බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    I heard some monk asking where is petrol in apaya to burn.the poor monk doesn’t know this world petrol is also a construction of the mind.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    මිනිස්සු නව සොයාගැනීමක් කියලා මොකද්ද කරන්නේ උබ කියන විදියට ?
    minissu soya gannawa kiyalath rawatenne tamange construction illusion ekata tamai.eliye loke atta karan eke hoyanawa :baffled:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,648
    5,315
    113
    @Sinha Le @Jihadi john මේ දෙන්න නිතරම බණ කියනවා දැකලා තියනවා
    මේ දෙන්නගෙන් බණ අහන එක තමයි හොඳම

    මෙතනිනුත් @Sinha Le ගෙ බණ හොඳ වෙන්න ඕන මොකද මූ හම්බෙලා තියෙන්නෙ මුගෙ අම්මට සිවුරක් දාගනිපු එකෙක් ගෙට පැනලා හුකලා ගියාට පස්සෙ
     
    • Haha
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,675
    98,680
    113
    methana "kramaya" kiyanne pita inna kattiyak experience kerana kenage output wageyak aregena me phenomenon eka wenewa kiyana ekane.... (inside a lab) ....itin oya ekama de nemei.....compare keranda ba....
    කර්මයක් අදාල නෑ ධාන්‍යය වලට. ඒක වෙන කතාවක්.
     
    • Like
    Reactions: dayt0na

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,675
    98,680
    113
    kramayak kiyela kiwwe (methodology)

    karmaya gana kiwwe na
    අහ් හරි සොරි.

    උබටත් ඕනි නන් Lucid dreams බලන්න පුළුවන් ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ විදියට කරලා බලාපු උන් ඉන්නවා. lab එක්කම ඕනි නෑ. එහෙම පුළුවන් නිසා තමා ඕක test කරන්නත් පුළුවං වෙන්නේ. නැත්තං නැවත නැවත කරන්න පුළුවන් experiment එකක් හදන්න බෑනේ.

    අර ඉස්සර ගෙවල් වල තිබ්බ මතකද ඇස් පුංචි කරලා බලපුවාම ලොකු බුදු පිළිමයක් පේන පොටෝ එකක්. එකත් ඔහොමනේ. දැකපු උන් කොච්චර කිව්වත් දැක්ක කියලා නොදැකපු එකෙක්ට එක පැහැදිලි කරන්න බෑනේ. දැකපු ක්‍රමේ හෝ බලන එකා වෙන ක්‍රමයක් හොයාගෙන බැලුවොත් ඇරෙන්න නොදැකපු එකෙක්ට ඒක expirence කරන්න බෑනේ.
     
    • Like
    Reactions: dayt0na

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    706
    597
    93
    methana "kramaya" kiyanne pita inna kattiyak experience kerana kenage output wageyak aregena me phenomenon eka wenewa kiyana ekane.... (inside a lab) ....itin oya ekama de nemei.....compare keranda ba....
    lab එකක නෙමෙයි කොහේ කලත් ඕක compare කරන්න බෑ. හිතෙ තියෙන දේවල් කතා කරන කොට ඒවා හැම වෙලාවෙම subjective. Apples to Apples. Oranges to Oranges compare වෙන්නෙ නෑ එක එක පලතුරු compare වෙන්නෙ. ඒකය ඕව තර්ක කරල වැඩක් නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642

    mama compare kare na bung.
    lucid dreaming kiyana eka individually subjective experience ekak unath ehema deyak poduwe minussunta wenewa kiyela prove keranna methodology/process ekak tiyenewa kiyela kiwwe... religious dewal welata ehema na...anecdotal evidence arenna

    @dilann kiwweth eka wenda one?
     
    sakkili balla

    Member
    Mar 28, 2026
    9
    1
    3
    කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ කියන ගොඩක් දේ තාර්කිකව කියන්නෙ. එත් සමහර මත සාකච්චා විය යුතුයි

    බුදුන් වහන්සේගේ නිවැරදි ධර්මය අනුගමනය නොකර හින්දු ආගමික චාරිත්‍ර හා සාහිත්‍ය අනුව යමින් කටයුතු කරන්නට යෙදුනොත්, විද්‍යාව දියුණුවත් සමග අවුරුදු කීපයක් යනවිට නිවැරදි ශ්‍රී සද්ධර්මය අප අතරින් තුරන් වී යනු ඇත. ඒ නිසා තාර්කිකව හිතන්න පුළුවන් උගත් ස්වාමීන්වහන්සේලා එකතු වෙලා දැන්ම බුදු දහම ගැන නිවැරදි අධ්‍යයනයක් කර නිවැරදි කරුණු digitalize කිරීමට කටයුතු කළ යුතුය.

    ට්‍රැකිරාවේගෙ සමහරක් ඒවා ගත හැකි. හැබැයි දැන් තමා තේරෙන්නෙ මිනිහා වෙන ගේමක ඉන්නෙ
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    706
    597
    93
    mama compare kare na bung.
    lucid dreaming kiyana eka individually subjective experience ekak unath ehema deyak poduwe minussunta wenewa kiyela prove keranna methodology/process ekak tiyenewa kiyela kiwwe... religious dewal welata ehema na...anecdotal evidence arenna

    @dilann kiwweth eka wenda one?
    මොකද බං නැත්තෙ ධ්‍යාන වඩන හැටි, කරන්න ඕනි මොනවද කියල step by step තියෙනවනෙ. ඒ විතරක් නෙමෙයි, ගුරුවරයෙක් යටතෙ experiences discuss කරල structure එකක් ඇතුව කරන්න පුළුවන්. 🤷‍♂️
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    මොකද බං නැත්තෙ ධ්‍යාන වඩන හැටි, කරන්න ඕනි මොනවද කියල step by step තියෙනවනෙ. ඒ විතරක් නෙමෙයි, ගුරුවරයෙක් යටතෙ experiences discuss කරල structure එකක් ඇතුව කරන්න පුළුවන්. 🤷‍♂️
    ”Anecdotal “
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    394
    578
    93
    My Home
    ට්‍රැකිරාවේගෙ සමහරක් ඒවා ගත හැකි. හැබැයි දැන් තමා තේරෙන්නෙ මිනිහා වෙන ගේමක ඉන්නෙ
    අපි රැවටිලා ඉන්න ගේමත් එක්ක බැලුවාම ඒ හාමුදුරුවෝ කියන දේ ඇත්තක්. හොද හාමුදුරුවරු ලංකාවේ ඉන්නවා. ඒත් ඔවුන්ට වඩා සිංහල බෞද්ධයෝ රැවටිලා ඉන්නේ වැරදි ඉගැන්වීම වලට. ඒකයි රටේ දියුණුවක් නැත්තේ. රජය (කලින් තිබූ ඒවත් එක්කම) කලෙත් වැරදි ඉගැන්වීම වලට පෙළබවීම මිසක් වෙන දෙයක් නෙමෙයි. මොකද ජනතාව මෝඩ වෙන තරමට ඔවුන්ට ඡන්දෙ ගන්න ලේසියි. අපි දැන් ඒ තුලම කොටු වෙලා තියෙන්නේ, ගොඩ එන්න අමාරුයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    Incorrect, google this "can dhyana be scientifically proven", you will find a number of scientific research on the matter. Much more than so called "lucid dreams"
    dhyana can obviously be proven just like REM sleep in which lucid dreaming takes place.