෙන්. ඊට පස්සෙ බලපන් මොනව ගැනද කතා කලේ කියල. මොන mental state එකද අපි ඔය උඹේ හීන ෆීල් වෙන එකට compare කලේ කියල. :rofl:

    👆
    උබ නේ හරකෝ කිව්වේ .
    මම උබලගේ තව්තිසා ෆැන්ටසි ගැන කිව්ව්මා උබ කිව්වේ මම උබලගේ experience වලට ෆැන්ටසි කිව්වා කියලා :rofl: :ROFLMAO:

    මොකද්ද මම අනිත් උන්ගේ experience වලට ෆැන්ටසි කිව්වා තැන ???
    ------ Post added on Jun 18, 2026 at 6:16 AM
    ------ Post added on Jun 18, 2026 at 6:21 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,348
    113
    එකමත් එක රටක
    ඒක තමයි කියන්නෙ බං, උඹට මෙලෝ සිහියක් නැහැ, උඹ ඉස්සෙල්ලම ඇහැරල හිටපං 🤷‍♂️ , ඔය හීන අස්සෙ තව ඒවා ෆීල් වෙන ඒවයි, හීනෙන් ඇස් හොලවන්න පුරුදු වෙන ඒවයි නවත්තල reality එකට වරෙන්. ඊට පස්සෙ බලපන් මොනව ගැනද කතා කලේ කියල. මොන mental state එකද අපි ඔය උඹේ හීන ෆීල් වෙන එකට compare කලේ කියල. :rofl:

    👆

    ------ Post added on Jun 18, 2026 at 6:21 AM
    කෝ ඉතින් පකයා වගේ කිව්වේ මම අනිත් උන්ගේ experience වලට ෆැන්ටසි කියනව කියලා ?
    කොහෙද එහෙම කිව්වේ .
    වටේ යන්නේ නැතුව පෙන්නපන් කෝ :ROFLMAO:
     
    • Haha
    Reactions: nuwan9999

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,500
    1
    14,589
    113
    අභිධර්මය වගේ අනිත් ආගම් වල නැති Philosophical, Logical දේවල් බුද්ධාගම Defame කරන්න බාධාවක්. ඒ නිසා ඒක මුලින්ම බුද්ධාගමෙන් වෙන් කරල ගත්තම Ambush කරන්න ලේසියි. ඇරියස් නිගා ලගෙ Tricks තමා 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,348
    113
    එකමත් එක රටක
    දෙකම Expirence කරපු උන් ඉන්නවා. හැමෝටම සමාන අත්දැකීම් තියෙනවා. එකක් explain කරගන්න තාම ක්‍රමයක් නෑ. අවුරුදු 200ක්ට විතර කලින් lucid dream උනත් ඔය ගොඩේ තමා තියෙන්න ඇත්තේ.

    හොල්මන් එකක් විතරයි. UFO වගේ තව ගොඩක් දේවල් තියෙනව ඔය type.
    හොල්මන් කියන්නේ මිනිස්සුන්ගේ මනොවිකාර කියන්න ඕන තරම් හේතු තියනව බන් .
    හොල්මන් දැකපු උන් දකින්නේ ඌ ඉන්න සමාජයට අනුව update උන මනුස්සයන් ගේ ම version එකක් මිසක් කාලයෙන් ස්වායක්ත වෙච්ච ස්වභාවයක් නෙවෙයි .
    උදා මිට අවුරුදු 5000කට කලින් එකෙක් දැකපු හොල්මන් , 2026 ඉන්න උන් දකින හොල්මන් ඒ කාලේ මිනිස්සු එකක්ම update වෙලා , දියුණු වෙලා , පරිනාමනම වෙලා . .
    දැන් ඉන්න උන් දැන් ඉන්න ඇදුම් එක්ක හොල්මන් දැක්කට මිනිස්සු කොළ අතු ඇදපු කාලේ හිටපු උන් දැක්ක හොල්ම්නුත් කොළ අතු ඇදගෙන ඉන්න ඇති .
    එකින පෙන්නේ උන් දකින්නේ උන්ගේ experience වලට යටත් version එකක් හැම තිස්සෙම .
    හොල්මන් කියන්නේ මිනිස්සු නෙවෙයි නේ . උන් වෙනත් ජීවී කොට්ටාසයක් . උන් මිනිස්සු එකක්ම update වෙන version එකක් විදියට එන්න බෑ .
    ඕක නිකන් මනෝ විකාරයක්
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    705
    595
    93
    කෝ ඉතින් පකයා වගේ කිව්වේ මම අනිත් උන්ගේ experience වලට ෆැන්ටසි කියනව කියලා ?
    කොහෙද එහෙම කිව්වේ .
    වටේ යන්නේ නැතුව පෙන්නපන් කෝ :ROFLMAO:
    මල පන්න ගන්න එපා බන්, It's just a forum 🤌
    උඹ fantasy එකෙන් එලියට එනකං කියන්නෙ නෑ පුළුවන් නං හොයා ගනින්. :rofl::rofl:

