යමපල්ලන් ඇත්ත ද? විනිශ්චය කරුවෙක් ඉන්නවා ද? 👺

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,983
    15,338
    113

    මේ වීඩියෝ එකේ හොඳ ප්‍රශ්නයක් අහනවා.

    උඔ සතෙක් මරණවා. වෙඩි තිබ්බා කියලා හිතමු.
    හැබැයි මැරිලා නෑ.
    ඒක උඹ දන්නෙ නෑ, ඌව මැරුවා කියලා හිතාගෙන ජීවත් වෙනවා.
    දැන් පොතේ හැටියට නම් ප්‍රාණඝාතයක් සම්පූර්ණ වෙලා නෑ.
    ඒක නිසා ඒ ලෙවල් එකෙන් විපාක දෙන්නේ නෑ.

    හැබැයි මොකෙක් හරි සතෙක් මරන්න හිතාගෙන ගිහින් වැරදිලා මව පියා මැරුණොත් ආනන්තරික පාප කර්ම වෙනවා.

    ඒ කියන්නේ කර්මය හුදෙක් මනසේ තියන දෙයක් නෙමෙයි වගේ.

    (Title එක ආතල් එකට දැමූවක් බව සලකන්න)
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,171
    36,044
    113
    මැදමහනුවර
    හැබැයි මොකෙක් හරි සතෙක් මරන්න හිතාගෙන ගිහින් වැරදිලා මව පියා මැරුණොත් ආනන්තරික පාප කර්ම වෙනවා.
    වෙන්නෑනෙ බන්

    චේතනාහන් බික්කවේ කිව්වෙ ඒකනෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    Me tika kivve ara tattayada?
    හැබැයි මොකෙක් හරි සතෙක් මරන්න හිතාගෙන ගිහින් වැරදිලා මව පියා මැරුණොත් ආනන්තරික පාප කර්ම වෙනවා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,983
    15,338
    113
    වෙන්නෑනෙ බන්

    චේතනාහන් බික්කවේ කිව්වෙ ඒකනෙ

    චේතනාව මරන්න හිතුවා
    මැරිලා කියලා හිතාගෙන හිටියා
    අරෑ මැරිලා නෑ කියලා නොදැනම උඔ මැරිලත් ගියා.

    එතකොට ප්‍රාණ ගාත විපාක නෑ.

    සිතම කර්මය නම්...
    සිත කොහොමද දැනගත්තේ අරූ මැරිලා නෑ.
    ඒක නිසා එච්චර විපාක ඕන නෑ කියලා. ??
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,983
    15,338
    113
    Me tika kivve ara tattayada?
    හැබැයි මොකෙක් හරි සතෙක් මරන්න හිතාගෙන ගිහින් වැරදිලා මව පියා මැරුණොත් ආනන්තරික පාප කර්ම වෙනවා.

    නෑ මතක විදිහට රේරුකාණේ හාමුදුරුවන්ගෙ පොතක දැක්කෙ. නිශ්චිතව සතා හිතන්නේ නැතුව (මේ මුවා මරමි කියලා), සතෙක් මරමි කියලා ගහපු පාර මව පියාට වැදුනොත් ආනන්තරිය වෙනවා කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    නෑ මතක විදිහට රේරුකාණේ හාමුදුරුවන්ගෙ පොතක දැක්කෙ. නිශ්චිතව සතා හිතන්නේ නැතුව (මේ මුවා මරමි කියලා), සතෙක් මරමි කියලා ගහපු පාර මව පියාට වැදුනොත් ආනන්තරිය වෙනවා කියලා.
    Ow itin malata passe amma tatta kiyala denagannawane.e sithin nidahas wenna be
     
