මිනිස්සු නව සොයාගැනීමක් කියලා මොකද්ද කරන්නේ උබ කියන විදියට ?I heard some monk asking where is petrol in apaya to burn.the poor monk doesn’t know this world petrol is also a construction of the mind.
minissu soya gannawa kiyalath rawatenne tamange construction illusion ekata tamai.eliye loke atta karan eke hoyanawaමිනිස්සු නව සොයාගැනීමක් කියලා මොකද්ද කරන්නේ උබ කියන විදියට ?

කර්මයක් අදාල නෑ ධාන්‍යය වලට. ඒක වෙන කතාවක්.methana "kramaya" kiyanne pita inna kattiyak experience kerana kenage output wageyak aregena me phenomenon eka wenewa kiyana ekane.... (inside a lab) ....itin oya ekama de nemei.....compare keranda ba....
kramayak kiyela kiwwe (methodology)කර්මයක් අදාල නෑ ධාන්‍යය වලට. ඒක වෙන කතාවක්.
අහ් හරි සොරි.kramayak kiyela kiwwe (methodology)
karmaya gana kiwwe na
lab එකක නෙමෙයි කොහේ කලත් ඕක compare කරන්න බෑ. හිතෙ තියෙන දේවල් කතා කරන කොට ඒවා හැම වෙලාවෙම subjective. Apples to Apples. Oranges to Oranges compare වෙන්නෙ නෑ එක එක පලතුරු compare වෙන්නෙ. ඒකය ඕව තර්ක කරල වැඩක් නෑ.methana "kramaya" kiyanne pita inna kattiyak experience kerana kenage output wageyak aregena me phenomenon eka wenewa kiyana ekane.... (inside a lab) ....itin oya ekama de nemei.....compare keranda ba....
mama compare kare na bung.lab එකක නෙමෙයි කොහේ කලත් ඕක compare කරන්න බෑ. හිතෙ තියෙන දේවල් කතා කරන කොට ඒවා හැම වෙලාවෙම subjective. Apples to Apples. Oranges to Oranges compare වෙන්නෙ නෑ එක එක පලතුරු compare වෙන්නෙ. ඒකය ඕව තර්ක කරල වැඩක් නෑ.
ඒ උනාට කලින් තිබ්බේ නැති illusion එකක් නේminissu soya gannawa kiyalath rawatenne tamange construction illusion ekata tamai.eliye loke atta karan eke hoyanawa![]()
Didn't get this machan. mama believe karana answer ekada ahanne?කොතනද position එක.
Yes.Didn't get this machan. mama believe karana answer ekada ahanne?
කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ කියන ගොඩක් දේ තාර්කිකව කියන්නෙ. එත් සමහර මත සාකච්චා විය යුතුයි
බුදුන් වහන්සේගේ නිවැරදි ධර්මය අනුගමනය නොකර හින්දු ආගමික චාරිත්‍ර හා සාහිත්‍ය අනුව යමින් කටයුතු කරන්නට යෙදුනොත්, විද්‍යාව දියුණුවත් සමග අවුරුදු කීපයක් යනවිට නිවැරදි ශ්‍රී සද්ධර්මය අප අතරින් තුරන් වී යනු ඇත. ඒ නිසා තාර්කිකව හිතන්න පුළුවන් උගත් ස්වාමීන්වහන්සේලා එකතු වෙලා දැන්ම බුදු දහම ගැන නිවැරදි අධ්‍යයනයක් කර නිවැරදි කරුණු digitalize කිරීමට කටයුතු කළ යුතුය.
මොකද බං නැත්තෙ ධ්‍යාන වඩන හැටි, කරන්න ඕනි මොනවද කියල step by step තියෙනවනෙ. ඒ විතරක් නෙමෙයි, ගුරුවරයෙක් යටතෙ experiences discuss කරල structure එකක් ඇතුව කරන්න පුළුවන්.mama compare kare na bung.
lucid dreaming kiyana eka individually subjective experience ekak unath ehema deyak poduwe minussunta wenewa kiyela prove keranna methodology/process ekak tiyenewa kiyela kiwwe... religious dewal welata ehema na...anecdotal evidence arenna
@dilann kiwweth eka wenda one?
”Anecdotal “මොකද බං නැත්තෙ ධ්‍යාන වඩන හැටි, කරන්න ඕනි මොනවද කියල step by step තියෙනවනෙ. ඒ විතරක් නෙමෙයි, ගුරුවරයෙක් යටතෙ experiences discuss කරල structure එකක් ඇතුව කරන්න පුළුවන්.![]()
Incorrect, google this "can dhyana be scientifically proven", you will find a number of scientific research on the matter. Much more than so called "lucid dreams"”Anecdotal “
අපි රැවටිලා ඉන්න ගේමත් එක්ක බැලුවාම ඒ හාමුදුරුවෝ කියන දේ ඇත්තක්. හොද හාමුදුරුවරු ලංකාවේ ඉන්නවා. ඒත් ඔවුන්ට වඩා සිංහල බෞද්ධයෝ රැවටිලා ඉන්නේ වැරදි ඉගැන්වීම වලට. ඒකයි රටේ දියුණුවක් නැත්තේ. රජය (කලින් තිබූ ඒවත් එක්කම) කලෙත් වැරදි ඉගැන්වීම වලට පෙළබවීම මිසක් වෙන දෙයක් නෙමෙයි. මොකද ජනතාව මෝඩ වෙන තරමට ඔවුන්ට ඡන්දෙ ගන්න ලේසියි. අපි දැන් ඒ තුලම කොටු වෙලා තියෙන්නේ, ගොඩ එන්න අමාරුයි.ට්‍රැකිරාවේගෙ සමහරක් ඒවා ගත හැකි. හැබැයි දැන් තමා තේරෙන්නෙ මිනිහා වෙන ගේමක ඉන්නෙ
dhyana can obviously be proven just like REM sleep in which lucid dreaming takes place.Incorrect, google this "can dhyana be scientifically proven", you will find a number of scientific research on the matter. Much more than so called "lucid dreams"