    PS: මම කොහෙවත් තවුතිසා compare කරල නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,348
    113
    එකමත් එක රටක
    අභිධර්මය වගේ අනිත් ආගම් වල නැති Philosophical, Logical දේවල් බුද්ධාගම Defame කරන්න බාධාවක්. ඒ නිසා ඒක මුලින්ම බුද්ධාගමෙන් වෙන් කරල ගත්තම Ambush කරන්න ලේසියි. ඇරියස් නිගා ලගෙ Tricks තමා 🤣
    අභිධර්මයක් දේශනා කරල නෙවෙයි බන් බුදුහාම්දුරුවෝ ලග රහත් වෙච්ච අය රහත් වෙලා තියෙන්නේ .
    එහෙම දෙයක් බුදුන් මේ ලෝකේ උන්ට දේශනා කරල නෑ ................................

    ඉතින් කොහොමද ඕක ඕන වෙන්නේ ?? :rofl:🤌

    මල පන්න ගන්න එපා බන්, It's just a forum 🤌
    උඹ fantasy එකෙන් එලියට එනකං කියන්නෙ නෑ පුළුවන් නං හොයා ගනින්. :rofl::rofl:

    PS: මම කොහෙවත් තවුතිසා compare කරල නැහැ.
    කෝ ඉතින් අර කියපු එක උස්සන් වරෙන් මුලින්ම .. වෙන මගුල අරන් එන්න එපා .

    අනික් උන්ට experience වෙන ඒවා fantasy වෙන්නෙ කොහොමද? 🤌

    මම කොහෙද අනිත් උන් පොදුවේ experience කරන දේවල් වලට ෆැන්ටසි කිව්වේ ?
    කිව්වා තැන අරන් වරෙන් . නැත්නම් නිකන් ඉදපන් 🤌
    ------ Post added on Jun 18, 2026 at 6:31 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,667
    113
    අභිධර්මයක් දේශනා කරල නෙවෙයි බන් බුදුහාම්දුරුවෝ ලග රහත් වෙච්ච අය රහත් වෙලා තියෙන්නේ .
    එහෙම දෙයක් බුදුන් මේ ලෝකේ උන්ට දේශනා කරල නෑ ................................

    ඉතින් කොහොමද ඕක ඕන වෙන්නේ ?? :rofl:🤌

    කෝ ඉතින් අර කියපු එක උස්සන් වරෙන් මුලින්ම .. වෙන මගුල අරන් එන්න එපා .

