බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,243
    164,360
    113
    එකමත් එක රටක
    Lucid dreams උනත් එහෙම තමා එකම දේ control කරන්න පුළුවන් වීම. ඒ ඒ තැන් වල හැටියට දකින හීනේ වෙනස්.

    හොල්මන් දැකපු උන් expirence කරපු දෙයක්.
    lucid dremas කියන්නේ හින බන් . හින කියන්නේ පුද්ගලික experience එකක් .
    හොල්මන් කියන්නේ පුද්ගලික දෙයක් නෙවෙයි . . මිනිස්සුන්ගෙන් වෙන් වෙච්ච වෙන ජීවින් වගේ උන් ටිකක් .
    හීනයක් වෙනස් තමයි .. හැබැයි ඔය වගේ හින වලදී වෙන්නේ එකම දේ .

    හොල්මන් හරි නම් එකම ස්වභාවයෙන් තියෙන්න ඕනේ ලෝකේ හැම කාලෙම .
    මිනිස්සු කොළ අතු අදින කාලේ සාරි ඇදන් මොහොනි ඉන්න විදියක් නෑ නේ . ඕව මිනිස්සු එක්ක update වෙන මනොවිකාර version ..

    ඔන්න හොල්මන් කියලා හැමෝම එකම විදියේ ස්වාභයකින් දෙයක් දකිනවා නම් , එකම විදියේ මිනිස්සු ජාතියක් දකිනවානම් කාලයට අනුව වෙනස් නොවී ඕවා පිළිගන්න පුලුවන් ටිකක් . එහෙම නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,670
    98,668
    113
    සදහන් වෙන්ව ඉතින් පස්සේ කාලේ ඔය ටික ඔබල ෆැන්ටසි තව්තිසා කතාවක් දාලා ,
    බුද්දහමේ නැති ආත්ම කතාවකුත් දාල කියලා තියනවා .
    බුදු දහමේ දිගින් දිගටම යන ආත්මයක් නැති උනාට මැරිලා දිව්‍යලෝකේ ගිය මහමායා දේවිය නම් ඉදල තියනව . තනිකර ආත්ම කතාව එතන තියෙන්නේ . පුනර්භව කතාවක් නෙවෙයි .
    මේ කියපු දේවල් පැහැදිලි කාරපංකෝ. පුනර්භවය සහ ආත්ම කතාව වෙනස් වෙන්නේ කොහොමද? මහාමායා දේවිය පුනර්භවය කතාවක් නෙවෙයි ආත්ම කතාවක් තියෙන්නේ කියන එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,243
    164,360
    113
    එකමත් එක රටක
    හොල්මන් ghost කියන්නේ එහෙම අනික් උන් expirence කරපු දෙයක් තමා
    දැන් මෙච්චර වෙලා මම උබට පෙන්නුවා ඒ ඒ කාලවලට අනුරුප , ඒ ඒ සංස්කෘති වලට යටත් version වලින් හොල්මන් දැකපු උන් දකින්නේ කියලා
    උබ කියනව පොදුවේ experience ලු ඒවා . :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,670
    98,668
    113
    lucid dremas කියන්නේ හින බන් . හින කියන්නේ පුද්ගලික experience එකක් .
    හොල්මන් කියන්නේ පුද්ගලික දෙයක් නෙවෙයි . . මිනිස්සුන්ගෙන් වෙන් වෙච්ච වෙන ජීවින් වගේ උන් ටිකක් .
    හීනයක් වෙනස් තමයි .. හැබැයි ඔය වගේ හින වලදී වෙන්නේ එකම දේ .

    හොල්මන් හරි නම් එකම ස්වභාවයෙන් තියෙන්න ඕනේ ලෝකේ හැම කාලෙම .
    මිනිස්සු කොළ අතු අදින කාලේ සාරි ඇදන් මොහොනි ඉන්න විදියක් නෑ නේ . ඕව මිනිස්සු එක්ක update වෙන මනොවිකාර version ..

