ඔය සේරම ඉස්කෝල වල පල්ලි අටවාගෙන ඉන්න උන් පුකට පයින් ගහල එලවන්න ඕන ,
අපේ ඉස්කෝල වල ක්‍රිස්තියන් principal ල ඉඳල තියෙනවා , සමහර ක්‍රිස්තියන් & මුස්ලිම් ළමයි පන්සිල් ගන්නේ නැහැ ඒකට කවුරුත් මුකුත් කියන්නේ නැහැ . මේ ගොන්නු වගේ කිව්වා නම් අපේ ඒවත් මේවා බෞද්ධ ඉස්කෝල ගගා පිස්සු කරන්න ඕන මුන් වගේ .මොකද එත් අපේ ඉස්කෝල හැදුවේ ඉස්සර උන්ගේ ආගමට එන්නේ නැතුව ඉස්කෝලෙට ගන්නේ නැති නිසා ඕන ළමයෙක්ට එන්න පුළුවන් වෙන්න බෞද්ධ ඉස්කෝල කිව්වට .
ඉස්කෝල වලට ආගම් අදාල වෙන්න බැහැ , මොකා මොන agreement එකට රජයට දුන්නත් රජයේ ඉස්කෝල(semi or board වලින් control වෙන ) ආගමික කාරයෝ ඉස්කෝල control කරන්න දෙන්න හොඳ නැහැ පුකට පයින් ගහල එලවන්න ඕන