    මම කොහෙද අනිත් උන් පොදුවේ experience කරන දේවල් වලට ෆැන්ටසි කිව්වේ ?
    කිව්වා තැන අරන් වරෙන් . නැත්නම් නිකන් ඉදපන් 🤌
    ------ Post added on Jun 18, 2026 at 6:31 AM
    දැනුදු බුදු දහම පහත් කොට දක්වනු කැමති අවුල් කරනු කැමති, බෞද්ධයන්ග් ආගම භක්තිය උපායෙන් නසනු කැමති ඇතැම් යුරෝපීය පඬිවරු “අභිධර්ම පිටකය බුද්ධ කාලයේ තිබුණේ නැත. පළමුවන දෙවන සංගායනාවලදීත් තිබුණේ නැත. එය බුද්ධ භාෂිතයෙන් නො වේ ය, එය ද්විතීය සංගායනාවට හා තෘතීය සංගායනාවට අතර කාලයේ දී සම්පාදනය කරන ලද්දකැ යි සිතිය හැකි යයි කියති. බුදුනටත් ඉහළින් යුරෝපීය පඬිවරයන් අභිවාදනය කරන අප රට ඇතැම් බෞද්ධයෝ ද ඒ මත පිළිගෙන මහලොකු දේවල් ලෙස තැන තැන පවසති. ඒ මත පිළිගත් එක්තරා ස්ථවිර නමක් දැන් අභිධර්මයේ අඩුතැන් පුරවන්නටත්, වැරදි තැන් සකස් කරන්නටත් පටන්ගෙන තිබේ. එය මන්ත්‍ර‍ය නො දැන නයින් නටවන්නට යෑම වැනි භයානක ඵල ඇතිවියහැකි වැඩක් බව ඒ ස්ථවිර තුමන්ට මතක් කරනු කැමැත්තෙමු.

    තථාගතයන් වහන්සේ විසින් බුද්ධත්වයට පැමිණ සත්වන වසරේ දී අභිධර්ම පිටකය දේශනය කළ බව අපේ පොත පතෙහි නොයෙක් තැන්වල සඳහන් වන ප්‍ර‍සිද්ධ කරුණකි. විනය පිටකය ඇති වූයේ අභිධර්ම පිටකය ඇති වී වර්ෂ බොහෝ ගණනක් ගත වූ පසු ව ය. අභිධර්ම පිටකය දේශනය කළ කාලය වන විට සූත්‍ර‍ පිටකයෙන් ද තිබෙන්නට ඇත්තේ සුළු කොටසකි. එබැවින් එකල විසූ බොහෝ භික්ෂූන් අභිධර්ම පිටකය භාවිතා කරන්නට ඇතිවාට සැකයක් නැත. “අභිධර්ම පිටකයක් බුද්ධ කාලයේ නොතිබුණේය” යි කියන්නවුන් විසින් : එකල තිබුණේ යයි පිළිගන්නා සූත්‍ර‍ විනය පිටක දෙක්හි නොයෙක් තැන්වල අභිධර්මය ගැන සඳහන් වන්නේ, ඒ ධර්මය, භික්ෂූන් අතර කෙලින් ම තිබුණු නිසාය.

    විනය පිටකයේ පාචිත්තිය පාලියෙහි 72 වැනි පචිතියෙහි අනාපත්ති වාරයේ සඳහන් වන පාඨයක් මෙසේය.

    “අනාපත්ති න විවණ්ණේතු කාමො, ඉංඝ තාව සුත්තන්තේ වා ගාථායෙ වා අභිධම්මං වා පරියාපුණස්සු. පච්ඡා පි විනයං පරියාපුණිස්සතීති භණති.”

    බුද්ධ කාලයේ අභිධර්ම පිටකයක් නො තිබුනා නම් මේ සික පදය විස්තර කිරීමේ දී අභිධර්මයක් සඳහන් කරන්නට කරුණක් නැත.

    තවද පාචිත්තිය පාළියේ භික්ඛුණී විභංගයේ ඡත්තුපාහන වග්ගයේ 12 වන සිකපද විස්තරයේ මෙසේ සඳහන් වේ.

    “සුත්තන්තෙ ඔකාසං කාරාපෙත්වා විනයං වා අභිධම්මං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස.

    විනයෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා අභිධම්මං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස.