    ඔන්න හොල්මන් කියලා හැමෝම එකම විදියේ ස්වාභයකින් දෙයක් දකිනවා නම් , එකම විදියේ මිනිස්සු ජාතියක් දකිනවානම් කාලයට අනුව වෙනස් නොවී ඕවා පිළිගන්න පුලුවන් ටිකක් . එහෙම නෑ .
    Content එක වැඩක් නෑ එහෙම expirence එකක් මිනිසුන්ට තියෙනවා. පුද්ගලික expirence තමා ඒව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,243
    164,360
    113
    එකමත් එක රටක
    මේ කියපු දේවල් පැහැදිලි කාරපංකෝ. පුනර්භවය සහ ආත්ම කතාව වෙනස් වෙන්නේ කොහොමද? මහාමායා දේවිය පුනර්භවය කතාවක් නෙවෙයි ආත්ම කතාවක් තියෙන්නේ කියන එක.
    එහෙනම් ඒ දිව්‍යලෝකේ ඉන්නේ මහමාය දෙවි වෙන්න බෑ පුනර්භවේ විදියට .
    ඕක ආත්ම වාදයෙන් ගත්තම තමයි අර කලින් තිබ්බ බැදීම් වල හිටපු පුද්ගල යාම වෙන්නේ අලුතෙන් දිව්‍යලෝකේ ඉපදුන කෙනා .
    මහමාය දෙවි මැරුණට පස්සේ ආයිත් එපදෙන්නේ මහමායා දෙවි නෙවෙයි වෙන්න ඕනේ .
    හැබයි මෙතන දී ඒක අමතක වෙලා අභිද්ර්මේ ඔබපු කෙනාට .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,670
    98,668
    113
    දැන් මෙච්චර වෙලා මම උබට පෙන්නුවා ඒ ඒ කාලවලට අනුරුප , ඒ ඒ සංස්කෘති වලට යටත් version වලින් හොල්මන් දැකපු උන් දකින්නේ කියලා
    උබ කියනව පොදුවේ experience ලු ඒවා . :rofl:
    Lucid dreams වල control කරන්න පුළුවන් වීම expirence එකක් වෙලා හොල්මන් වල ජීවත් නොවන කෙනෙක් සම්මුඛ වීම expirence එකක් නොවෙන එක expirence එකක් නොවෙන එක පැහැදිලි කරන්න එකේ content එක analys කරලා වැඩක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,243
    164,360
    113
    එකමත් එක රටක
    Content එක වැඩක් නෑ එහෙම expirence එකක් මිනිසුන්ට තියෙනවා. පුද්ගලික expirence තමා ඒව.
    හොල්මන් තියනව නම් උන් ගේ ස්වභාවය මිනිස්සු එක්ක කාලය එක්ක update වෙලා මිනිස්සුන්ගේ version එකක්ම එන්න බෑ .
    එහම වෙන්නේ මනොවිකාර උනාම

    Lucid dreams වල control කරන්න පුළුවන් වීම expirence එකක් වෙලා හොල්මන් වල ජීවත් නොවන කෙනෙක් සම්මුඛ වීම expirence එකක් නොවෙන එක expirence එකක් නොවෙන එක පැහැදිලි කරන්න එකේ content එක analys කරලා වැඩක් නෑ.
    ආයිත් දෙක පටලාගෙන .
    dreams කියන්නේ තමන්ගේ දෙයක් බන් .
    හොල්මන් කියන්නේ තමන්ට බාහිර දෙයක්

