lucid dremas කියන්නේ හින බන් . හින කියන්නේ පුද්ගලික experience එකක් .Lucid dreams උනත් එහෙම තමා එකම දේ control කරන්න පුළුවන් වීම. ඒ ඒ තැන් වල හැටියට දකින හීනේ වෙනස්.
හොල්මන් දැකපු උන් expirence කරපු දෙයක්.
හොල්මන් කියන්නේ පුද්ගලික දෙයක් නෙවෙයි . . මිනිස්සුන්ගෙන් වෙන් වෙච්ච වෙන ජීවින් වගේ උන් ටිකක් .
හීනයක් වෙනස් තමයි .. හැබැයි ඔය වගේ හින වලදී වෙන්නේ එකම දේ .
හොල්මන් හරි නම් එකම ස්වභාවයෙන් තියෙන්න ඕනේ ලෝකේ හැම කාලෙම .
මිනිස්සු කොළ අතු අදින කාලේ සාරි ඇදන් මොහොනි ඉන්න විදියක් නෑ නේ . ඕව මිනිස්සු එක්ක update වෙන මනොවිකාර version ..
ඔන්න හොල්මන් කියලා හැමෝම එකම විදියේ ස්වාභයකින් දෙයක් දකිනවා නම් , එකම විදියේ මිනිස්සු ජාතියක් දකිනවානම් කාලයට අනුව වෙනස් නොවී ඕවා පිළිගන්න පුලුවන් ටිකක් . එහෙම නෑ .