    අභිධම්මෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා විනයං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස.

    https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/12.html
     
    බුදුන් දේශනා කරපු තැන කියපන් කෝ
    එතකොට ඕක ඇත්ත නැත්ත එලියට එනව .

    තව්තිසාවේ මාතෘ දිව්‍ය රාජයට කියලා නම් කියන්න එපා . :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,667
    113
    බුදුන් දේශනා කරපු තැන කියපන් කෝ
    එතකොට ඕක ඇත්ත නැත්ත එලියට එනව .

    තව්තිසාවේ මාතෘ දිව්‍ය රාජයට කියලා නම් කියන්න එපා . :rofl:
    ඕක අදාල නෑ අනික් පිටක හැම තැනකම සදහන් වෙන දෙයක් නෙ ඔය නෑ කියන්නේ. සදහන් වෙන තැන උබට පිළිගන්න පුළුවන්ද බැරිද කියන එක නෙවෙයි වැඩේ එහෙම දෙයක් ගැන අනික් තැන් වල සදහන් වෙනවා.

    හොල්මන් කියන්නේ මිනිස්සුන්ගේ මනොවිකාර කියන්න ඕන තරම් හේතු තියනව බන් .
    හොල්මන් දැකපු උන් දකින්නේ ඌ ඉන්න සමාජයට අනුව update උන මනුස්සයන් ගේ ම version එකක් මිසක් කාලයෙන් ස්වායක්ත වෙච්ච ස්වභාවයක් නෙවෙයි .
    උදා මිට අවුරුදු 5000කට කලින් එකෙක් දැකපු හොල්මන් , 2026 ඉන්න උන් දකින හොල්මන් ඒ කාලේ මිනිස්සු එකක්ම update වෙලා , දියුණු වෙලා , පරිනාමනම වෙලා . .
    දැන් ඉන්න උන් දැන් ඉන්න ඇදුම් එක්ක හොල්මන් දැක්කට මිනිස්සු කොළ අතු ඇදපු කාලේ හිටපු උන් දැක්ක හොල්ම්නුත් කොළ අතු ඇදගෙන ඉන්න ඇති .
    එකින පෙන්නේ උන් දකින්නේ උන්ගේ experience වලට යටත් version එකක් හැම තිස්සෙම .
    හොල්මන් කියන්නේ මිනිස්සු නෙවෙයි නේ . උන් වෙනත් ජීවී කොට්ටාසයක් . උන් මිනිස්සු එකක්ම update වෙන version එකක් විදියට එන්න බෑ .
    ඕක නිකන් මනෝ විකාරයක්
    Lucid dreams උනත් එහෙම තමා එකම දේ control කරන්න පුළුවන් වීම. ඒ ඒ තැන් වල හැටියට දකින හීනේ වෙනස්.

    හොල්මන් දැකපු උන් expirence කරපු දෙයක්.
    ------ Post added on Jun 18, 2026 at 6:43 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,348
    113
    එකමත් එක රටක
    ඕක අදාල නෑ අනික් පිටක හැම තැනකම සදහන් වෙන දෙයක් නෙ ඔය නෑ කියන්නේ. සදහන් වෙන තැන උබට පිළිගන්න පුළුවන්ද බැරිද කියන එක නෙවෙයි වැඩේ එහෙම දෙයක් ගැන අනික් තැන් වල සදහන් වෙනවා.
    සදහන් වෙන්ව ඉතින් පස්සේ කාලේ ඔය ටික ඔබල ෆැන්ටසි තව්තිසා කතාවක් දාලා ,
    බුද්දහමේ නැති ආත්ම කතාවකුත් දාල කියලා තියනවා .
    බුදු දහමේ දිගින් දිගටම යන ආත්මයක් නැති උනාට මැරිලා දිව්‍යලෝකේ ගිය මහමායා දේවිය නම් ඉදල තියනව . තනිකර ආත්ම කතාව එතන තියෙන්නේ . පුනර්භව කතාවක් නෙවෙයි .