    ඔය දෙකේ වෙනස් තේරෙන්නේ නැත්නම් නිකන් ඉදපන්
    ------ Post added on Jun 18, 2026 at 6:52 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,670
    98,668
    113
    එහෙනම් ඒ දිව්‍යලෝකේ ඉන්නේ මහමාය දෙවි වෙන්න බෑ පුනර්භවේ විදියට .
    ඕක ආත්ම වාදයෙන් ගත්තම තමයි අර කලින් තිබ්බ බැදීම් වල හිටපු පුද්ගල යාම වෙන්නේ අලුතෙන් දිව්‍යලෝකේ ඉපදුන කෙනා .
    මහමාය දෙවි මැරුණට පස්සේ ආයිත් එපදෙන්නේ මහමායා දෙවි නෙවෙයි වෙන්න ඕනේ .
    හැබයි මෙතන දී ඒක අමතක වෙලා අභිද්ර්මේ ඔබපු කෙනාට .
    මහමායා දෙවි කියන්නේ සම්මුති නාමයක් විතරයි බං. නාමෙන්ද උබල මේ වෙන ආත්මයක් පුනාර්භවයක් කියලා වෙන් කරන්නේ. 🤦

    හොල්මන් තියනව නම් උන් ගේ ස්වභාවය මිනිස්සු එක්ක කාලය එක්ක update වෙලා මිනිස්සුන්ගේ version එකක්ම එන්න බෑ .
    එහම වෙන්නේ මනොවිකාර උනාම

    ආයිත් දෙක පටලාගෙන .
    dreams කියන්නේ තමන්ගේ දෙයක් බන් .
    හොල්මන් කියන්නේ තමන්ට බාහිර දෙයක්

    ඔය දෙකේ වෙනස් තේරෙන්නේ නැත්නම් නිකන් ඉදපන්
    ------ Post added on Jun 18, 2026 at 6:52 AM
    Lucid dreams උනත් මනෝවිකාර තමා explain කරගන්න බැරි කාලේ. 🤦 උබ ඇත්තටම අර ගෙනත් අලවපු scientific explanation එක හරියට කියෙව්වේ නෑ නේ.
    ------ Post added on Jun 18, 2026 at 6:54 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,243
    164,360
    113
    එකමත් එක රටක
    මහමායා දෙවි කියන්නේ සම්මුති නාමයක් විතරයි බං. නාමෙන්ද උබල මේ වෙන ආත්මයක් පුනාර්භවයක් කියලා වෙන් කරන්නේ. 🤦
    ඒ එහෙනම් ආම්මා නෙවෙයි . එතන ඒ බැදීම් නෑ .
    ඔය කතාවේ දී ඕක අමතක කරලා අම්ම දිව්‍යලෝකේ ඉන්නව මැරිලා ගිහින් ඉපදිලා , පුතා ගිහින් අභිධර්මය කියනව ව්දිඉය්ට ලියල තියෙන්නේ .
    ඉතින් අර ආත්ම කෑල්ල තමයි ඔතන තියෙන්නේ .

    උබ මැරිලා ආයිත් ඉපදෙන්නේ උබ නෙවෙයි නේ . මේ බැදීම් නෑ නේ . එහනම් ඒ අම්මත් නෙවෙයි ...

    Lucid dreams උනත් මනෝවිකාර තමා explain කරගන්න බැරි කාලේ. 🤦 උබ ඇත්තටම අර ගෙනත් අලවපු scientific explanation එක හරියට කියෙව්වේ නෑ නේ.
    ඕක explain කරන්න පුලුවන් වෙන එකාට මොන කාලේ උනත් මොකද්ද වෙන්නේ කියලා . විද්‍යාත්මක හේතු දැක්වීමක් තිබ්බත් නැතත් මේ විදියට අත්දකිනව කියලා කියන්න පුලුවන් පොදුවේ . දැන් ඕක වෙන උන් තමන්ගේ experience කියන්නේ විද්‍යාත්මක ඔප්පු කිරීම් බලාලා නෙවෙයි නේ
    ------ Post added on Jun 18, 2026 at 7:00 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,670
    98,668
    113
    ඒ එහෙනම් ආම්මා නෙවෙයි . එතන ඒ බැදීම් නෑ .
    ඔය කතාවේ දී ඕක අමතක කරලා අම්ම දිව්‍යලෝකේ ඉන්නව මැරිලා ගිහින් ඉපදිලා , පුතා ගිහින් අභිධර්මය කියනව ව්දිඉය්ට ලියල තියෙන්නේ .
    ඉතින් අර ආත්ම කෑල්ල තමයි ඔතන තියෙන්නේ .