    • Like
    Reactions: wtsamantha

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,886
    113
    Speed force
    Ow itin malata passe amma tatta kiyala denagannawane.e sithin nidahas wenna be
    දන්නේ නැත්නම්. අනාථ ළමයෙක් තමන් ගේ දෙමවුපියෝ නැහැ කියලා හිතන් ඉන්නේ. සතෙක් මරන්න ගිහින් දෙමවුපියෝ මැරෙනවා. හැබැයි එයා ඒ දෙමවුපියෝ කියලා දන්නේ නෑ. දකලත් නැ. Normal මනුස්සයෝ දෙන්නෙක් මැරිලා ඉන්නවා කියලා දකින්නේ. එතකොට කොහොමද වෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    දන්නේ නැත්නම්. අනාථ ළමයෙක් තමන් ගේ දෙමවුපියෝ නැහැ කියලා හිතන් ඉන්නේ. සතෙක් මරන්න ගිහින් දෙමවුපියෝ මැරෙනවා. හැබැයි එයා ඒ දෙමවුපියෝ කියලා දන්නේ නෑ. දකලත් නැ. Normal මනුස්සයෝ දෙන්නෙක් මැරිලා ඉන්නවා කියලා දකින්නේ. එතකොට කොහොමද වෙන්නේ.
    Vipayak tiyenawa mawa marime chethanawa mul wenne ne.mage athin amma maruna kiyala guilty hitak sakasenne ne
     
    • Like
    Reactions: Bart_Allen

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,261
    9,751
    113

    මේ වීඩියෝ එකේ හොඳ ප්‍රශ්නයක් අහනවා.

    උඔ සතෙක් මරණවා. වෙඩි තිබ්බා කියලා හිතමු.
    හැබැයි මැරිලා නෑ.
    ඒක උඹ දන්නෙ නෑ, ඌව මැරුවා කියලා හිතාගෙන ජීවත් වෙනවා.
    දැන් පොතේ හැටියට නම් ප්‍රාණඝාතයක් සම්පූර්ණ වෙලා නෑ.
    ඒක නිසා ඒ ලෙවල් එකෙන් විපාක දෙන්නේ නෑ.

    හැබැයි මොකෙක් හරි සතෙක් මරන්න හිතාගෙන ගිහින් වැරදිලා මව පියා මැරුණොත් ආනන්තරික පාප කර්ම වෙනවා.

    ඒ කියන්නේ කර්මය හුදෙක් මනසේ තියන දෙයක් නෙමෙයි වගේ.

    (Title එක ආතල් එකට දැමූවක් බව සලකන්න)

    මදුරුවෙක්ට ගහල අත ගන්න කොට ඌ පියාබල ගියත් ප්‍රාණගාත ක්‍රියාව සම්පුර්ණ යි
     
    • Dislike
    Reactions: ozykolla

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    307
    277
    63
    මේ වීඩියෝ එකේ හොඳ ප්‍රශ්නයක් අහනවා.

    උඔ සතෙක් මරණවා. වෙඩි තිබ්බා කියලා හිතමු.
    හැබැයි මැරිලා නෑ.
    ඒක උඹ දන්නෙ නෑ, ඌව මැරුවා කියලා හිතාගෙන ජීවත් වෙනවා.
    දැන් පොතේ හැටියට නම් ප්‍රාණඝාතයක් සම්පූර්ණ වෙලා නෑ.
    ඒක නිසා ඒ ලෙවල් එකෙන් විපාක දෙන්නේ නෑ.

    හැබැයි මොකෙක් හරි සතෙක් මරන්න හිතාගෙන ගිහින් වැරදිලා මව පියා මැරුණොත් ආනන්තරික පාප කර්ම වෙනවා.

    ඒ කියන්නේ කර්මය හුදෙක් මනසේ තියන දෙයක් නෙමෙයි වගේ.

    (Title එක ආතල් එකට දැමූවක් බව සලකන්න)

    1. Uba sathek maranna yanawa but merenne ne, ethakota pranagatha akusale wenne ne. but ube kenek maranna hadanakota ubage manasa dushanawa wena ekan wena karmayan wenawa

    2. Sathek maranne gihin mawa piya merunoth ubata ananthariya papa kararmaya wenne ne. moko ubata mawa piya marana chethanawa ne

