අපේ රටේ කදිම රාජ්‍ය විගනනයක් තියනවා...දවසක් මම වැඩකරපු රාජ්‍ය ආයතනයේ සභාපති නිව්ස් ඇලට් වගයක් ඇක්ටිවේට් කරගෙන තිබ්බා ආයතනයේ ෆෝන් එකට. ඉට පස්සේ ඒ සල්ලි සේරම අතින් ගෙවන්න කියලා නියෝගයක් දුන්නා..
තව දවසක්, තමන්ගේම කාර් එකක් තියන අධ්‍යක්ෂ කෙනෙක් ඉන්ධන අලවන්ස් එක අරගෙන , ඔෆිස් කාර් එකේ ගියා කියලා, ඒ ඉන්දන දීමනාව එයාගේ පුද්ගලික වියදම් වලින් අය කරගන්න කියලත් ඕඩර් එකක් දුන්නා..ඔඩිට් එකෙන්
මේ වගේ හරියට ඔඩිට් කරනවනම්..ලොකු ප්ලේස් වල වංචා අඩුයි