    උබ මැරිලා ආයිත් ඉපදෙන්නේ උබ නෙවෙයි නේ . මේ බැදීම් නෑ නේ . එහනම් ඒ අම්මත් නෙවෙයි ...
    මේ කැකිරාවේ හාමුදුරුවන්ගේ කතා ටික නෙ රිපිට් ගහන්නේ. ඔය උබ කියන එක උබල හිතාගෙන හදාගත්ත එකක්.

    මාතෘ දෙවියෝ කියන්නේ පිරිමි කෙනෙක්.

    එතන ඒ බැදිම නෑ කියන එක උබ අලුතෙන් හොයා ගත්ත දෙයක් නෙවෙයි ඒක ඔය කොටස දන්න ඕනිම බෞද්ධ කෙනෙක් දන්නවා. මෙතන උබල හිතාමතාම පටලවන්න හැදුවට ඕක පැහැදිලිව තියෙනවා.

    ඕක explain කරන්න පුලුවන් වෙන එකාට මොන කාලේ උනත් මොකද්ද වෙන්නේ කියලා . විද්‍යාත්මක හේතු දැක්වීමක් තිබ්බත් නැතත් මේ විදියට අත්දකිනව කියලා කියන්න පුලුවන් පොදුවේ . දැන් ඕක වෙන උන් තමන්ගේ experience කියන්නේ විද්‍යාත්මක ඔප්පු කිරීම් බලාලා නෙවෙයි නේ
    ------ Post added on Jun 18, 2026 at 7:00 AM
    හොල්මන් දකින උනුත් කියන්නේ ඔහොම තමා. මම දැක්ක මනුස්සයෙක් නොවන කෙනෙක්. ඕකනේ expirence එක. UFO දැකපු උනුත් ඔහොම තමා කියන්නේ.
    ------ Post added on Jun 18, 2026 at 7:05 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    705
    595
    93
    කෝ ඉතින් අර කියපු එක උස්සන් වරෙන් මුලින්ම .. වෙන මගුල අරන් එන්න එපා .

    මම කොහෙද අනිත් උන් පොදුවේ experience කරන දේවල් වලට ෆැන්ටසි කිව්වේ ?
    කිව්වා තැන අරන් වරෙන් . නැත්නම් නිකන් ඉදපන් 🤌
    ------ Post added on Jun 18, 2026 at 6:31 AM
    ඇයි උඹ කිව්වෙ නැද්ද ධ්‍යාන ෆැන්ටසි කියල? ධ්‍යාන වඩන ඕනි තරං අය ඉන්නවනෙ. ධ්‍යාන ලක්ෂනත් සමානයිනෙ. සමාන විතරක් නෙමෙයි ඒවා හොඳට ත්‍රිපිටකයේ document කරලත් තියෙනවනෙ. මම අහන්නෙ උඹේ ඔය හීන සීන් facts නං ඇයි ධ්‍යාන facts වෙන්න බැරි කියල... simple නෙ බං. උඹ මෙතන පච අතඇරලා කුණු හරුප වපුර වපුර වටේ යනවා. :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,243
    164,360
    113
    එකමත් එක රටක
    ඇයි උඹ කිව්වෙ නැද්ද ධ්‍යාන ෆැන්ටසි කියල? ධ්‍යාන වඩන ඕනි තරං අය ඉන්නවනෙ.
    කෝ පෙන්නපන් ලෝකේ ධ්‍යාන තියන උන් . හොරෙන් ඉන්න උන් නෙවෙයි . ලෝකේ ධ්‍යාන ලාභීන් කියලා පිළිගන්න පුලුවන් අය කවුද ?
    මොනවද එයාලට ලෝකේ ඉන්න අනිත් මිනිසුන්ට වඩා අමුතුවෙන් කරන්න පුලුවන් දේ ?