    karmaya wenne sitha kaya wachanaya kiyana 3 nen. Ubata sithin paw karannath puluwan, kaya use karala paw karannath puluwan wachanayen paw karannath puluwan. oya thuna wenama wennath puluwan ekata wennath puluwan. example ekak widiyata uba miniya maranakota dweshak ethi karan eka wachanen pita karalath kaya use karala maranawanam oya 3 tama paw ekathu wenawa
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,097
    7,373
    113
    Kotahena
    Tiyenawa guilty hitha taram ne.sowan keneta e hithin nidahas wenna puluwan.but vipake enawa
    දෙමව්පියන් ගෙ කෙනෙක් අසනීප වෙලා cancer එකක් නිසා pana ada ada කරුමේ ගෙවනවා නම්. මැරෙන්න කැමැත්තෙන් ඉන්නවා නම්, treatment නවත්තල maruwoth. හොඳ චේතනාවක් නිසා. ඒක ආනන්තරිය පාපකර්මය වෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    දෙමව්පියන් ගෙ කෙනෙක් අසනීප වෙලා cancer එකක් නිසා pana ada ada කරුමේ ගෙවනවා නම්. මැරෙන්න කැමැත්තෙන් ඉන්නවා නම්, treatment නවත්තල maruwoth. හොඳ චේතනාවක් නිසා. ඒක ආනන්තරිය පාපකර්මය වෙනවද?
    Wenna puluwan,mona sathath marenna kemthi ne.kitchara kemathiy kivvath husma hira karoth pana ganna dagalanawa.
     
    • Like
    Reactions: Tramadol

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,983
    15,338
    113
    දෙමව්පියන් ගෙ කෙනෙක් අසනීප වෙලා cancer එකක් නිසා pana ada ada කරුමේ ගෙවනවා නම්. මැරෙන්න කැමැත්තෙන් ඉන්නවා නම්, treatment නවත්තල maruwoth. හොඳ චේතනාවක් නිසා. ඒක ආනන්තරිය පාපකර්මය වෙනවද?

    ඔව්. ඒකයි brain dead plug ගලවන ඒවා මගහරින්න කියන්නේ.

    දන්නේ නැත්නම්. අනාථ ළමයෙක් තමන් ගේ දෙමවුපියෝ නැහැ කියලා හිතන් ඉන්නේ. සතෙක් මරන්න ගිහින් දෙමවුපියෝ මැරෙනවා. හැබැයි එයා ඒ දෙමවුපියෝ කියලා දන්නේ නෑ. දකලත් නැ. Normal මනුස්සයෝ දෙන්නෙක් මැරිලා ඉන්නවා කියලා දකින්නේ. එතකොට කොහොමද වෙන්නේ.

    පොතේ හැටියට නොදැන සිටීම අදාල නෑ.
    ආනන්තරිය වෙනවා.
    අන්න ඒකයි එතකොට කර්මය මනසින් පිටත ඉඳන් කෙනෙක් බලලා විනිශ්චය කරනවා වගේ.
    උඹ දැන නොදැන සිටීම අදාල නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    ඔව්. ඒකයි brain dead plug ගලවන ඒවා මගහරින්න කියන්නේ.

    පොතේ හැටියට නොදැන සිටීම අදාල නෑ.
    ආනන්තරිය වෙනවා.
    අන්න ඒකයි එකළ
    ------ Post added on Jun 18, 2026 at 11:44 AM
    Renukane hamduruwange pothe hetiyata kivoth nan hodai.buduhamduruwo nan ohoma deyak kiyala ne
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,097
    7,373
    113
    Kotahena
    Wenna puluwan,mona sathath marenna kemthi ne.kitchara kemathiy kivvath husma hira karoth pana ganna dagalanawa.
    Husma hira nokara nindedi මැරෙන්න set karanna puluwan. Awabodaya thiyenawa nam awurudu tika jnna wenne leda ande karume kjyala. Yana eka hodaii කියල.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,983
    15,338
    113
    Renukane hamduruwange pothe hetiyata kivoth nan hodai.buduhamduruwo nan ohoma deyak kiyala ne

    👍👍

    The Uttarapathakas (a rival sect) maintained that even unintentional killing amounts to ānantariya kamma. At the Third Dhamma Council, Ven. Moggaliputtatissa refuted this for the reason that the Uttarapathakas could not quote a sutta from the canon to substantiate their proposition. (Dhamma Wheel)
    So in the Kathāvatthu, the position that unintentional killing = ānantariya kamma is listed as a heterodox, refuted view — the very position Rerukane Himi holds. The orthodox Theravāda position at the Third Council was the opposite.

    Where Does Rerukane Himi's Position Come From?

    The commentaries — specifically the Aṅguttara Nikāya Aṭṭhakathā (Buddhaghosa's commentary) — do maintain the Uttarapathakas' version, i.e., that unintentional killing of parents IS ānantariya kamma. (Dhamma Wheel)
    So Rerukane Himi's position is based on Buddhaghosa's commentaries (Aṭṭhakathā), not directly on the Tipiṭaka itself. This is a significant distinction in Theravāda scholarship.

    - Claude