    හොල්මන් දකින උනුත් කියන්නේ ඔහොම තමා. මම දැක්ක මනුස්සයෙක් නොවන කෙනෙක්. ඕකනේ expirence එක. UFO දැකපු උනුත් ඔහොම තමා කියන්නේ.
    හොල්මන් ස්වරුපය කාලෙත් එක්ක update වෙන්ව .
    හොල්මන් කියනෙන් මිනිස්සුන්ට බාහිර දෙයක් .
    ඒ බාහිර දේ මිනිස්සු එක්ක කාලයත් එක්ක update වෙලා හැමතිස්සෙම මිනිසුන්ගේ වර්තමාන තත්වයේ version එකක් විදියට එන එකයි බන් අවුල .

    හීන කියන්නේ කොහොම්දත් අභ්‍යන්තර පුදුග්ලික දෙයක් . ඒක ඒ ඒ මනුස්සයට අදාලයි . .
    හැබැයි lucid dreams වල වෙන සංසිද්දිය අදත් එකයි , මිට අවුරුදු ගානකට කලිනුත් එකයි .
    ------ Post added on Jun 18, 2026 at 7:11 AM
     
    • Haha
    Reactions: nuwan9999

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,670
    98,668
    113
    කෝ පෙන්නපන් ලෝකේ ධ්‍යාන තියන උන් . හොරෙන් ඉන්න උන් නෙවෙයි . ලෝකේ ධ්‍යාන ලාභීන් කියලා පිළිගන්න පුලුවන් අය කවුද ?
    මොනවද එයාලට ලෝකේ ඉන්න අනිත් මිනිසුන්ට වඩා අමුතුවෙන් කරන්න පුලුවන් දේ ?

    හොල්මන් ස්වරුපය කාලෙත් එක්ක update වෙන්ව .
    හොල්මන් කියනෙන් මිනිස්සුන්ට බාහිර දෙයක් .
    ඒ බාහිර දේ මිනිස්සු එක්ක කාලයත් එක්ක update වෙලා හැමතිස්සෙම මිනිසුන්ගේ වර්තමාන තත්වයේ version එකක් විදියට එන එකයි බන් අවුල .

    හීන කියන්නේ කොහොම්දත් අභ්‍යන්තර පුදුග්ලික දෙයක් . ඒක ඒ ඒ මනුස්සයට අදාලයි . .
    හැබැයි lucid dreams වල වෙන සංසිද්දිය අදත් එකයි , මිට අවුරුදු ගානකට කලිනුත් එකයි .
    ------ Post added on Jun 18, 2026 at 7:11 AM
    උබ ඔහොම defend කරාට ඔය දෙකේ එකම වෙනස එකකට දැනට explanation තියෙනවා අනිකට පැහැදිලි explanation එකක් නෑ.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    705
    595
    93
    කෝ පෙන්නපන් ලෝකේ ධ්‍යාන තියන උන් . හොරෙන් ඉන්න උන් නෙවෙයි . ලෝකේ ධ්‍යාන ලාභීන් කියලා පිළිගන්න පුලුවන් අය කවුද ?
    මොනවද එයාලට ලෝකේ ඉන්න අනිත් මිනිසුන්ට වඩා අමුතුවෙන් කරන්න පුලුවන් දේ ?
    මෙතන අපි එක්ක පච අත ඇර ඇර ඉන්න එකේ පලයන්කො ඔය අරණ්‍ය සේනාසනයකට, ගිහිල්ල කතා කරල බලපන්කෝ, . ධ්‍යාන ලාභීන් පිටේ board ගහනෙන නැහැ 🤷‍♂️
    පිළිගන්න පුලුවන් අය කවුද කියල අහන්නෙ මොකක්ද? දැන් උඹේ ඔය හීන ෆීල් වෙන හැමෝම පිළිගත්ත උන් ඉන්නවද? ඉන්නව නං ඉන්නෙ උඹ වගෙ "මට හීන ෆීල් වෙනව" කියන ඇහැරලද, නිදිද දන්නෙ නැති පචෝරිස්ල සෙට් එකක්. 🤣🤣🤌
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,243
    164,360
    113
    එකමත් එක රටක
    මෙතන අපි එක්ක පච අත ඇර ඇර ඉන්න එකේ පලයන්කො ඔය අරණ්‍ය සේනාසනයකට, ගිහිල්ල කතා කරල බලපන්කෝ, . ධ්‍යාන ලාභීන් පිටේ board ගහනෙන නැහැ 🤷‍♂️
    පිළිගන්න පුලුවන් අය කවුද කියල අහන්නෙ මොකක්ද? දැන් උඹේ ඔය හීන ෆීල් වෙන හැමෝම පිළිගත්ත උන් ඉන්නවද? ඉන්නව නං ඉන්නෙ උඹ වගෙ "මට හීන ෆීල් වෙනව" කියන ඇහැරලද, නිදිද දන්නෙ නැති පචෝරිස්ල සෙට් එකක්. 🤣🤣🤌
    ඔය හීන ජාති දෙකක් යකෝ . හරියට කියපන් . .
    හීනෙකින් හිනේකට ඇහැරෙන්නේ යන්නේ නෑ lucid dreams කියන ඒවා වලදී . ඒ එක වෙනයි අරක වෙනයි .
    මොන ආරණ්‍යයේ ද ධ්‍යාන සෙට් ඉන්නේ ? අර ඩක්කුවේ යන්න ගිහින් නිවන් ගිය වගේ ආරණ්‍ය ද ? , නැත්නම් හේමරතන වගේ උත්තමයෝ ද ?
    උබ හරියට දන්නේ නැද්ද ලෝකේ දැනට පිළිගන්න පුලුවන් ධ්‍යාන ලාභී න් එකෙක්වත් ?
    බිලියන 8 අහ්ටුලේ ලෝකේ ඕන රටක ජීවත්වෙන ධායන ලාභියෙක් කියලා ලෝකේ පිළිගන්න එකෙක් කියපන් පුළුවන නම් :rofl: 🤌
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    705
    595
    93
    ඔය හීන ජාති දෙකක් යකෝ . හරියට කියපන් . .
    හීනෙකින් හිනේකට ඇහැරෙන්නේ යන්නේ නෑ lucid dreams කියන ඒවා වලදී . ඒ එක වෙනයි අරක වෙනයි .
    මොන ආරණ්‍යයේ ද ධ්‍යාන සෙට් ඉන්නේ ? අර ඩක්කුවේ යන්න ගිහින් නිවන් ගිය වගේ ආරණ්‍ය ද ? , නැත්නම් හේමරතන වගේ උත්තමයෝ ද ?
    උබ හරියට දන්නේ නැද්ද ලෝකේ දැනට පිළිගන්න පුලුවන් ධ්‍යාන ලාභී න් එකෙක්වත් ?
    බිලියන 8 අහ්ටුලේ ලෝකේ ඕන රටක ජීවත්වෙන ධායන ලාභියෙක් කියලා ලෝකේ පිළිගන්න එකෙක් කියපන් පුළුවන නම් :rofl: 🤌
    අනේ ඇති බං, හීන ඇතුලෙ හීන කතා කරන එවුං reality ගැන කතා කරන්න එනව... ගැලපෙන්නේ නැහැනෙ බං:rofl:. ඔය හරියට භාවනා කරන ගොඩක් අරණ්‍ය වල ඉන්නව. ඕනි කමක් තියෙනව නං study කරල බලපන්...
    උඹේ ඔය හීන ෆීල් වෙන හැමෝම පිළිගත්ත උන් නැහැ වගෙ, ලෝකේ දැනට පිළිගන්න ධ්‍යාන ලාභීන් කියල උන් නැහැ බන්, ඕව ඔක්කොම මානසික ස්වභාව කාටවත් 100% scientifically prove කරන්න බැහැ, 🤷‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,243
    164,360
    113
    එකමත් එක රටක
    අනේ ඇති බං, හීන ඇතුලෙ හීන කතා කරන එවුං reality ගැන කතා කරන්න එනව... ගැලපෙන්නේ නැහැනෙ බං:rofl:. ඔය හරියට භාවනා කරන ගොඩක් අරණ්‍ය වල ඉන්නව. ඕනි කමක් තියෙනව නං study කරල බලපන්...
    උඹේ ඔය හීන ෆීල් වෙන හැමෝම පිළිගත්ත උන් නැහැ වගෙ, ලෝකේ දැනට පිළිගන්න ධ්‍යාන ලාභීන් කියල උන් නැහැ බන්, ඕව ඔක්කොම මානසික ස්වභාව කාටවත් 100% scientifically prove කරන්න බැහැ, 🤷‍♂️
    මම කියන හීන කතාව කිසි එකෙක් විශ්වාස කරන්න ඕන නෑ .
    ඕක අත්දකින දෙයක් ලෝකේ ඕන තරම් උන් . මේ කිරියේ උනුත් ඉන්නේ ඕක වෙලා තියන . ඔය සංසිද්ධිය විද්‍යාත්මක පිළිගන්න දෙයක් .

    ධ්‍යාන ලාභීන්ගේ පැවැත්ම එහෙම නෑ . කොහෙවත් එහෙම උන් අදුරගෙන නා විද්‍යාත්මක ව .
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    705
    595
    93
    මම කියන හීන කතාව කිසි එකෙක් විශ්වාස කරන්න ඕන නෑ .
    ඕක අත්දකින දෙයක් ලෝකේ ඕන තරම් උන් . මේ කිරියේ උනුත් ඉන්නේ ඕක වෙලා තියන . ඔය සංසිද්ධිය විද්‍යාත්මක පිළිගන්න දෙයක් .

    ධ්‍යාන ලාභීන්ගේ පැවැත්ම එහෙම නෑ . කොහෙවත් එහෙම උන් අදුරගෙන නා විද්‍යාත්මක ව .
    මොකද බං නැත්තෙ මේක "can dhyana be scientifically proven" google කරල බලපන්කො. උඹේ ඔය හීන ලබ්බට වඩා ඕනි තරං scientific research කරල තියෙනව. ධ්‍යනත් ඔය වගෙම අත්දකින දෙයක් තමයි බං.
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,670
    98,668
    113
    මම කියන හීන කතාව කිසි එකෙක් විශ්වාස කරන්න ඕන නෑ .
    ඕක අත්දකින දෙයක් ලෝකේ ඕන තරම් උන් . මේ කිරියේ උනුත් ඉන්නේ ඕක වෙලා තියන . ඔය සංසිද්ධිය විද්‍යාත්මක පිළිගන්න දෙයක් .

    ධ්‍යාන ලාභීන්ගේ පැවැත්ම එහෙම නෑ . කොහෙවත් එහෙම උන් අදුරගෙන නා විද්‍යාත්මක ව .
    විද්‍යාත්මක ව නෑ ඒ නිසා එහෙම එකක් නෑ කියලා absolute claim දෙන්නේ විද්‍යාව අදහන අය. හරියට ලියන්නේ “මේ දක්වා විද්‍යාත්මකව තහවුරු වී නැහැ.” කියලා 🤭
     
    • Like
    Reactions: nuwan9999